කමෙන්ට් ගෝල් 50
" මේක තමා ගොඩක්ම සාර්ථකම තෙරපි එක. පොසිබිලිටි එක 99.5% ඇන්ඩ් නෝ සයිඩ් ඉෆෙක්ස්. මිස්ටර් කිම්... ඔයාගෙ ඇඩ්‍රිනලින් ලෙවෙල් එක වැඩි කරන බෝයි මොකක් හරි දඟ වැඩක් හරි මෝඩ වැඩක් හරි කලොත් එයාගෙ චීක් එකට කිස් එකක් දෙන්න"
"වට්?"
ඩොක්ටර් හොසොක් එක්ක කෝල් එකෙ හිටපු ටේහ්‍යුන් පුදුමෙන් කෑ ගහනකොට හොසොක් හිනා උනා.
"මේක ස්පෙෂල් තෙරපි එකක් ප්‍රොෆෙසර්. ඒක නෙවෙයි එයාගෙ නම මොකක්ද? නැත්තං ඔයා එයාට කතා කරන්නෙ කොහොමද?"
ඩොක්ටර් ෂිප් නේම් එකක් හදා ගැනීමේ අදහසින් අහනකොට ටේහ්‍යුන් ටිකක් වෙලා කල්පනා කලා.
"මම... එ..එයා මගෙ ඩ්‍රීම්ස් වලට හොරෙන් රිංගලා මට කරදර කරන බූබූ වගේමයි. සෝ මම එයාට බූබූ කියන්නෙ. යස්.. he is my boo boo "
ටේහ්‍යුන් හුරතල් විදියට කියනකොට ඩොක්ටර් හොසොක් අලුතෙන්ම එළිදැක්උන 'බූටේ' ෂිප් එක ගැන සතුටු වෙන ගමන් හිනා උනා.
"ගුඩ් ලක් ප්‍රොෆෙසර්" ඩොක්ටර් කිව්වා.
_____
ටේහ්‍යුන් එයාගෙ අමතර ලෙසන්ස් කරන්න ජන්කුක් ගෙ ගෙදර යන ගමන් හිටියෙ. සෝ එයා කෝල් එක කට් කරලා ෆෝන් එක පැත්තකින් තියලා අයිනෙන් නතර කරපු කාර් එක ලේන් එකට අරගෙන ඩ්‍රයිව් කරන්න ගත්තා. ජන්කුක් ගෙ මැන්ෂන් එක ලග වාහනේ නතර කරපු ටේහ්‍යුන් මැන්ෂන් එක ඇතුලට ඇවිදගෙන ගියා.
"ජන්කුක් ඉන්නවාද?"
ටේහ්‍යුන්ගෙ මූණටම හම්බුන සර්වන්ට් බෝයි කෙනෙක්ගෙන් ටේහ්‍යුන් අහනකොට සර්වන්ට් බෝයි ටේහ්‍යුන් දිහා බලලා හිනා වෙලා ඔලුව නැව්වා.
"ඔව් ප්‍රොෆෙසර්. ජන්කුක්ශී ගාඩ්න් එක පිටිපස්සට උදැල්ලකුත් අරගෙන යනවා මම දැක්කා"
හිනා උන සර්වන්ට් බෝයි එතනින් යනකොට ටේහ්‍යුන් කට ඇරගෙන බලාගෙන හිටියා.
"වට්...? උදැල්ලක්?"
තමන්ටම පුදුමෙන් කියා ගත්ත ටේහ්‍යුන් බෑග් එකත් අරගෙන ගාඩ්න් එක පිටිපස්සට ඇවිදගෙන ගියා.
YOU ARE READING
You're my anti matter || TK ✓
Fanfiction"anti matter theory එක බොරුවක්!!' "එහෙම වෙන්නෙ කොහොමද? කිම් ටේහ්‍යුන් කියන්නෙ ජියොන් ජන්කුක් ගෙ ඇන්ටි මැටර් එක!!" Cover credit goes to - Freya_Calistaie Started date : 17th Jan 2024 Completed : 11 March 2024