කමෙන්ට් ගෝල් 50
යුන්ගී ජිමින්ගෙ මූණට එබිලා බලාගෙන හිටියා මිසක් මොකුත් කලේ නැහැ. ජිමින්ගෙ හුරතල් මූණ ඇදවෙලා වෙලා තිබ්බෙ යුන්ගී විනාඩි පහක් තිස්සෙ කිස් එකක් වත් නොදී කට ඇරගෙන ජිමින් දිහා බලාගෙන හිටපු නිසා. ඒ දෙන්නම බබාලා හදනකොට කරන එක කරන්න රෙඩි වෙලා ඇඳ උඩට ගිහිල්ලාත් එක්ක තිබ්බෙ. ඒත් යුන්ගී තාම මොකුත් කලෙ නැහැ.
ජිමින් යුන්ගී එක්ක ඉන්නකොට ෆ්ලෆී වෙලා හිටියා තමා. බට් ජිමින්ගෙ "ඉනර් පුංචි පාතාලෙ" මේ වෙනකොට අවධි වෙමින් තිබ්බෙ. තරහ ගියපු චූටි ජිමින් පපුවට අත් දෙකත් බැඳගෙන යුන්ගීට කට ඇද කරගෙන රවාගෙන බලාගෙන හිටියා.
"යුන්ගී.... බබාලා හදනවාද නැද්ද?"
ජිමින් අහනකොට යුන්ගී තොල් දෙකත් උල් කරගෙන හිමීට ජිමින්ගෙ හෝල් එක දිහා බැලුවම ජිමින්ට ඩිංගිත්තක් රතු උනා. යුන්ගී කටත් ඇද කරගෙන ඒ දිහා බලන් ඉඳලා එක සැරේටම ඇඳට එහා පැත්තෙ තියන රූලර් එක ගත්තාම ජිමින්ගෙ ඇස් උඩ ගියා
"වට් ද හෙල්...? ඕක මගෙ ඇතුලට දැම්මොත්...."
ජිමින් වෙන එකක් හිතාගෙන කියවන්න පටන් ගත්තත් ජිමින්ට අමතක උනා එයා බබාලා හදනකොට කරන එක කරන්න යන්නෙ මින් යුන්ගී එක්ක මිසක් නෝමල් බෝයි කෙනෙක් එක්ක නෙවෙයි කියලා. ජිමින්ගෙ කට බාගෙට ඇරෙනකොට යුන්ගී රූලර් එක තියලා ජිමින්ගෙ හෝල් එකෙ ඇප්‍රොක්සිමේට් ඩයමීට' එක මනිනකොට ජිමින් පොලොව පලාගෙන එතනින් අතුරුදහන් වෙන්න හිතුනා.
යුන්ගී විනාඩියක් විතර ඩයමීටස් හොයලා ( ඒවා පොතක ලියන්න ඕතර් ටත් ලැජ්ජයි) කොලේකුයි පෑනකුයි අතට ගත්තාම ජිමින් ගෙ ඇස් උඩ ගියා.
' වට්ද... ජන්කුක් කොහොමද ප්‍රොෆෙසර් ටේහ්‍යුන් එක්ක බබාලා හදන්නෙ.. මේකා මෙහෙම නම් ප්‍රොෆෙසර් ටේහ්‍යුන් කොහොම ඇතිද??... ඇට් ලීස්ට් ජන්කුක් ටොප්... ඒක නිසා එයාට පුළුවන්. .. වේට් ජන්කුක් ටොප්ද? ටේහ්‍යුන් ටොප් වෙන්න බෑ... ඒත් ජන්කුක් ටොප් වෙන්න පුලුවන් ද? නෝව්!! දෙන්නම් බොටම්... '
ජිමින් යුන්ගීට ඔරවගෙන ඒ අස්සෙත් කල්පනා කරන්න පටන් ගත්තෙ වෙන කරන්න දෙයක් නැති නිසා. යුන්ගී දාගෙන ගනන් හදනවා. ටේහ්‍යුන් වගෙ හිතෙන් හදා ගන්න බැරි නිසා යුන්ගීට විනාඩියක් විතර ගාන හදන්න ගියා.
YOU ARE READING
You're my anti matter || TK ✓
Fanfiction"anti matter theory එක බොරුවක්!!' "එහෙම වෙන්නෙ කොහොමද? කිම් ටේහ්‍යුන් කියන්නෙ ජියොන් ජන්කුක් ගෙ ඇන්ටි මැටර් එක!!" Cover credit goes to - Freya_Calistaie Started date : 17th Jan 2024 Completed : 11 March 2024