කමෙන්ට් ගෝල් 50
යුන්ගීට බ්‍රෙක්ෆස්ට් ගන්න ටයිම් එකක් තිබ්බෙ නැති නිසා ඉක්මනට කාර් එකෙ නැගලා ආවට යුන්ගී හිතුවට වඩා කලින් යුනිවර්සිටි එක ගාවට එන්න පුලුවන් උනා. සෝ යුන්ගී ඩිසයිඩ් කලා යුනිවසිටි එක ගාව ෂොප් එකෙ රාමෙන් එකක් කනවා කියලා. ෂොප් එකෙන් රාමෙන් එකක් ගත්ත යුන්ගී වාඩි වෙලා කන්න කියලා චොප්ස්ටික් දෙක ගත්තෙ ලොකු පොතක් දිග ඇරගෙන. ඒ විනාඩියවත් යුන්ගීට අපතෙ අරින්න කැමති නැහැ.
පොත කියවන ගමන් යුන්ගී නිදහසේ රාමෙන් කටක් කන්න ලෑස්ති වෙනකොට හෙන හුරා පාත් උනේ යුන්ගීව උඩ යවලා.
"ඒයි USO"
යුන්ගී උඩ ගිහින් බිම වැටුනාම යුන්ගීගෙ පිටටත් හයියෙන් පාරක් ගහගෙන රාමෙන් කෝප්පයක් අරගෙන යුන්ගී ගාව ඉඳ ගත්තෙ ජිමින්. එයා ස්කූල් යුනිෆෝම් එක ඇඳලා හිටියෙ. යුන්ගී කන්නාඩිය යටින් ජිමින් දිහා බැලුවා.
"USO?"
"අන් අයිඩෙන්ටිෆයිඩ් ස්පෙක්ටකල් ඔබජෙක්ට්... හඳුනා නොගත් කන්නාඩියා කෙටි කරලා"
ජිමින් ඇහැක් ගහනකොට යුන්ගී ජිමින් දිහා රවලා බලලා වෙලාව බැලුවා.
"දැන් ස්කූල් පටන් ගන්න ළඟයි නේද? යන්නෙ නැද්ද?"
යුන්ගී තරහෙන් අහනකොට ජිමින් කට කොනකින් හිනා උනා.
"රවුමක් වටේ කැරකෙන කටු තුනකට මගෙ ටයිම් ටේබල් එක වෙනස් කරන්න බෑ බ්‍රෝ.. අයිම් ජිමින්"
ජිමින් තමන් ගැනම උපන් අභිමානයෙන් කියනකොට යුන්ගී රවලා බැලුවාම ජිමින් රාමෙන් එක කන්න පටන් ගත්තා. යුන්ගී අපහසුවෙන් රාමෙන් කටවල් දෙකක් කනකොට ජිමින් කටවල් දෙකට රාමෙන් එක ඉවර කලා.
"යූ නෝ... දවස් ටිකේම මට මෙහෙම කන්න වෙන්නෙ. ඊයෙ අපිට රිපෝට්ස් හම්බුනානෙ. මගෙ ඩැඩ් ඩිනර් එකයි බ්‍රෙක්ෆස්ට් එකයි දුන්නෙ නැහැ මට"
ජිමින් සැහැල්ලුවෙන් කීවත් ජිමින්ගෙ ඇස් වල දුක පිරිලා තිබ්බා යුන්ගී දැක්කා. එයා ජිමින් දිහා බලාගෙන ඉන්නකොට ජිමින් යුන්ගී කියෝ කියො ඉන්න පොත ඇදලා අරගෙන පොතෙ පිටිපස්ස පැත්ත බලනකොට ජිමින් දැක්කා පොතේ ඕතර් ප්‍රොෆෙසර් ටේහ්‍යුන්ගෙ ෆොටො එකක් කවර් එකෙ පොඩියට දාලා තියනවා
YOU ARE READING
You're my anti matter || TK ✓
Fanfiction"anti matter theory එක බොරුවක්!!' "එහෙම වෙන්නෙ කොහොමද? කිම් ටේහ්‍යුන් කියන්නෙ ජියොන් ජන්කුක් ගෙ ඇන්ටි මැටර් එක!!" Cover credit goes to - Freya_Calistaie Started date : 17th Jan 2024 Completed : 11 March 2024