කමෙන්ට් ගෝල් 50
තරා ගියපු සුදු හාවෙක් 😬
_______" ඇයි ප්‍රොෆෙසර් හියුන්ගී එයත් එක්ක ඉන්නෙ? මම කැමති නැහැ එයත් එක්ක ඉන්නවාට. එයාගෙ අතින් අල්ලනවාට මම කැමති නැහැ. එයා නිකන් පරණ නිසා රෝස පාට කලරින්ස් ටික දිය වෙලා ගියපු බබල්ගම් එකක් වගෙ මගෙ ප්‍රොෆෙසර් හියුන්ගීගෙ ඇඟේ ඇලෙන්නෙ එනවා. අයි හේට් දැට්!!"
ජන්කුක් ටේහ්‍යුන්ට බෝගම්ගෙ මූණ ඉස්සරහම කියාගෙන කියාගෙන ගියා. එයා ටේහ්‍යුන් එනකම් ටේහ්‍යුන්ගෙ ගෙදර ඉස්සරහ බලාගෙන හිටියා. හිතුවටත් කලින් ටේහ්‍යුනුයි බෝගමුයි ආවට පස්සෙ , ඒක දැකලා තරහ ගියපු ජන්කුක් ඉස්සරහට දුවගෙන ගිහින් කෑ ගහන්න පටන් ගත්තා. සුදු හාවට තරා ගීන් හොඳටෝම.
" බූබූ !! බෝගම් හියුන්ට ඔහොම කතා කරන්න එපා. මයින්ඩ් යුවර් ලැන්ග්වේජ් ඕකේ..?"
ටේහ්‍යුන් කියනකොට ජන්කුක් දැක්කා බෝගම් එයාගෙ ප්‍රොෆෙසර් හියුන්ගී ගෙ අතක් අල්ලගෙන ඉන්නවා. ජන්කුක් ට දැනුන තරහට ටේහ්‍යුන්ට උත්තර නොදීම ජන්කුක් බෝගම් ව එක පාරට ම තල්ලු කලාම මල් හිටෝලා නැතත් පස් පුරෝපු ලොකු මල් පෝච්චියකට බෝගම් ඇදගෙන වැටිලා එයාගෙ පස්ස හිර උනා.
ජන්කුක් ටේහ්‍යුන්ගෙ අතින් ඇදලා ගන්න හදනකොට ටේහ්‍යුන් ඇස් ලොකු කර ගත්තා
"ජන්කුක්!!!"
ටේහ්‍යුන් එක පාරටම කෑ ගහනකොට ජන්කුක් එහෙමම නතර උනා. ටේහ්‍යුන් එයාලා එෆෙයා එක පටන් ගත්තාට පස්සෙ ජන්කුක් ගෙ නම කියලා එයාට කතා කරපු ෆස්ට් ටයිම් ඒක. ජන්කුක් එහෙමම ගල් වෙලා වගෙ බලාගෙන ඉන්නකොට මල් පෝච්චියෙන් අමාරුවෙන් පස්ස ගලවගෙන බෝගම් කොර ගහ ගහ ටේහ්‍යුන් ගාවට ආවා .
YOU ARE READING
You're my anti matter || TK ✓
Fanfic"anti matter theory එක බොරුවක්!!' "එහෙම වෙන්නෙ කොහොමද? කිම් ටේහ්‍යුන් කියන්නෙ ජියොන් ජන්කුක් ගෙ ඇන්ටි මැටර් එක!!" Cover credit goes to - Freya_Calistaie Started date : 17th Jan 2024 Completed : 11 March 2024