23 කොටස

762 191 89
                                    

කමෙන්ට් ගෝල් 50

" ජන්කුක්... ගුඩ් මෝනින්. ඊයෙ හොඳට ප්‍රොෆෙසර් එක්ක ස්ටඩි කලා නේද? දන්නෙ නැති ඒවා ගොඩක් දැන ගන්න ඇති"

උදෙන්ම එයාගෙ මැන්ෂන් එකට ගිහින් වොෂ් දාගෙන ආයෙත් සැරයක් ජන්කුක් නිදා ගත්තෙ එදා වීක් එන්ඩ් එකක් නිසා. එයාගෙ ප්‍රොෆෙසර් හියුන්ගී එයාට ලෙසන්ස් කරන්න දවල් වෙලා එනවා කිව්ව නිසා බ්‍රෙක්ෆස්ට් එක ගන්න පහලට ගියපු ජන්කුක් එක්ක හිනා උන ජින් අහනකොට ජන්කුක් ස්මයිල් ඉන් පේන් ලුක් එකක් ජින් ට දැම්මා.

Flashback

" බූබූ... මෙතනින් වාඩි වෙන්නකූ... මම කියා දෙන්නම්"

"ප්‍රොෆෙසර් හියුන්ගී බූබූ පස්සෙ...."

ටේහ්‍යුන් ජන්කුක් ගෙ අතින් අල්ලගෙන ඇවිත් අමාරුවෙන් ඉන්න ජන්කුක් ට කියනකොට ජන්කුක් අසරණ විදියට උත්තර දුන්නත් ටේහ්‍යුන් ජන්කුක් කියන දේ අහන්න ලෑස්තියෙන් හිටියෙ නැහැ.

"නෝ... නෝ.. බූබූ. ටේහ්‍යුන්ගී බූබූට දැන්මම කියා දෙන්නම්... බූබූගෙ මෙයාගෙ ඇතුළෙ සොෆ්ට් ටිෂූ එකක් තියෙනවාලු... ඕකේ...?"

ටේහ්‍යුන් ජන්කුක් ගෙ මෙම්බර්ට ඇගිල්ලෙන් ඇන්නාම ජන්කුක් ගෙ මූණ ඇඹුල් උනා. අත් දෙකෙන්ම මෙම්බර්ව තද කරලා අල්ලා ගත්ත ජන්කුක් අමාරුවෙන් දෙකට නැවෙනකොට ටේහ්‍යුන් ජන්කුක් දිහා බැලුවා.

" බූබූ..? ඔයා හොඳින්ද.. ඔයාට ටෙස්ටස්ටරෝන් ලෙවෙල් එක වැඩි වෙන විදිය ගැන දැන ගන්න ඕනෙ නැ....."

"ප්‍රොෆෙසර් හියුන්ගී... මට ඕවා තේරෙන්නෑ.. පස්සෙ පස්සෙ ප්ලීස්.. නව් ලෙට් මී කිස් යූ.. ඕකේ?"

ජන්කුක් අමාරුවෙන් කියනකොට ටේහ්‍යුන් පපුවට අත් දෙක බැඳ ගත්තා.

"බූබූට තේරෙන්නෑ..? ඉට්ස් ඕකේ.. මම බයොලොජි ගැන එච්චර දන්නෑ නෙ. ඉන්නකොට මම බූබූගෙ හියුන්ගීට කෝල් එකක් අරන් දෙන්නම්. ප්‍රොෆෙසර් සොක්ජින් කියා දෙයි බූබූට"

ටේහ්‍යුන් ජන්කුක් ගෙ චීක් එකට කිස් එකක් දීලා එතනින් නැගිටිනකොට ජන්කුක් මූණ රතු කරගෙන මෙම්බර්ව අත් දෙකෙන්ම වහගෙන ටේහ්‍යුන් දිහා බැලුවා.

You're my anti matter || TK ✓Where stories live. Discover now