40 කොටස

669 148 122
                                    

කමෙන්ට් ගෝල් 50

________

" බූබූ..... බූබූ.... ඉහි ඉහි ඉහි ඉහි. බූබූ"

ටේහ්‍යුන් ජන්කුක් ව තද කරලා හග් කරගෙන අඩන්න පටන් ගන්නකොට ජන්කුක් ටේහ්‍යුන්ව හග් බැක් කරගෙන හිටියා. ටේහ්‍යුන්ගෙ ෂර්ට් එකෙ මයික් එකක් සෙට් කරලා තිබ්බ නිසා ඕඩියන්ස් එකට ටේහ්‍යුන් කියන දේ හොඳටම ඇහෙන්න පටන් අරන් තිබ්බත් ටේහ්‍යුන්ට කිසි ගානක් තිබ්බෙ නැහැ. එයා බූබූගෙ පපුවට තුරුලු වෙලා , චූටි කකුලු පැටියෙක් වගෙ බූබූව එයාගෙ අත් වලින් තද කරලා බදාගෙන හිටියෙ.

"ප්‍රොෆෙසර් හියුන්ගී..."

ටේහ්‍යුන්ගෙ හුස්ම හිර වෙන්න තරම් තද කරලා බදාගෙන හිටපු නිසා බූබූ අමාරුවෙන් වචන දෙක තුනක් ගලපලා කියා ගන්නකොට ටේහ්‍යුන් ආයෙමත් කෑ ගහලා අඩන්න පටන් ගත්තාම ජන්කුක් ට ගොඩාහරියක් දුක හිතුනා. එයා ටේහ්‍යුන්ගෙ ස්ට්‍රෝබරි සුවඳ කොන්ඩෙ කිස් කලා. ජන්කුක් ගෙ චූටි ස්ට්‍රෝබරි ගෙඩිය!!


"ඉහි ඉහි... බූබූ. ටේහ්‍යුන්ගී බූබූව සැක කලා. ටේහ්‍යුන්ගී නෝටී... ටේහ්‍යුන්ගී නිසයි බූබූව ඇක්සිඩන්ට් උනෙ. ඉහි ඉහි. බූබූට ඌවා උනා ටේහ්‍යුන්ගී නිසා. බූබූ ගොඩක් දවස් දොයියා ගත්තා ටේහ්‍යුන්ගී නිසා. ඉහි ඉහි. බූබූ නෙවෙ ටේහ්‍යුන්ගීයි කෝමා වෙන්න තිබ්....."

ටේහ්‍යුන් අඩ අඩ කියාගෙන යනකොට , ටේහ්‍යුන් කියන දේ නතර කරන්න ජන්කුක් පාවිච්චි කලෙ එයාගෙ ලිප්ස් දෙකමයි. ඇස් දෙක ලොකු කර ගත්ත ටේහ්‍යුන් ජන්කුක් දිහා බොනික්කියක් වගෙ බලාගෙන ඉන්නකොට ජන්කුක් හිමීට ටේහ්‍යුන්ගෙන් ඈත් උනා. වට පිට බලපු එයා දැක්කෙ එයා ගාවට දුවගෙන ඇවිත් හිටපු සොක්ජින් හියුන් වගේම යුන්ගී. ජන්කුක් ගෙ පන්තියෙ යාලුවො , ප්‍රොෆෙසර් නම්ජුන් ඇතුළු ප්‍රොෆෙසර්ස්ල , ජන්කුක් ගෙ ෆෑන්ස්ලා නැගිටලා.

"එහෙම කියන්න එපා ප්‍රොෆෙසර් හියුන්ගී. බූබූට දුක හිතෙනවා නේ...."

ජන්කුක් ටේහ්‍යුන්ගෙ කම්මුල් අත ගාලා කියනකොට ටේහ්‍යුන් එයාගෙ හුරතල් තොල් දෙක උල් කරගෙන බලාගෙන හිටියා. ජන්කුක් ගෙ පිටිපස්සෙ හිටපු ඩොක්ටර් හොසොක් එයාලා දිහා හිනා වෙලා බලන් ඉන්නවා. ජන්කුක් කෝමා එකෙන් නැගිට්ටා විතරයි එයා දැක්කෙ ලොකුම ලොකු චොක්ලට් කන්දක්. එයා දැක්කා ඒකෙ ටේහ්‍යුන් ලොකු අකුරෙන් ලියලා තියන

You're my anti matter || TK ✓Where stories live. Discover now