31 කොටස

719 165 95
                                    

කමෙන්ට් ගෝල් 50

ටේහ්‍යුන් සම්පූර්ණයෙන්ම ඇඳුම් නැතිව එයාගෙ බූබූට යට වෙලා හිටියෙ. එයා බූබූගෙ ඇබ්ස් දිහා බලාගෙන ඇස් ජිල් බෝල කරගෙන හිටියේ මූණත් එක්කලා රතු කරගෙන. බූබූ එයාව සම්පූර්ණයෙන්ම දකිනවා කියලා හිතද්දී එයාට ලැජ්ජාවට , ලැජ්ජාව ඉවරයක් වෙනකම් එයාගෙ බූබූටම තුරුලු වෙලා ඉන්න හිතුනා.ජන්කුක් හිමීට ටේහ්‍යුන් දිහා බලලා කොන්ඩෙ අවුස්සලා එයාගෙ පෑන්ට් එක ගලවන්න ලෑස්ති උනත් එයාගෙ මූණ එක පාරටම ඇද උනා.

"ආයිශ් ප්‍රොෆෙසර් හියුන්ගී"

ජන්කුක් කියනකොට එයාගෙ බූබූගෙ ඇබ්ස් එක්ක සෙල්ලමක් පටන් අරන් හිටපු ටේහ්‍යුන් හිමීට ජන්කුක් ගෙ මූණ දිහා බලනකොට ටේහ්‍යුන් දැක්කෙ එයා ටේබල් එක උඩ තියලා තියන අයින්ස්ටයින්ගෙ පින්තූරෙට රවාගෙන ඉන්න ජන්කුක්.

"ඇයි බූබූ?"

"අයින්ස්ටයින් අපි දිහා මෙහෙම බලාගෙන ඉන්නකොට මට ප්‍රොෆෙසර් හියුන්ගී එක්ක බබාලා හදන්න හිතෙන්නෙ නෑනෙ"

ජන්කුක් රවා ගත්තාම ටේහ්‍යුන්ට ලැජ්ජා හිතුනා. එයා ඉක්මනට බෙඩ් ෂීට් එකෙන් මූණ වහ ගත්තා.

"බූබූ..."

ලැජ්ජාවෙන් පිරුණු ටිකක් තරහ ගියපු කටහඩක් බෙඩ් ෂීට් එක අස්සෙන් ඇහෙනකොට ජන්කුක් ට හිනා ගියා. එයා හිනා වෙවී ඇඳෙන් නැගිටලා ටේබල් එක ගාවට ගිහින් ෆ්රේම් කරපු පික්චර් එක අනිත් පැත්ත හැරෙව්වා.

"සොරි බ්‍රෝ... අයි නෝ. බට් ජියොන් ජන්කුක් කැමති නෑ ඔයාට ෆ්රී ප්රෝන්ස් පෙන්වන්න. මම වගේ වෙබ්සයිට් එකකට ගිහින් බලන්න ඕකේ? අනික... පිසිස් තියරීස් ගොඩක් මගෙ හියුන්ගීගෙ ඔලුවට දාලා මගෙ ඔලුවා විකාර කලාටත් පස්සෙ... සොරි බ්‍රෝ.. කොහෙත්ම නෑ"

ජන්කුක් අයින්ස්ටයින් ට රහසින් කියලා ආයෙමත් ටේහ්‍යුන් ගාවට ඇවිල්ලා එයා සම්පූර්ණයෙන්ම නේකඩ් උනා. ඊට පස්සෙ බෙඩ් ෂීට් එක පැත්තකට ඇදලා දාපු ජන්කුක් ඒක අස්සෙ හිටපු රතු උන ස්ට්‍රෝබෙරි ගෙඩියට හාච්චියක් දුන්නා.

" රෙඩී.... බබෙක් හදමු ද?"

ජන්කුක් ටේහ්‍යුන්ගෙන් අහනකොට ටේහ්‍යුන් අත් දෙකෙන්ම මූණ වහ ගන්න ට්‍රයි කරනකොට ජන්කුක් ටේහ්‍යුන්ගෙ අත් දෙකෙන් අල්ලලා ටේහ්‍යුන් චීක්ස් දෙකට කිස් මාරුවෙන් මාරුවට දෙන්න පටන් ගත්තා.

You're my anti matter || TK ✓Where stories live. Discover now