ළමයි.....මට ඉස්සර වගේ එක දිගට update දෙන්න බැරි වෙයි මේ මාසේයි ඊලග මාසේයි.... වැඩ ගොඩාක් එක්ක හිර වෙලා ඉන්නේ.... ඒත් මං පුළුවන් ඉක්මනටම update එකක් දෙන්නම්.. UPDATE එකක් දවස් 5ක් 6ක් පරක්කු උනා කියලා ඕතරි තරහ වෙන්නේ නැ නේද මයේ අම්මලා.... ම්ම්.....
GREEN GIFT 💚🎁
අනිත් එක නම් HAPPY NEWS එකක් ඔන්න..ඔයාලා කළුවර මල් වලට දෙන ආදරේ තරමටම මං ඔයාලාටත් ආදරෙයි... ඉතිං කළුවර මල් VOTE 1K REACH උනගමන්ම මගේ අස්තුලාට GREEN GIFT 🎁එකක් දෙන්න ඕනෙ කියලා හිතුවා.. ඉතිං ඒ තෑග්ගත් ලෑස්ති කරන ගමන් මං මේ..
අපෙ කිරි පැටියාගේ නැකතේම ඉපදුන තවත් යක්සපැටියෙක් වට්ටියට එක්කන් එන්නයි කියලා ඕතරි බැලුවේ.....
ජීවිතයත් මරණයත් අතර හුස්ම ගන්න චුටි කොල්ලෙක් මේ ලෝකේ අවසානම මනුෂ්‍ය පරම්පරාවට ආදරේ ගැන නිර්වචනයක් ඉගැන්නුවොත්...
නපුරුකේන්ති කාරයෙක්ව මැරුණ කොළපාට ඇස් දෙකකින් මෝහනය කලොත්.....
"මේ ස්වභාවධර්මයේ අවසාන සටන මනුෂ්‍යත්වයෙන් ගෙත්තම් කල ශාන්ගෙයි බෝබෝගෙයි ආදර කතාව.....
"ZOMBIE CRUSH " 💚🖇️
ඔව් ඔව්...... Zombie පැටියෙක් තමයි... Zombie බබෙක් එක්කන් එන්නයි යන්නේ.....
මේ ඉන්නේ එයා....ශාන්ගේ ග්‍රීන්පීස් ඇටේ... 😌BoBo😝🍃💚
ඔහොම හිටියට පොර සෙල්ලන් නැ හරි... ළග ඉන්නවා නම් අඩි 10ක පරතරයක් තබාගැනීමට හොඳින් මතක තබා ගත යුතුයි....ඔන්න කලින්ම කිව්වා ඕතරි...ලඟට ගිහින් කෑවෝ කෑවෝ කියලා නටන්න එපා කිරි කෑල්ලගේ තෙල් බෝතලෙන් දුටි දෙනවා ඔන්න...
නපුරු කුමාරයා ශාන්ව පස්සේ පෙන්නන්නම්... ටිකක් ඉන්ටකෝ.....
Ashi _Nimna ✍️
KAMU SEDANG MEMBACA
කළුවර මල් (Ongoing )
Romansa"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️