කළුවර මල්
චුටි P. O. V:
මහා පෙට්ටගමගෙන් ඇති පදං අහගෙන මං ආයේ වත්ත පහලට දිව්වේ පොල් ගෝනි ටික මඩුවට අදින්න..අනේ අරකා ජෑම් පෙර අරන් එනකම් බලන් ඇති පව්...
දැන් ඇදපන් කෝ මෙව්වා...අනේ කන්දේ දෙයිහාමුදුරුවනේ තුන් වේලට වලන් හුරාපු දන්කුඩයක් කන මටම නේ ඔබවාන්සේ මෙව්වාගේ වැඩ පන්ගරාත්තු කොරන්නේ..."හුම්ම්ම්ම්ම්ම්ම්ම්ම් "
ලොකු හුස්මක් පහත දාපු මං.... කාපු දන්කුඩ වල හයි හත්තිය ඇගට ගත්ත.. මොන හයි හත්තියක් ද බොලව් දන්කුඩේක... උබලත් රැවටෙනවා නේ මේ චුටියාට ඕන් ...මං එක ගෝනි මල්ලක් පෙරලන් කකුල් දෙකත් ඇත් කරලා ඉස්සරහට නැවිලා ගෝනි මල්ල බිම දිගේ මඩුවට අදින්න ගත්ත.. හප්පා බැරුවා බැරුවා... එක අතකින් මයේ අත් ඇදුම් කනවා තුවාල වේදනාවට.. අනෙක් අතෙන් දෙකට නැවිලා පැය ගානක් පොල් ඇහින්ද මගේ තුනටිය...ඒ මදිවට ඇගෙන් දාඩිය බේරෙනවා....
"ක්හැම්ම්ම්......ක්හැම්ම්ම් "
ඒ පාර මොකාද.. මට අද මේ පොල් ගෝනිය අදින්න වෙන්නේ නෑ මඩුවට.. මොකෙක් හරි හෙනහුරෙක් කඩා පාත් වෙනවා... නොදෝ....මකින් ඕන්.....මං හැරිලා බලද්දී මගේ එතන හිටිය මනුස්පයා දැකල හුස්මත් හිර උනා..දස මහා යොධයෙක් වගේ ආරපු ඇග ..මුන කට වාත්තුකරපු පිළිමයක් වගේ හැඩයි ගාම්භිර පෙනුමයි. .නපුරු පාට... ඝනට වැවුන ඇහි බැමි වලින් තවත් නපුරු පාට මතු වෙලා පෙනුනා...උඩට කරකවාපු රැව්ල තනිකරෝම පිරිමි පාරානේකට තියෙන්න ඕනෙ අංග ලක්සන අඩුවක් නෑර තිබුනා..මට එහෙම්ම බැලුනේ මගේ ඇග දිහා... ඒඒව්ව්ව්ව්ව්ව් කටුත් පෑදිලා..මාව ග්‍රාම සේවකට පෙන්නලා සමුර්දිය හදාගන්න කියන්න ඕනෙ අම්මට.....එකට අර සංකර මහත්තයා..අර පන්සලේ බුදු මැදුරේ සිත්තම් කොරල ඉන්න දිව්‍ය විමානේ ඉදන් මල් ඉහන දිව්‍ය පුත්‍රයෙක් වගේ.....ඒත්....දෙවියෝ... මේ නරාවලේ....වෙන්න බැ වෙන්න බැ...
අර දිලිසෙන කළු අස්පයාගෙන් එන්න ඇත්තේ මේකාද කොහෙද..මුගේ සංකර පෙනුම බැලුවාම නම්ම්ම්ම්ම්ම්ම්ම්......
දෙයියනෙඒඒඒඒ ........ තවත් සංගනනකාරයෙක්ක්ක්ක්ක්ක්ක්.............!
නොදොමකින් ඕන්... වැඩ නැතුවට අපිට ගිනිගෙඩි දෙන්න එනවා... මන් උට රවලා අහක බලා ගෙන දැක්කේ නෑ වගේ ආයේ පොල් ගෝනිය ඇද්ද....
ŞİMDİ OKUDUĞUN
කළුවර මල් (Ongoing )
Romantizm"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️