මිහිරු හිමංස ගජධීර
වයස අවුරුදු විස්සකි.
ඔහුට සහෝදරයෙක් සිටී.
මව පියා සමග දිවිගෙවයි.
දඩබ්බර චරිතයකි.
උපාධිය අවසන් කර දැනට පියාගේ ව්‍යාපාරවලට සහය වෙමින් සිටී.
ශනුද් දෙව්නක ප්‍රනාන්දු
වයස අවුරුදු විස්සකි.
මව මිය ගොස් ඇත.
විදේශගතව සිට උපාධිය අවසන් කර පස් වසරකට පසු නැවත මව්රටට පැමිණ ඇත.
පියා කුඩම්මා සහ සහෝදරියක් සිටී.
අහිංසක ආඩම්බර ආදරණීය චරිතයකි.
👉මිහිරු ගේ ජීවිතය නොසිතු ලෙස කනපිට පෙරලෙන්නේ සිය පවුල ගෙන ආ විවාහ යෝජනාවත් සමඟය.ඔහු එයට අකමැති නමුත් පියාට විරුද්ධව යාම කළ නොහැක්කක් නිසාම ඔහු එම විවාහ යෝජනාවට කැමැත්ත පල කරයි.එහෙත් නොසිතූ ලෙස ඔහුගේ සහකරු ලෙස පෙනී සිටින්නෙ කවුරුත් නොව ඔහු කලක සිට දන්නා කෙනෙකි..නමුත් ඔවුන් අතර ඇත්තෙ හොඳ සබඳතාවක් නොවේ.
👉මවගේ මරණයෙන් පසු විදේශයක දිවි ගෙවූ ශනුද් ගේ ජීවිතයේ වේදනාකාරීම දවස් ආයෙත් මතකයට එන අහඹු සිදුවීමක් ලෙස ඔවුන් අනපේක්ෂිත ලෙස නැවත හමුවන්නේ විවාහ යෝජනාවකිනි. ඔහු යෝජිත විවාහයකට දැඩි විරුද්ධත්වයක් දැක්වුවද පියාගේ විශ්වාසය බීදීමට ඇති අකමැත්ත හේතුවෙන් එයට කැමැත්ත පළකරයි. නමුත් තමා කිසිදින නොදකින්නට සිතූ කෙනෙකු හා විවාහය සිදුවන්නට නියමිතවූ අතර එය දෛවයේ සරදමක ආරම්භය වේ.
🔸මිහිරු හා ශනුද් අතර අතීතයයේ සැඟවුනු රහස කුමක්ද.....
🔸ඔවුන් ගේ විවාහය සිදුවේවිද.......
🔸මිහිරු ශනුද් ඔවුන් ආදරයෙන් බැඳේවිද.....
〰වෛරයකින් ආරම්භ වුනු ඔවුන්ගේ කතාව විවාහය දක්වා ගියද ආදරයෙන් නොබැඳුනු ඔවුන්ගේ ජීවිතය කෙසේ වේවිද.....................👀👣
හිමිවුනත් නැතත් ඒක තමයි දෛවය.....💥❕
YOU ARE READING
ස්පර්ශ | BL | Ongoing
Romanceමගෙ ඇස් දිහා බලාගෙන අන්තිම පාරට කියන්න ශනුද්..... මම ඔයාට කරන්නෙ වැරැද්දක් නම් මම මේ හැමදේම නවත්වනවා...කියන්න.......ඔයාට මාව එපා ද......." - මිහිරු හිමංස ගජධීර "දන්නව...