"ඇල්ෆා මේ බලන්නකෝ "
"අහ් ඔයාගෙ ටෙස්ට් එක නේද. කෝ දේන්න බලන්න"
ටෙස්ට් එකේ රිසාල්ට් ආවා හිතුවටත් වඩා හොදට මන් ඒක පාස් වෙලා තිබුනේ ලකුනු 87ක් එක්කමයි.
තුශෙල් අයියා මගෙ පේපර් එකබලලා මගෙ කම්මුලට කිස් එකක් දුන්නෙ හරි ආඩම්බරෙන්.
"මන් දැනගත්තා ඔයා ඒ දේ කරනවා කියලා. ලබන මාසෙ අපෙ කොලෙජ් වලට නිව් ස්ටුඩන්ට්ස් ලා ඇඩ් වෙනවා ඒ බැජ් එකටම ඔයත් ඇඩ් වෙන්න ඕනි ආශු. ඒ බැජ් එකේ ඉන්නේ වුල්ෆ්ලාගෙ දක්ශම වුල්ෆ්ලා 120 දෙනෙක්. ඒක අතරිනුත් තෝරගන්න 100කට විතරයි කොලෙජ් එන්න පුලුවන්. ඒ නිසා ඊලග ටෙස්ට් එක ගොඩක් අවදානෙන් කරන්න වෙයි ආශු තේරුනාද. හවස ලෑස්ති වෙලා ඉන්න අපි ඔයාලගෙ ගෙදර යමු එක්සෑම්නෙ තව සති දෙකකින් "
තුශෙල් අයියා කියනකම් එක්සෑම් එක ගැන මෙලෝ සිහියක් නැතුව හිටිය මම තුශෙල් අයියාගෙ ලැප් එක ඉල්ලගෙන පාඩම් කරපුවා මතක් වෙන්න. පාස් පේපර් වගයක් බලන්න ගත්තේ. මෙච්චර වෙලා කොලෙජ් සිලෙක්ට් උන සතුට පැත්තකින් තියලයි.
මන් පේපස් බලන අතරෙ තුශෙල් අයියා වැඩවගයක් නිසා පහලට ගියාම මම බැල්කනි එකෙ ඉන්න පුංචි ලීසාව දැක්කේ.
"ලීසා මේ ඔයාද "
"ඔව් ලූනා ඔබට දුන් ලිපිය..."
"ම්ම් හරි මන් එන්නම් "
ඔව් මන් ඒගැන කලින් හිතුවා. මොනා උනත් තුශෙල් අයියාගෙ ශාපෙ ගැන දැනගන්න මට අයිතියක් තියනවා. මොකද ඒ ශාපය එයාගෙ උනාට මට බෑ මගෙ ඇල්ෆා දුක් විදිනවා බලන් ඉන්න එහෙම උනොත් ඒක මටත් ශාපයක් වෙයි.
මම ලැප් එක පැත්තකින් තියලා. පැක් එක එහා තිබුනු පරන උද්‍යානයක් ලගට ගියෙ ලීසා එක්කමයි.
"ආශු.."
"අකේන් ආයෙම... ඇයි ඔයා මේ දේවල් කරන්නේ මන් පැහැදිලිව කියුවනෙ මොන දේ උනත් මන් තෝරගන්නේ තුශෙල් අයියාව කියලා ඉතින් ඇයි.."
"සන්සුන් වෙන්න ආශු මන් ඔයාව ඉල්ලගෙන නෙවෙයි ආවෙ ඔයා දැනගන්න ඕනි දෙයක් කියන්නයි ආවේ. ඒක තුශෙල් ගැන ඔයා දැන ගන්න ඕනි නිසයි මම..."
YOU ARE READING
Super Moon 🐺🐾BL
Werewolfපාලුව...තනිකම...දැන් මේවා මගේ ජීවිතෙ ම කොටස් වෙලා. ආදරය , වෛරය , ඊර්ෂ්‍යාව සහ පලිගැනීම නිල් දම් කොල සහ රතු ඇස් හිමිකරුවන් සමග බැදී එකිනෙකාගේ ජීවිත වලට කෙසේ බලපෑම් කරයිද. November 11 ( 11:11 ) මගෙ මුලු ජීවිතය ම වෙනස් උන දවස ඒ super moon එක නිසා ඔව්...