අමුත්තා කියන්න හදපු දේ තේරුම් ගන්න සාරන්‍යට වැඩි වෙලාවක් ගියේ. අමුත්තාට උනත් ඕන වෙලාතිබ්බේ රන්වීර් ගෙ හිරකූඩුවෙන් එලියට එන්නයි. සාරන්‍ය දෑතින්ම අමුත්තාව කූඩුවෙන් මුදවාගත්තේ නැගී සිටින්නට අත හිත දෙමින්. ඒ අමුත්තාගේ උනත් තිබ්බේ රන්වීර් ලගින් නිතරම දැනෙන හිත වසග කරන සුවදක් . ඒ සුවදට පවා සාරන්‍ය වශී වෙලා හිටියේ.
රන්වීර් ගෙ ඇගේ හිරිගඩු පිපෙන්න ගත්තේ, තමන්ගෙ පනගැහෙන යටි කයට ජීවිතේට ලබන කුලුදුල් සජීවි ස්පර්ශය නිසයි . ඒ ස්පර්ශයට රන්වීර් ගෙ මුලු ගතම ගොලු කරා. ඒ හැගීම් ඇවිස්සෙන මොහොතේ සාරන්‍ය අමුත්තාව දිව මතින් සනසනකොට අමුත්තාට සතුටු කදුලක් ඉනුවේ ඉබේටමයි. අමුත්තා ටිකෙන් ටිකට අභ්‍යන්තර දෙකොපුල් පහසට ලං උනේ හොර රහසින්ම. පහසට නතු උන අමුත්තා කලින් හිටියෙ නමයයි බිංදුවට නම් දැන් ඉන්නෙ එකයි අසූවට. දනවන හැගීම් දෙගුන තෙගුන කරන්න සාරන්‍යට මහ වෙලාවක් ගියේ නෑ.
" සාරන්‍ය ......."
දෙකොපුල් අභ්‍යන්තරයේ පහස විදින අමුත්තා ඉස්සරහට පස්සට ගමන් කරන අතරේ රන්වීර් ගෙ කටින් පිටවුනේ එච්චරයි . මොකද රන්වීර් ට එතනින් එහාට තවත් කියන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නෑ. රන්වීර් ගෙ හැගීම් ඇවිස්සුනු කෙදිරිය සාරන්‍ය ව තවත් දිරිමත් කරා. සාරන්‍යගෙ මේ මොහොතේ එකම අරමුන උනේ රන්වීර් ට දෙව්ලොව සැප පෙන්වීමයි. සාරන්‍ය ඒකත් කිසිම අපහසුවකින් තොරව කරේ තමන්ගේ කුලුදුල් හපන් කම් කිසිම අඩුපාඩුවක් නැතිව. හපන් කමේ තරම කිව්වොත් , ඊලග දේට ඒ හැටි වෙලාවක් ගියේ නෑ. මොකද මේ වෙනකොට රන්වීර් ජීවිතේට ලබපු උච්චතම පහස ලබලා ඉවරයි . ඒ පහසෙත් ඇවිස්සෙන්න පුලුවන් උපරිමේට ඇවිස්සිලා ඉවරයි. ගත හිරිවට්ටන ඒ ඇවිස්සුන හැගීම් අස්සේ සාරන්‍ය ගෙ දෙකොපුල් අභ්‍යන්තරය එක මොහොතට උනුසුම් කරමින් තෙත් කරලා අවසන්. තවමත් රන්වීර් ඒ පහසට මත් වෙලා ඇස් පියන්.
සාරන්‍යට නම් පොඩි කැස්සක් ආවේ තාමත් උගුරු දන්ඩේ රන්වීර් ගෙ තෑගි හිරවුන නිසා.
" සාරන්‍ය කෙල ගහන්න. ජරාව එලියට දාන්න."
" නෑ නෑ..."
YOU ARE READING
අසම්මත පෙම ( BL Story ) Unrequited love
Romans"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත...