මිනිත්තුවකටත් අඩු කාලයක් තුල සිදුවීම් සමුදායක් මැද්දේ රන්වීර් ගෙ ඇස් හෙමින් ආයෙත් පියවුනේ එකදු ප්‍රතිචාරයක් නැතිව. සාරන්‍යට තවත් ප්‍රශ්නයක් .
" රන්වීර් ඇයි මුකුත් නොකිව්වෙ"
සාරන්‍ය තමන්ගෙන්ම ඇහුවෙ තිබ්බ කුතුහලේට. සාරන්‍යට එතනින් එහාට පියවරක් ගන්න හිතේ හයියක් නැති නිසා සාරන්‍ය ඊලග පියවර උනේ. සිනිදු දෙතොල් වලින් ඈත් වීමයි. ඒ ස්පර්ශය නැති වන නිමේෂයෙන් රන්වීර් ගෙ අත ගියේ සාරන්‍යගෙ ඔලුවට. ඒ අත්වලින් හිරකරගත්ත මොහොතට මේ පාර තොල් ස්පර්ශයට මුල පිරුවෙ තවමත් ඇස් වහන් ඉන්න රන්වීර් . රන්වීර් ඒ මොහොතට මත් වෙලා ඉවරයි .
රන්වීර් සාරන්‍ය ගෙ යටිතොලේ රස විදිනකොට සාරන්‍ය තවමත් සිදුවුන ආශ්චර්ය ගැන හිතා ගන්න බැරුව බලන් ඉන්නෙවා. ඒත් සාරන්‍ය ත් රන්වීර් ගෙ දෙතොල් ස්පර්ශයට වසග උනේ වැඩි වෙලාවක් යන්නත් කලින්. රන්වීර් සාරන්‍යගෙ යටිතොල රස විදින කොට සාරන්‍ය රන්වීර් ගෙ උඩු තොල රස විදිනවා. එතන හුස්මකටවත් ඉඩ නැති සිප ගැනීමක් දැන්. සාරන්‍ය රන්වීර් ගෙ මුහුන තම අත් දෙකෙන්ම අල්ලගෙන සිපගන්නකොට , සාරන්‍ය රන්වීර් ගෙ උකුල මතට ගිය හැටි දෙන්නගෙන් කවුරුත් දන්නේ නෑ . එතන සිපගැනීමකට එහා වෙන කිසිම සිතුවිල්ලක් නෑ. සිප ගැනීමෙ පිපාසයෙන් මත් වුනු ප්‍රේමවන්තයන් වගේ උඩ තට්ටුවේ අහසට කිට්ටුව ඒ හමන සිහින් සුලං දාරාවන් මැද්දේ හැගීම අවුස්සන තොල් නොනවත්වාම කට ගෑවේ අලුතින් දැනුන පහසට මත් වෙලා විරාමයක් ඕනේ නැති නිසා. තවමත් දෙන්නගෙන කිසිම කෙනෙක්ට වචනයක් වත් කියන්න ඕන උනේ නෑ. සාරන්‍ය උනත් ලැබෙන මොහොතේ එක තත්පරයක් වත් අහක දැම්මේ නෑ. ලැබුන හැම තත්පරේම ප්‍රයෝජනවත් ලෙසගත කරේ කාලය රන් හා සමානයි කියන කතාවට තවත් නිදසුන් දෙමින්.
සාරන්‍යට උනත් මින් පස්සෙ මොකක් වෙයිද කියන එක මොහොතකට අමතක උනේ ඒ හිතේ මේ මොහොතෙ රන්වීර් ගෙ පහසට ඇරෙන්න වෙන කිසිම දේකට ඉඩක් නැති නිසා.
අඩ හෝරවක් විතර සිව්තොල් ලෙ රත් පැහැ වෙනක්න් සිපගත්තේ කිසිම විඩාවක් නැතුව. රන්වීර් ගෙ උකුල මත සැනසෙන සාරන්‍යට තවත් අමුත්තෙක් කතාකරන්න ගත්තේ ඔය මොහොතෙමයි. රන්වීර්ගෙ පණගහපු ශරීරය සාරන්‍යට කතාකරේ රන්වීර් ට ත් නොදැනෙන්න . ඒ අමුත්තා සාරන්‍යට කතා කරා විතරක් නෙවෙයි, සාරන්‍ය ගෙ නින්දේ පසු උන බාල සහෝදරයාට අලුත් පනක් දෙන්නත් අමතක කරේ නෑ.
රන්වීර් සාරන්‍ය දෙන්නා දෙතොල් වලින් සන්නිවේදනය කරන අතරේ අමුත්තන් දෙදෙනා කතාබහ කරේ නිහඩවමයි. සාරන්‍ය උනත් ඉවසීමක් නැතුව බලන් හිටියේ සැරෙන් සැරේට තමන්ට කතාකරපු අලුත් අමුත්තාව අදුන ගන්න. දෙතොල් රස විදීම ටිකෙන් ටික මන්දගාමී වන විට තවමත් රන්වීර් මත් වෙලා. ඒකත් යටිකය පන ගහන අතරේ උඩු කය පහසට මත් වෙලා අඩපන වෙලා. සාරන්‍ය උනත් උන් හිටි තැනින් ඉවත් උනේ සැරෙන් සැරේට කතාකරපු අමුත්තාට කතා කරන්න. රන්වීර් බෙල්ලත් කඩාගෙන ඒ පුටුවට හෙත්තු වෙලා ඇස් අඩවන් කරන් හිටියේ තමන්ගේ මූනෙ තිබුනු සාරන්‍යගෙ අත් හෙමින් සැරේ මුලු සර්වාංගයම කිතිකවමින් පිරිපුන් පපු මැදින් උදරය හරහා ඇවිත් අලුත් අමුත්තාට අත දෙනකොටයි. සාරන්‍ය ගෙ සිනිදු දෑතින් ඒ අමුත්තාව පිලිගන්නකොට රන්වීර් තමන් ජීවෙතේ කිසිම දවසක නොවිදපු පහසක් අත් වින්දා. සාරන්‍ය උනත් ඒ අමුත්තාව පිලිගත්තේ හරිම ආගන්තුක විදිහට.
ආදරයෙන් පිලිගත්ත අමුත්තාට ප්‍රතම සත්කාරය විදිහට සාරන්‍ය සිපුමක් තිබ්බේ අමුත්තාට ඒ දෙතොලේ පහසත් හදුන්වා දෙමින්. ඒ සිපුමට නම් අමුත්තා ලැජ්ජාවටද මන්දා උනුසුම් වෙලා ගියේ නහරත් උලුප්පගෙන. අමුත්තාගේ ප්‍රතිචාරයත් , හිත වසග කරන සුවදත් සාරන්යගේ සිහි අහිමි කරේ තමන් කරන දේ හිතන්නවත් ඉඩ නොදී.. රන්වීර් පහසින් මත් වෙලා අඩපන වෙලා ඉන්න මොහොතේ සාරන්‍ය එක්ක ගනුදෙනු කරන්න හිටියේ රන්වීර්ගෙ පනගහපු යටි කය විතරයි. ඒත් එක්කම මනුස්ස සන්හතියේ මුල කෝටි ගනන් දරාසිටින තවත් අමුත්තෙක්ට සාරන්‍ය එක අතකින් ආරධනා කරේ ටිකකට කලින් උනුසුම් වෙලා ගිය අමුත්තාගේ පාලු මකන්න. දෙවනි අමුත්තා එතනට ආවත් වගේ එයාට තවත් පනක් ලැබුනා. තවමත් සාරන්‍ය අමුත්තන් දෙදෙනාව හැබැහින් දැකලා නෑ. ඒ කොහොම උනත් සාරන්‍ය මේ දෙන්නවම පිලිගෙන ආගන්තුක සත්කාර කරේ බොහොම ආදරයෙන්. ඔය ඔක්කොම අස්සේ රන්වීර් ගෙ පොඩි කෙදිරියක් තිබ්බත් සාරන්‍ය ඒ කෙදිරිය වැඩි කරන්න පැකිලුනේ නෑ. ඒ ආදරේ දෙවනි උනේ රන්වීරට තිබ්බ ආදරේට විතරයි .
ටිකෙන් ටිකට සාරන්‍යට තේරුනේ අමුත්තා තවත් මොනවදෝ තමන්ට කියන්න හදනවා වගේ.
මතු සම්බන්ධයි
ළමයි , ඒ අමුත්තා මොනවද කියන්න හදන්නේ. මට නම් තේරෙන්නේ නෑ අප්පා.😒. ලියන්න ගත්තට මොනවද ලියන්න ඕනෙ කියලා තෙරෙන්නෙත් නෑ දැන් නම්.😅😅🤭
YOU ARE READING
අසම්මත පෙම ( BL Story ) Unrequited love
Storie d'amore"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත...