Chapter 4

321 57 15
                                    

                Happy Taeyong Day💚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                Happy Taeyong Day💚

Excuse me ,පොඩ්ඩක් එහාට වෙනවද අපි දෙන්නටත් වාඩි වෙන්න.minju ,yutaගෙන් ඇහුවා .

ඇයි මෙතන අම්බලමක් කියලද ඔයා හිතුවේ ?ඕනි ඕනි අයට හිතුන හිතුන වෙලාවට ඇවිත් වාඩි වෙන්න.Minjuට Yutaගෙන් හම්බුන උත්තරේ ඒක.
ඔයාට මේ seats කවුරුත් ලියලා දීල නැහැනේ.ඔයාගේ දේපලකට අයිතිය කියන්න .අනික...minjuට තව මුකුත් කියන්න හම්බුනේ නැහැ .Yuta එයාගේ air pod දෙක කනේ ගහගත්තා.මෙයානම්...Minju ,yutaට බනින්න ගියත් Soyeon Minjuව නැවත්තුවා .මෙයාලා එක්ක කතා කරලා වැඩක් නැහැ .අනික අපි මෙතන රන්ඩු කරන්න ගියොත් අනිත් ලමයින්ටත් පාඩම අහගන්න කරදර වෙනවා.අපි ගිහින් හිටගෙනවත් බලමු.පුටු හොය හොය ඉන්න වෙලාවක් නැහැ .දැනටමත් පාඩමේ මුල් ටික පටන් අරන්.Soyeon ,Minjuව එතනින් එක්කන් ගියා.දෙන්නත් එක්ක හිටගෙන පාඩම බලද්දී සමහර පිරිමි ලමයි ඒ දෙන්නට තමන්ගේ සීට් එක දෙන්න හැදුවත් minjuලා එපා කිව්වා.

එදා programme එක බලලා කට්ටිය යද්දී Taeyong ,Minju දිහා බලලා උපහාසයෙන් හිනා වෙලා ගියා.
...........................................................................

ඊලග දවස පුරාම වැස්ස.එදානම් කවුරුත් කාත් එක්කවත් රන්ඩු වෙන්න ගියේ නැහැ .එදා Taeyong  scl ඉවර වෙලා කාර් පාක් එකට යන ගමන් taeyong  කියපු දෙයින් lucas හොදටම පුදුම වුනා.මොකක්ද උඹ දැන් මට කිව්වේ.ටික දුරක් උඹේ අලුත් කාර් එක පැදන් යන්න?lucas පුදුමේ වැඩි කමට ආයි ඇහුවා.ඔව් මන් දැන් ඒක තමයි කිව්වේ.taeyong ,lucasගේ සැකේ දුරු කරා.මට මේක අදහා ගන්නත් බැහැ .දැන් ටිකකට කලින් වෙනකන් උඹ මට කාර් එකේ සීට් එකක්වත් හරියට අල්ලන්න දුන්නෑ.ඒත් දැන්...lucasට සතුට දරාගන්න බැහැ.
හැබැයි උඹට ටික දුරයි පැදන් යන්න පුලුවන් .එතකන් මට උඹේ කාර් එක දීපන්.මතක තියාගනින් .ටි..ක..දුරයි.taeyong එහෙම කියලා lucasගේ කාර් එකේ යතුරත් ඉල්ලන් ගිහින් කාර් එකට නැග්ගා.ඒත් Taeyong කාර් එක start කරන් හිටියත් ඉස්සරහට යන පාටක් නැහැ .lucasටුත් වෙන දේ බලන් හිටියා.Minju කාර් පාක් එකට ආපු ගමන්ම Taeyong ,Minjuව අහු වෙන විදිහට කාර් එක මඩ ගොඩක් උඩින් අරන් ගියේ driving සීට් එකේ හිටියේ තමන් කියලත් minjuට පේන්නමයි.තමන් බබෙක් වගේ ආදරෙන් බලාගත්තු කාර් එක මඩ ගොඩකින් වැහිල යනවා lucasට පෙනුනේ නරක හීනයක් වගේ.

3 Seconds (Completed)Where stories live. Discover now