Chapter 11

273 48 11
                                    

එදා හවස් lucas ,taeyongගේ ගෙදර ආවේ කම්මැලිකමටත් එක්ක.දෙන්නත් එක්ක game එකක් ගහන්න හදද්දීම ගෙදරට කවුද එන සද්දේ ඇහුණා.
taeyong hyung...ඔයා කොහෙද ?මෙන්න මන් ආවා.ආපු කෙනාගේ කටහඬ අදුරගත්තු ගමන් lucasට නම් සතුටක් දැනුනෙ නැහැ.අපෝ ඉවරයි.මූට ගෙදරට වෙලා පාඩුවෙ ඉන්න බැරි හැටි.lucasට හිතුනා.

ආ hyung ,මට හිතුනා ඔයත් මෙහෙ ඇත්තේ කියලා.lucas ව දැක්ක jaemin කිව්වා.ඔන්න බලන්නකෝ taeyong hyung මන් මොනවද ගෙනාවේ කියලා.jaemin ලොකු පාර්සලයක් දිග ඇරලා taeyongට පෙන්නුවා.wow strawberry macarons..මගේ ආසම කෑමක්.taeyongට ගොඩක් සතුටුයි.ඒකනේ.මන් දන්න නිසාම තමයි අපෙ අම්මට කියලා තකහනියක් හැදෙව්වේ.ඔයා ඉතින් මගේ ආදරනීය hyung නේ.jaemin ආඩම්බරෙන් කිව්වා .ඒත් jaemin මෙච්චර ගොඩක් ?
ආ ඕක මොකක්ද අනේ.මන් අපේ hyungට කන්න අරන් තිබ්බ ටිකත් දාගෙන අරන් ආවා.එයාට මොකටද මේවා.අනික ඕනිනම් අම්මට කියලා හදන් කාපුදෙන්.jaemin එහෙම කියද්දි නම් මෙච්චරවෙලා කටවහන් මේ film එක දිහා බලන් හිටපු lucasගේ රතු කට්ට පැන්නා.මේක මාර වැඩක්නේ යකෝ.දැන් මමද අයියා මූද අයියා.හිටපන්කෝ මන් V hyung ගෙදර ආවම එයාටම කියන්න.මුන් ඔක්කෝගෙන්ම මට කුඩම්මගේ සැලකිලි.lucas taeyongලට ටිකක් එහාට වෙන්න තියෙන සෝෆා එකක ගිහින් වාඩිවුනේ V ආවම දුක කියන්න හිතාගෙන.

ඊලග දවසේ yuta අර authorගේ programme එකට යන්න හදද්දීම dkගෙන් msg එකක් ආවා.උඹට ඕකට ගිහින් තනියම ඉන්න පුලුවන්ද ?මාත් එන්නද?
තමන්ගේ යාලුවා හැම වෙලාවෙම තමන් ගැන ගොඩක් හිතන එක ගැන yutaට ගොඩක් සතුටු හිතුනා.
හරි උඹට ටිකට් එකක් හොයන් එන්න පුලුවන්නම් ඉතින් වරෙන්.
පිස්සා....මට පාලුවක් දැනෙන එකක් නෑ.yuta ,dkගේ හිත හැදුවා.

Yuta programme එකට යද්දිත් ඒක ඉක්මනට  පටන් ගන්න පාටක් පෙනුනෙ නැහැ .yuta දන්න කවුරුවත්ම එතන හිටියේ නැහැ .yuta එතන තිබ්බ පුටුවක තනියම වාඩිවෙලා හිටියේ අපරාදේ ආවේ කිය කිය හිත හිත.ඊට විනාඩි 10කට විතර පස්සේ organizing team එකේ දෙන්නෙක් එක්ක කතා කර කර minju එතනට ආවා.minju ඒ පැත්ත බලද්දිම yuta අහක බැලුවත් minju දැක්කා කවුරුත් නැතුව yuta තනියම වාඩිවෙලා ඉන්නවා.

Hi ,ඔයා ආවද?අර අතන ඉන්නෙත් මන් දන්න හොද fanboysලා ටිකක්.ඔයාට introduce කරන්නද?yutaගේ තනිකම නැති කරන්න minju යාලුවෝ ටිකක් හොයලා දෙන්න හැදුවා .නැහැ ඕනි නැහැ.yuta කිව්වේ එච්චරයි.හරි ඔයා තාම මුකුත් බීලත් නැතුව ඇති නේද?මොනවද බොන්නේ කොෆී ද කූල් ඩ්‍රින්ක් එකක්ද?

No thanx .yuta ඒකටත් එහෙම උත්තර දුන්නත් minju නම් ඒකට ඇහුම්කන් දුන්නු පාටක් පෙනුනේ නැහැ.විනාඩි දෙකකින් විතර minju කොෆී එකක් අරන් ඇවිත් yutaගේ අතට බලෙන්ම දුන්නා.මේ මෝඩයෙක් නොවී ඕක බොනවා.එහෙම කියපු minju ,yutaගේ එහා පැත්තෙන් වාඩි වුනා.ඒකට yuta බොරුවට අකමැත්ත පෙන්නුවත් එයා යටි හිතෙන් සතුටු වුනේ තමන් දන්න එක්කෙනෙක් හරි ලගින් ඉන්න නිසා.එදා programme එක ඉවර වෙනකන්ම minju ,yuta ගාවින් හෙලවුනේවත් නැහැ.ඒ විතරක් නෙමෙයි yuta එක්ක ගොඩක් දේවල් කතා කරා.මේ දේවල් වලට yuta කෙටියෙන් උත්තර දුන්නත් yuta ඒවට කැමත්තෙන් ඇහුම්කන් දුන්නා.

එදා yuta ගෙදර යද්දී dkගෙන් කෝල් එකක් ආවා.උඹ එහෙට ගිහින් තනියෙන්ද හිටියේ?උඹ  කම්මැලිනම් හැරිලා ගෙදර එන්නනේ තිබ්බේ.dk කිව්වා.
හරි හරි බන්.මන් පාලුවෙන් නෙමෙයි හිටියේ.කෙනෙක් මන් ගාව හිටියා.අනික එයා උඹ වගේ silence නැහැ.මට පාලු නොහිතෙන්නම කියෙව්වා.yuta ඒ ටික කියද්දිනම් yutaගේ හිතට සතුටක් දැනුනා.
කවුද බන් ඒ ?ඕයි..dk ඒ ටික ඇහුවට වැඩක් වුනේ නැහැ.මොකද ඒ වෙද්දිත් yuta කෝල් එක කට් කරලා.

ඊළඟ දවසේ minju ,soyeon ,Umji තුන් දෙනත් එක්ක soyeonගේ channel එකට ගියේ එදා ප්‍රසිද්ධ actor කෙනෙක් channel එකේ programme එකකට එන නිසා එයාව බලන්න හිතාගෙන.තුන් දෙනත් එක්ක channel එකට වෙලා වාඩිවෙලා ඕපදූප කියව කියව ඉද්දී එතනට අදුරන කෙනෙක් ආවා.

අම්මෝ මගේ කෙල්ලෝ තුන්දෙනා.දැක්ක කල්.මෙයාලා දැන් ගොඩක් ලොකුයිනේ.ඒ වගේම ලස්සනයි .ආපු කෙනා එහෙම කියද්දිම තුන් දෙනාම ගිහින් අමුත්තව බදාගත්තා.Kang uncle ...අම්මෝ මෙයාව දකින්න තියෙන අමාරුව.අපිව මෙයාට මතක නැති හැටි.minju කිව්වා.ඇයි දැන් ඉතින් ලොකු post එකක් තියෙනවනේ මෙයාට.එකයි ඔය .umji දොස් කිව්වා.අනේ නැහැ දරුවනේ මේ වැඩත් එක්ක ඔයාලව බලන්න එන්න වෙලාවක් නැති වුනත් ඔයාලා මොනවද කරන්නේ කියලා මන් හැම වෙලාවෙම හොයනවා.තුන් දෙනාම දැන් යන්නේ HFS high school එකටලු නේද.ගොඩක් හොද scl එකක්.ආ මේ දුවේ ,මට ආ‍රංචි විදිහට Mr.Leeගේ දෙවෙනි පුතත් ඉන්නේ ඒකේ.ඔයාලගේ වයසේ.නමනම් Taeyong ද කොහෙද .එයාව ඔයාලා දන්නවා ඇති?Mr.Kang ඇහුවා.
අපෝ දන්නවා.අපේ වයසෙනම් ඉන්නේ එක taeyong කෙනයි.ඔක්කෝටම කලින් කියන්නකෝ uncle කොහොමද එයාව දන්නේ කියලා ?minju ඇහුවා.

--------------------------------------------------------------Mr.Kang කොහොමද Taeyongව දන්නේ කියලා ඊලඟ chapter එකෙන් බලමු.Yuta ,Taeyong දෙන්නගෙන් Minju කාට කැමති වෙනවටද ඔයාලා කැමති?

3 Seconds (Completed)Where stories live. Discover now