Chapter 16

246 54 8
                                    

Taeyong තුවාල වලට බෙහෙත් දාගත්තද කියලා minjuට කෝල් කරලා අහන්න හිතුනත් minju පස්සේ ඒ අදහස අත් ඇරියා.

මල්ලි මොනා වෙලාද මේ?කවුද මේක කරේ.ගෙදර ආපු ගමන් Vගෙන් ප්‍රශ්න ගොඩයි.
lucasගේ පොඩි ප්‍රශ්නෙකට hyung.ඔයා වැඩිය හිතන්නෙපා.එච්චර අමාරු නැහැ.බොරුකියලා V ගෙන් බේරුමක් නැහැ කියලා දන්න නිසාම taeyong ඇත්තම කිව්වා.හැබැයි සිද්ධිය කිව්වෙනම් ඒකේ දරුනු බව ගොඩක් අඩු කරලා.මෙයාලට කොච්චර කිව්වත් රන්ඩු හොයන්මයි යන්නේ.දැන්වත් පොඩ්ඩක් පරිස්සං වෙනවා.එනවා යන්න මාත් එක්ක බෙහෙත් දාන් එන්න.V එහෙම කියන ගමන් කාර් එකේ යතුර ගත්තේ taeyongට බැහැ කියන්න වෙලාවක් නොදීමයි.

අනිත් දවසේ ඉස්කෝලෙට ආපු ගමන්ම Minju කරේ taeyongව හොයන එක.
අම්මෝ පුදුමයි මෙයා බෙහෙත් දාගෙන.taeyong ඈතදීම කාර් එකෙන් බහිනවා දැකපු minju තමන්ටම කියාගත්තා.

එදා interval එක පටන් ගත්තු ගමන්ම අලුත් සාමාජිකයෝ දෙන්නෙක් minjuලගේ කෑම කන ටේබල් එකේ වාඩි වෙනවා දැකපු ලමයි පුදුම වුනා.ඒයි මේක අපේ ටේබල් එක මෝඩයෝ.දැන් අපිට කියන්නෙපා මේක අපේ ,ඔයාලට ඕනිනම් වෙන ටේබල් එකක් අල්ලගන්න කියලා " minju ,yutaට කිව්වා.ඉතින් කවුද ඔයාලට වෙන තැනකට යන්න කිව්වේ.අපි දෙන්නත් අද ඉදන් ඔයාලා එක්ක එකට කෑම කන්නේ.කෝ ඉතින් සතුටු වෙන්න.yuta හිනාවකුත් එක්ක එහෙම කිව්වා.
මොකක් ?ඔයාලා මොනවද මන්ද මේ කරන විකාර.අනික ඔයාලා මේ දෙන්නගෙනුත් මේ ගැන ඇහුවොත් නේද හොද.මෙයාලා දෙන්නා කැමති වෙයිද දන්නෑනේ මේකට.minju ,yutaට umji ,soyeon දෙන්නව පෙන්නුවා.
නැහැ madam ,මේකට අපේ කිසි විරුද්ධත්වයක් නැහැ.umji එහෙම කියද්දී soyeon නුත් ඒක අනුමත කරේ minjuගේ ඔක්කොම බලාපොරොත්තු කඩ කරන ගමන්.මේ දර්ශනය yutaටයි ,dkටයි කැමති ගෑනු ලමයිටනම් සතුටු හිතෙන දෙයක් වුනේ නැහැ.

අද කෑම එච්චර හොද නැහැ.taeyong කන්න ගත්තු කෑම එක එහෙම්මම තියලා නැගිටලා ගියා.අනේ මන්දා මූට මේ ටිකේ මොනා වෙලාද කියලා.අර minju දිහා බලද්දී තමයි ඔහොම වෙන්නේ.මට පේන්නේ minjuගෙන් පලිගන්න බැරිවුණ එක තමන්ගේ ආත්ම ගෞරවයට වුන පාඩුවක් වගේ මිනිහට හිතෙනවද කොහෙද.lucas තනියම කල්පනා කරා.

පහුවදා ඉස්කෝලේ පලවෙනි අවුරුද්දේ ලමයින්ට parents meeting තිබ්බේ ලමයින්ගේ ප්‍රගතිය ගැන වගේම ඉස්කෝලේ අනාගත වැඩ ගැන දෙමව්පියන්ට කියන්න.taeyong ,V එනකන් කාර් පාක් එකට වෙලා හිටියේ Vට කලින් අවුරුද්දක වුන පොඩි ප්‍රශ්නයක් නිසා.V ,taeyongගේ පන්තිය හොයන් එද්දී Vගේ පොඩි ලමයෙක් වගේ පෙනුම නිසා Vත් ඉස්කෝලේ ලමයෙක් කියලා හිතපු සර් කෙනෙක් Vට මුකුත් කියන්න ඉඩ නොතියම Vට බැනගෙන ගියේ V යුනිෆෝම් එකත් මාරු කරන් ඉස්කෝලෙන් පනින්න හදනවා කියලා හිතන්.

3 Seconds (Completed)Where stories live. Discover now