Chapter 12

262 58 9
                                    

මන් ඉස්සර news reporter කෙනෙක් වෙලා ඉන්න කාලේ දෙතුන් පාරක් ගිහින් තියෙනවා Mr.Leeව interview කරන්න.හරි හොඳ මනුස්සයා.ඒ වගේමයි ලමයි දෙන්නත්.Kang uncle ගගා පස්සෙන් එනවා.පොඩි එකා taeyong තමයි හුරතල්ම.එහෙ ගියාම මන් මුකුත්  කන්නේ නැතුව මට ගෙදරින් එන්න දෙන්නෙ නැහැ.Mr.Kang කිව්වා.

අපෝ එයාව දැන් අදුරන කෙනෙක්නම් එයාගේ හොඳ කියන එකක් නැහැ.මහ නපුරෙක්.soyeon කිව්වා.
ඒ මොකෝ ලමයි ඒ?මන් හිතන්නේ ඒ ලමයට පොඩි කාලේ වුන දේවල් නිසා වෙන්න ඇති ඔය.දැන් ගොඩ  කාලෙක ඉදන් ඒ අයියයි මල්ලිටයි ඒ දෙන්නා විතරයි ඉන්නේ.Mr.lee ගේ ලොකු පුතා තමයි බිස්නස් ඔක්කොමයි මල්ලිවයි බලාගන්නේ.taeyongට අවුරුදු 12-13වගේ වයසකදී කාර් accident එකකින් තාත්තා නැති වුනා.ඊට පස්සේ අම්මගේ ආදරෙත් නැති වුනා ඒ ලමයට .
Mr.kim එහෙම කියද්දී අනිත් අය පුදුම වුනේ taeyongට දෙමව්පියෝ නැති බවක් එයාලා දන්නේ නැති නිසා.

අයියෝ අපි ඒ ගැන මුකුත් දැනන් හිටියේ නෑ.එතකොට එයාලගේ අම්මා නැති වුනේ මොනා වෙලාද?umji ඇහුවා.

එයාලගේ අම්මා..
Mr.kimට කතාව සම්පූර්ණ කරන්න හම්බුනේ නැහැ.එතනට ආපු සේවකයෙක් කිව්වේ Mr.Kim ව ඉක්මනට පරිපාලන මැදිරියට ඕනි කරනවා කියලා.මට යන්න වෙනවා දරුවනේ.ආටි දවසක එන්නකෝ මාව බලල යන්නත් එක්ක.Mr.kim ගියේ අනිත් තුන් දෙනාට ලොකු ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා.

තව ටිකකින් අරූ උඹට එදා අර msg එක එවපු කෙනාගේ නම හොයලා එවන්නම් කිව්වා.එදා අභිරහස් msg එකේ අයිතිකාරයා හොයන්න බාරගත්තු lucas ,taeyongට කිව්වා.lucas එහෙම කියලා විනාඩි පහක් ගෙවුනෙ නැහැ .taeyongගේ ෆෝන් එකට msg එකක් ආවා.ඒක බලපු taeyongටනම් සතුටක් ආවේ නැහැ .
කවුද නම ?උඹ අදුරන කෙනෙක්වත්ද?
Msg එක බැලුවත් Taeyongගෙන් උත්තරයක් නැති  නිසා taeyong ගෙන් ෆෝන් එක උදුරගත්තු Lucas කවුද මේ කෙනා කියලා බැලුවා.
මොකක්.minju..මට මේ වැරදියටවත් පේනවද?අපි එක්ක නයි වෛර ඒ කෙල්ල අපිටම උදව් කරලා.මොනා වුනත් සුපිරි කෙල්ලෙක් බන්.අපි ඒ කෙල්ලට කොච්චර කරදර කරත් ඒ තරහා හිතේ තියාගන්නේ නැතුව අපිටම උදව් කරපු එකට.ඔන්න මන් අද ඉදන් ඔය කෙල්ලොන්ට support හොදේ.lucas කියපු දේවල් අහන් හිටියත් taeyong මුකුත් කියන්න ගියේ නැහැ .

3 Seconds (Completed)Where stories live. Discover now