Chapter 30

204 42 1
                                        

Yuta ගෙදර යද්දී තවත් කාර් එකක් වත්තේ නවත්තල තිබුනා.ආවෙ කවුද කියලා yuta කරපු අනුමානෙ හරි.Sowon scl uniform එක පිටින්ම yutaගේ ගෙදර ඇවිත්.yuta ගෙට ඇතුල් වෙද්දිම තාත්ත කතා කරා.මොකෝ පුතා ඉස්කෝලේ ඇරිලා එන්න  පරක්කු වුනේ?
සොරි තාත්තේ.
ඒත් එක්කම sowon කතා කලා.මේකයි අංකල් මන් හදිස්සියෙම මෙහෙට ආවේ.හෙට saturday නිසා ඉස්කෝලෙත් නැහැනේ.මට yuta එක්ක පොඩි ගමනක් යන්න permission ඉල්ල ගන්න .sowon අහපු දෙයින් yuta හොදටම පුදුම වුනේ මේ කෙල්ලට මොනා වෙලාද කියල හිතන ගමන්.අයියෝ ලමයො ඔයා ඕක අහන්නද තකහනියක් මෙහෙට ආවේ.ඔයාට ඕක අපෙන් අහන්න ඕනිද.මේ ඉන්නේ .ඕන වෙලාවක ඕනි තැනක අරන් යන්න.yutaගේ තාත්තා හිනාවෙලා කිව්වා.ඒත් තාත්තේ මට යන්න ඕනි නැහැ.මන් මේ සම්බන්දෙට කොහොමත් කැමති නැහැ අනික මට හෙට කාත් එක්කවත් කාලෙ කකා විකාර කරන්න පුලුවන් දවසක් නෙමෙයි.ඒත් ඔයාට ඒ ගැන මතකයක්වත් නැහැ ඔයාටනම් 365 දවසම එක වගේනෙ තාත්තේ.
Yuta කටවහගන්නවා.ඔහේ කොච්චර හොදට හැදිලද කිව්වොත් දැන් මාත් එක්කත් එකට එක කියන් එනවද?මගෙ වචනෙට පිටින් යන්න ඔයාට කවද්ද පුලුවන් වුනේ.yutaගෙ තාත්තා කෑ ගැහුවා.
හැමදාම ඔයාලට ඕනි දේයි මන් කරන්න ඕනි.මට මේ ඔක්කොම දැන් ඇති වෙලා.ඔයා මුලින් ඔයාගෙ පවුලෙ බැදීම් අමතක කරා.දැන් ඔයා මට මන් අකමැති දේ කරවනවා.yuta එහෙම කියලා කාමරේට ගියා.

පහුවදා උදේම yutaට sowonගෙන් cl එකක් ආවත් yuta answer කරේ නැහැ.ටික වෙලාවකින් sowon ,yutaට msg කරා.අද මට එකම එක පැයක් දෙන්න ඔයාගෙ time එකෙන්.ඔයා අද ආවොත් මන් අපේ ගෙදර අයට කියලා මේ proposal එක අයින් කරගන්නවා.yuta මුලින් msg එක කියවලා ගනන් නොගෙන හිටියත් ටික වෙලාවක් කල්පනා කරලා බලලා sowonට rly කරා.තව පැය භාගෙකින් Street view එක ගාවට එන්න.

Yuta යද්දිත් Sowon එතනට ඇවිත් හිටියා.sowonගෙ අතේ flower bouquet එකකුත් තිබුනා.කෝ මට car key එක දීලා ඔයා එහා පැත්තේ සීට් එකට යන්න?අමතක කරන්නෙපා proposal එක cancel කරන්න ඕනිනම් මන් කියන දේ කරන්න.sowon එහෙම කිව්වම yuta අකමැත්තෙන් වුනත් එහා සීට් එකට ගියා.sowon ,yutaව එක්කන් ගියේ yuta නොහිතපු තැනකට.මන් දන්නවා ඔයාට හිතෙන දේ.ඔයාට අද අම්මව ගොඩක් මතක් වෙන්න ඇති නේද?මෙන්න මේ flower bouquet  එක තියලා අම්මට විශ් කරන්න.sowon එයා ගෙනාපු  මල් bouquet එක yutaගෙ අතට දුන්නා.ඒත් ඔයා කොහොමද දන්නේ.අද මගෙ අම්මගෙ b'day එක කියලා.අඩුම තරමෙ මගෙම තාත්තටත් ඒක අමතක වුන එකේ.අනික මගේ ඇත්තම අම්මා අරය නෙමෙයි කියලත්?තමන්ගේ ඇත්ත අම්මගේ b'day එක ගැන sowon දැනගත්තේ කොහොමද කියලා yuta හොදටම පුදුම වෙලා හිටියේ.මේකයි,ඔයාව මට propose කරපු වෙලාවේ මන් ඔයාගේ හැම විස්තරයක්ම වගේ හොයලා බැලුවා.ඔයාල දන්නවනේ ගෑනු ලමයි මේ වගේ දේවල් වලට ගොඩක් curious කියලා.මට එතකොට ඔයාගේ ඇත්ත අම්මගේ විස්තරත් හම්බුනා.ඉතින් මට හිතුනා අපි යාලුවෝ නොවුනත් ඔයාගේ අම්මගේ b'day එක ඔයත් එක්ක celebrate කරන්න.මොකද ඔයා තනියම එනවට වඩා තව කාත් එක්ක හරි ආවම auntyටත් සතුටු හිතෙයිනේ.අනික අපි නාදුනන අය වුනත් ,අපි අතරේ කිසිම සම්බන්දයක් නොතිබුනත් කෙනෙක්ට පොඩි හරි සතුටක් දෙන්න ඒව බලපාන්නෙ නැහැ කියලා මන් විශ්වාස කරනවා.sowon එහෙම කියලා හිනාවුනා.ආ..තව දෙයක්.I'm really sry ඊයෙ වුන දේට.මන් හිතුවෙ නැහැ ඔයයි අංකලුයි අතර ප්‍රශ්නයක් ඇති කරන්න.sowon කිව්වා.yuta ,sowonට මොකක් කියන්නද කියලා හිතාගන්න බැරුව හිටියේ.

3 Seconds (Completed)Where stories live. Discover now