Yuta film hall එකේදි කල්පනා කරෙත් අදම Minjuට කියනවද නැත්තම් ටිකක් ඉවසනවද කියලා.Yutaට ටික වෙලාවකින් තේරුනා කවුද තමන්ගේ අත තදින් අල්ලන් ඉන්නවා කියලා.Yuta එහා පැත්ත බලද්දී minju film එක බලන ගමන් බය වැඩි කමට yutaගේ අතින් අල්ලගෙන.ඒත් එක්කම වගේ තමන් yutaගේ අත අල්ලන් ඉන්නෙ කියලා තේරුන minju ඉක්මනට yutaගේ අත අතඇරියා.සොරි මන් හොල්මන් ඒවට ගොඩක් බය නිසා දන්නෙ නැතුවම...minjuට කියන්න ගිය දේ ඉවර කරන්න හම්බුනේ නැහැ.Yuta ,minjuගේ අත තදින් අල්ල ගත්තා.මන් ඔයා ගාව ඉන්නකන් බය වෙන්න එපා.Yuta ,Minjuගේ කනට කරලා Yuta එහෙම කියන ගමන් හිනාවුනා.
Film එක ඉවරවුන ගමන් minju ඉක්මනටම yutaගේ අත අත් ඇරියා.minju අත අත් ඇරපු ගමන් yutaට හිතුනේ film එක තව පොඩ්ඩක් දික් වුනානම් කියලයි.
minju කාමරේට ආපු ගමන්ම Ryujin කාමරේට ආවා minjuව හම්බෙන්න.අක්කෙ දැන් ඔයාව drop කරේ Yuta කියන අර අනිත් oppaද?Ryujin එහෙම ඇහුවේ පුදුමෙන් වගේම සතුටින්.ඔව්.ඒයි.....ඒත් කොහොමද ඔයා ඒක දන්නේ?Minju පුදුමයෙන් එහෙම ඇහුවා.මොකද මන් එතකොට අපේ බැල්කනි එකේ හිටියේ.මේ දැන් එතකොට ඔයා කැමති taeyong oppaටද Yuta oppaටද?Ryujin හිටියේ ලොකු ප්‍රශ්නෙක.මොනවද අනේ ඔයා ඔය අහන්නේ.මෙයා dramas බලලමද කොහෙද දැන් ගන්න දෙයක් නැහැ.මේ මට wash එකක් දාගන්න යන්න ඕනි.යනවා එලියට.Minju බලෙන්ම වගේ ryujinව කාමරෙන් එලෙව්වා.
taeyong එදා ගෙදර ගිහිල්ලත් හොදටම කල්පනා කරේ Minju, Yuta එක්ක ගිය ගමන ගැනයි.ටික වෙලාවකින් room එකට V ආවා.ඒයි මොකෝ අවුලෙන්.මට පේන්නේ මෙයාටත් දැන් girlfriend කෙනෙක් ඉන්නවා වගේ.කවුද ඒ girl.අර ඔයා කාලයක් ඉන්න දුන්නෙ නැති girl ද? V ,taeyongට හිනාවෙවී එහෙම ඇහුවා.එයා තමයි.හැබැයි එයා තාම මට මුකුත් කිව්වේ නැහැ.ඒ මදිවට yutaත් කැමති එයාටමයි.Taeyong දුකින් කිව්වා.අම්මෝ yutaත් ඉන්නවා කියන්නේ මගේ මල්ලිට ගොඩක් මහන්සි වෙන්න වෙයි.ඔයා එයාට ගොඩක් ආදරේ කරනවනේ.අනික ඔයා ගොඩක් special කෙනෙක්.එයා ඔයාට කැමති නොවුනත් වෙන හොඳ කෙනෙක් ඔයාට හම්බවෙයි.ඉතින් දුක් වෙන්න එපා.V හිනාවෙලා taeyongගේ ඔලුව අත ගෑවා.ඒත් hyung ආදරේ කියන දේ හැමෝ ගැනම ඇතිවෙන්නේ නෑ.සමහරුන් අපේ ජීවිතේට එන්නේ හැමදාටම අපේ හිතේ ඉඩක් ගන්න.Minju මට කැමති වුනත් නැතත් එයාට විතරයි මන් හැමදාටම ආදරේ කරන්නේ.Taeyong එහෙම කිව්වා.
YOU ARE READING
3 Seconds (Completed)
Romansaසමහර වෙලාවට අපි නොහිතපු අයට ආදරේ ඇතිවෙන්න පුලුවන්.එකම ආදර කතාවක තුන් දෙනෙක් අතරමන් වෙන්න පුලුවන්.ඉතින් ඒ ආදර කතාව කොහොම ලියවෙයිද ....❤️මේක love triangle එකක්.Nct -Yuta ,Taeyong & I*zone - Minju තමයි මේකේ ප්රධාන චරිත.තව ඔයාලා ආදරේ කරන ගොඩක් චරිත මේක...