එදා රෑ 7ට විතර V supermarket එකට ගියේ ඕනි කරන බඩු වගයක් ගන්න හිතන්.එදා supermarket එකේ ගොඩක් සෙනග හිටපු දවසක්.V එයාගේ බඩු ටිකට ගෙවන්න යද්දී V ගත්තු එක බඩුවක් damage වෙලා තිබ්බ නිසා ඒ වෙනුවට වෙන බඩුවක් අරන් එන්න කියලා cashier ,Vට කිව්වා.V බඩුව තෝරන් එද්දී cashier ගාව ලොකු පෝලිමක්.ආයි පෝලිමේ පස්සටම ගිහින් එන්න කල්පනා කරත් එතකොට ගොඩක් පරක්කු වෙන නිසා Taeyong නුත් තනියමගෙදරට වෙලා බඩගින්නේ ඉන්නේ කියලා මතක් වුන V ඉක්මනට ආයි පෝලිමේ ඉස්සරහට ගියා.V ඉස්සරහට යනවා දැකපු එක ගෑනු ලමයෙක් Vට කෑ ගැහුවා.ඒයි Mr.ඔයා කවුරු කියල හිතන්ද පෝලිම පනින්න යන්නේ.මෙතන ලොකු පෝලිමක් තිබ්බත් ඔයාට ඔයාගේ වැඩේ කරන් ඉක්මනට යන්න හදිස්සිය.ගෑනු ලමයා Vට බැන්නා.sry ඔයාට වැරදිලා.මම..Vට එච්චරයි කියන්න වුනේ.පෝලිමේ හිටපු අනිත් අයත් කසුකුසු ගාන්න පටන් ගත්තු පාර V පෝලිම් අන්තිමටම ගිහින් හිටගත්තා.තමන් කලින් පෝලිමේ ඉදලා bill එකට ගෙවන්න ඉදලයි එතනින් ගියේ කියලා කියන්න Vට බැරිවුණා.
අයියෝ hyung.පොඩ්ඩක් ගැම්ම අරන් කතා කරන්න එපැයි.අනේ මෙයාගෙ අහින්සකකම.V ගෙදර ඇවිත් විස්තරේ කිව්වම taeyong හොදටම හිනාවුනා.
බලන්න ඉතින් අපේ minjuට කරදර දිදී හිටපු කොල්ලා දෙන්නම අන්තිමේදී Minjuට කැමති වුන හැටි.ඒත් මේ මෝඩි හොල්මනකට බය වෙලා වගේ ඔහේ කල්පනා කර කර ඉන්නවා.අනිත් දවසේ උදේ ඉස්කෝලෙදී Soyeon ,umji දෙන්නත් එක්ක minjuට විහිලු කරා.මන් ඉක්මනට ඒ ප්‍රශ්නේ විසදනවා.minju ඒ ප්‍රශ්නේ ගැන කතාකරේ එච්චරයි.
මන් ඔයාට එදා කියපු දේ ඇත්තක්.මන් බලාගෙන ඉන්නවා ඔයා ඒකට උත්තරයක් දෙනකන්.yuta එදා ඉස්කෝලේ ඇරිලා යද්දී Minjuට කිව්වා.
අනිත් දවසේත් basketball match එකක්.මේ match එකවත් scl team එක දිනයිද කියලා කට්ටිය බයෙන් හිටියේ.මොකද කලින් match එක පැරදුනේ සාමාන්‍ය මට්ටමේ team එකකට නිසා.මොකද මේ පාර විරුද්ධ team එක ගොඩක් දක්ශයි.match එකේ පලවෙනි විනාඩි කිහිපයේ ඉස්සරහින් හිටියේ අනිත් team එක වුනත් ටික වෙලාවකින් yuta එක දිගට කරපු shoot ටිකකින් 1st half එක ඉවර වෙද්දී team දෙකේ ලකුනු සම තත්වෙකට ආවා.
2nd half එකේ taeyong ,yuta දෙන්නම එක වගේ මහන්සිවෙලා ඕනිම ලකුනු ටිකක් team එකට අරන් දුන්නා.match එක ඉවර වුනේ HFS team එක match එක දිනලා වගේම Yutaව තරගයේ වීරයා කරන ගමන්.
තමන් free වුන ගමන් yuta ,minjuගාවට ගියා.minju අද රෑට මාත් එක්ක dinner එකට යන්.ඔයා එනව නේද?plz බැහැ කියන්න එපා .ඔයා බැහැ කිව්වොත් අද match එක දිනපු සතුටත් නැතිවෙයි.yuta එහෙම අහද්දී minjuට බැහැ කියන්න බැරිවුණා.හරි.මන් ගෙදරින් permission අරන් එන්නම්.minju කිව්වා.
ඒ වෙලාවේ taeyongනුත් මේක අහගෙන හිටියේ වුනාට එයාට minjuව නවත්තන්න බැරුව හිටියා.රෑ dinner එකට එද්දී yutaගේ අතේ පොඩි gift එකක් තිබුනා.කාලා ඉවර වුනාම ඒක minjuට දෙන්නයි yuta හිතන් හිටියේ.minju dinner එක ගත්තේ yuta එක්ක මොනවා ගැන කතාකරන්නද හිත හිතා.කලින් minju,yuta එක්ක හරි සැහැල්ලුවෙන් කතා කරත් yuta තමන්ට කැමතියි කිව්වට පස්සේ minju හිටියේ ලොකු ප්‍රශ්නෙක පැටලිලා.ඔයා මාත් එක්ක තරහින්ද ඉන්නේ?minju වෙනදට වඩා වෙනස් කියලා තේරුන yuta ඇහුවා.නැහැ.එහෙම නැහැ.ඔයා මට වැරැද්දක් නොකර මට තරහ වෙන්න හේතුවක් නැහැනේ.minju එහෙම කිව්වම minju තමන් එක්ක තරහා නැහැ කියලා ටිකක් සතුටු වුන yuta තමන් minjuට ගෙනාව gift එක minjuට දෙන්න හදද්දීම minjuට කෝල් එකක් ආවා.සොරි yuta ,අපේ තාත්තගේ යාලුවෙක් ගෙදර එනවා කියලා තාත්තා ඉක්මනට ගෙදර එන්නලු.තාත්තා දැන් මාව ගන්න මග එනවා.හෙට කතා කරමු.ඒකෙන් yuta ගෙනාපු gift එක දෙන්න විදිහක් ලැබුණේ නැහැ.
ඊලග දවසේ උදේ taeyong උදේම ඉස්කෝලෙට ඇවිත් ඉවසිල්ලක් නැතිව බලාගෙන හිටියේ minju එනකන්.minju ආපු ගමන් taeyong minjuගේ අතෙන් අල්ලගත්තා.අපි දෙන්නා couple එකක් වුනොත් මේ වගේ අත් අල්ලන් යන්න පුලුවන්.taeyong එහෙම කියන ගමන් minju දිහා බලලා හිනාවුනා.taeyong..මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා.minju කියන්න හදන දේ බැරෑරුම් කම minjuගේ මූනෙන් පෙනුනා.ඔයා මට ගොඩක් කැමතියි කියන එක මන් දන්නවා.ඒත් මන් ඔයාට ආදරේ කරන්නේ නැහැ.සොරි taeyong.ඔයා බලාපොරොත්තුවෙන් හිටපු උත්තරේ මේක නෙමෙයි කියලා මන් දන්නවා.ඒත් මට ඔයාට බොරු කරන්න බැහැ.minju ඒ ටික කියද්දී taeyongට අඩන්න තරම් ලොකු දුකක් දැනුණත් taeyong ,minjuට පේන්න බොරුවට හිනාවුනා.කමක් නැහැ minju ඒකට.taeyongට කියාගන්න පුලුවන් වුනේ එච්චරයි .එදා දවසෙම taeyong හිටියේ පන්තිය පුරාම ඔලුව ඩෙස්ක් එක උඩ තියාගෙන.lucas ,taeyongගෙන් වුනේ මොකක්ද ඇහුවත් taeyongගෙන් කිසිම ප්‍රතිචාරයක් නැතිපාර lucas ,minjuලව හම්බෙන්න ගියා.අද උදේ ඉදන් taeyong ඔයා එනකන් බලන් හිටියේ.ඒත් ty ඔයාව හම්බුන වෙලාවේ ඉදන් ගොඩක් අවුලෙන් ඉන්නේ.මොකක්ද වුනේ minju ?lucas ඇහුවා.සොරි lucas,මන් taeyongට කිව්වා මන් එයාට කැමති නැහැ කියලා.minju එහෙම කියපු ගමන් lucas එතනින් ගියේ තමන්ගේ හොදම යාලුවගේ හිත හදන්න හිතාගෙන.
Minju ඔන්න Taeyongට කැමති නෑ කියලා කිව්වා.ඇත්තටම Minjuගේ හිතේ කවුරු ඉන්නවා ඇතිද🤔
YOU ARE READING
3 Seconds (Completed)
Romanceසමහර වෙලාවට අපි නොහිතපු අයට ආදරේ ඇතිවෙන්න පුලුවන්.එකම ආදර කතාවක තුන් දෙනෙක් අතරමන් වෙන්න පුලුවන්.ඉතින් ඒ ආදර කතාව කොහොම ලියවෙයිද ....❤️මේක love triangle එකක්.Nct -Yuta ,Taeyong & I*zone - Minju තමයි මේකේ ප්‍රධාන චරිත.තව ඔයාලා ආදරේ කරන ගොඩක් චරිත මේක...