Chapter 10

267 54 4
                                    

මේ හලෝ අනේ මාත් එන්නම්කෝ හෙට ඔයා ඉස්කෝලේ යද්දී scl එක ගාවට.මගේ හොද අක්කනේ.ryujin ,minjuට බටර් ගෑවේ yutaවයි taeyong වයි දකින්න තියෙන ආසාවට.ඔයාට මොකටද අපේ ඉස්කෝලේ ගාවට එන්න ඕනි?minju ඇහුවා.මාමගේ ඉස්කෝලේ වුනාට ගොඩ කාලෙකින් ඒක දැක්කෙ නැහැ .ryujin බොරුවක් ගෙතුවා.අනේ මේ මන් දන්නවා ඔයා මේ දගලන්නේ අර කොල්ලො දෙන්නව බලන්න කියලා.ඒ වගේ පිස්සු කොල්ලොන්ව බලන්නෙ නැතුව මෙන්න මෙහෙ ඉන්නවා.minju ryujinට බැනලා එතනින් ගියා.

පහුවදා taeyong ඉස්කෝලේ නොගියේ V එක්ක business වැඩකට Incheon යන්න හිතාගෙන.V තමන් තනියම මේ ගමන යන්නම් taeyongව ඕනි නැහැ කියලා කොච්චර කිව්වත් Taeyongනුත් Vත් එක්ක යන්න ආවේ මේ වැඩේ Vට විතරක් තනියම පාලනය කරන්න අමාරු නිසා.ඔයාට මන් ඊයේ කියපු දේවල් වලට මාත් එක්ක තරහද?කාර් එකේ යන ගමන් V ඇහුවා.නැහැ hyung ඔයා එක්ක මන් ඇයි තරහා වෙන්නේ.මන් හිතුවා ආයි ඒ girlට කරදර නොකර ඉන්න.taeyong එහෙම කිව්වේ තමන්ගේ අයියා ඊයේ කියපු දේවල් ගැන හොදට හිතලා.

එදා taeyong ඉස්කෝලේ ආපු නැති එක Minjuට නම් ලොකු සැනසීමක් වුනා.මේ අරයා ඊයෙ minjuගේ කම්මුල් පාරට ලැජ්ජාවෙද දන්නැහැ අද ආවෙ නැත්තේ.Umji කිව්වා.අම්මෝ එයා එහෙම බයවෙන කොල්ලෙක් නෙවෙයි .ඔන්න බලන්න එයා මන් ඊයේ කරපු දේට මට මොකක්ද කරන්නෙ කියලා plan කර කර ඇති.minju තමන්ට හිතෙන දේ කිව්වා.
මේ ඔයාලා දෙන්නා clz එකට යන්න.මන් තව පොඩ්ඩකින් එන්නම්.minju interval එක ඉවර වෙලා පන්තියට යන්න හදද්දී ටිකක් එහාට වෙන්න yuta බිත්තියකට හේත්තු වෙලා ජූස් එකක් බීබී ෆෝන් එක ඔබ ඔබ  ඉන්නවා දැකපු minju යාලුවො දෙන්නව බලෙන්ම පන්තියට යවලා yuta ගාවට ගියා.මෙන්න...minju තමන්ට මොනවද දෙයක් දික් කරනවා දැකපු yuta ඇස් කොනෙන්  ඒක දිහා බැලුවා.මොකක්ද මේ?yuta ඇහුවා.මේකයි ඔයා ඊයේ කරපු දේට thanx කරන්න මේක දුන්නේ.මේ තමයි අර jebali කියන famous author එන පොඩි programme එකකට ටිකට් එකක්.ඔයා එයාගේ පොත් කියවන්න ආසනේ.එයාගේ අලුත්ම පොත ගැනත් එදාට කියනවා.minju මේ විස්තර කියද්දී yuta ඒවා විශ්වාස නොකරන පාටක් පෙන්නුවේ.jebali එනවා.ඔයා විකාර කියනවද?එයා fansලා අතරට වැඩිය එන්නැහැ.ඉතින් කොහොමද එයා ඕකට එන්නේ.yuta ඇහුවා.
මොකද අපේ පොඩි unit එකක් තියෙනවා.ඒකේ presidentගේ ලගම යාලුවෙක් jebal.ඒකයි එයා private event එකක් විදිහට අපි කට්ටියව හම්බෙන්න එන්නේ.මේකට පිට අය කාටවත් එන්න කියන්නෙ නැහැ.ඒත් මන් try කරලා කරලා ඔයාට chance එකක් අරන් දුන්නා.ඔයාට එපානම් මට කියන්න.minju ටිකක් තරහින් කිව්වා.
මන් කිව්වේ නැහැනේ එයාගේ පොත් කියෙව්වට මට එයාව දකින්න ඕනි කියලා.yuta එහෙම කියාගෙන එතනින් ගියා.minjuටනම් ඒ වෙලාවේ ඇතිවුනේ පුදුම තරහක්.yutaට ටිකට් එකක් දෙන්න තීරණය කරපු එක ගැන minju පසු තැවුනා.

3 Seconds (Completed)Where stories live. Discover now