Chapter 27

219 50 0
                                    

පහුවදා Mr.Kang පන්තියට ආවේ Sowon එක්කමයි.ඔන්න ලමයි අපේ පන්තියට තවත් අලුත් ලමයෙක් ආවා.මන් හිතනවා ඔයාලා ඔක්කොම එයාට උදව් කරයි කියලා.තමන්ගේ පන්තියට තවත් ලස්සන කෙල්ලෙක් ආපු එක ගැන පිරිමි ලමයි ටිකනම් ගොඩක් සතුටින් හිටියේ.සමහරු සතුට දරාගන්න බැරුව අත්පුඩි ගහන්නත් ගිය නිසා mr.kang පන්තිය පාලනය කරගත්තේ බොහොම අමාරුවෙන් . sowonව දැකපු ගමන්ම yutaටනම් තාත්තලා එක්ක ගොඩක් තරහා ගියා.බලපන් අරගොල්ලෝ මෙයාවත් අපේ scl එකට මදිවට clz එකටම දාලා.yuta ,dk ට කිව්වා.එතකොට මෙයා මෙච්චරකල් මොන scl එකටද බන් ගියේ?dk ඇහුවා.
මෙයාලා මෙච්චරකල් රටද කොහෙද ඉදල තියෙන්නේ.කොරියාවට ආපු ගමන්ම වගේ තමයි මාව එයාට proposal  කරලා තියෙන්නේ.yuta එහෙම කිව්වේ මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන ගමන්.Umjiලා sowonට එයාල ගාවට වාඩි වෙන්න එන්න කිව්වම yutaට තවත් තරහා වැඩි වුනා.ඉස්කෝලේ ඇරෙන්න ලන් වුන ගමන් yutaට ගෙදරින් කෝල් එකක් ආවා.yuta, ඔයා ගෙදර එන ගමන් sowonවත් drop කරන් එන්න.එතකොට දෙන්නට හොදට අදුරගන්නත් පුලුවන්නේ.yutaට තාත්තගේ වචනෙට බැහැ කියන්න බැරි කමට yuta හා කිව්වා.
ඔයාට ගෙදරින් කියන්න ඇතිනේ අද මාත් එක්ක එන්න කියලා.ඉස්කෝලේ ඇරුන ගමන් gate එක ගාව ඉන්න.yuta,sowonට කිවවා.ඉස්කෝලේ ඇරිලා ගෙදර එන අතරමගදී දෙන්නගෙන් කවුරුවත් කතා කරේ නැහැ.ටික දුරක් ගිය yuta කාර් එක පැත්තකට කරලා නැවත්තුවා.මේ අහන්න,මට ඔයාව marry කරන්න පොඩ්ඩක්වත් ඕනි නැහැ.අනික  මන් වෙන කෙනෙක්ට ආදරේ කරනවා.ඔයා වෙන කාවහරි හොයාගන්න.yuta කිව්වා.හේයි mister ,ඔයා හිතන්නේ ඔයා මට අකැමැතියි කියලා මන් ඒත් ඔයාගෙ පස්සෙන් එයි කියලද.මන් ඒ වගේ කෙල්ලෙක් නෙමෙයි.අනික  මේ proposal එක මන් ගෙනාපු එකක් නෙමෙයි ඔයාගෙම අම්මලා ගෙනාපු එකක්.මටත් මන් ආදරේ නොකරන ,මට ආදරේ නොකරන කෙනෙක්ව marry කරන්න කිසි උවමනාවක් නැහැ.මන් මේ කරන්නේ අපේ අම්මලා කියන දේවල් විතරයි.sowon ,yutaට බැන්නා.

ඔයා ඔක්කොම තේරුම් ගත්තු එක් ගොඩක් හොදයි .මට ටික දවසක් දෙන්න.මන් මේ ඔක්කොම විසදන්නම්.yuta එහෙම කියන ගමන් කාර් එකට නැග්ගා...

Lucasට එදා ගෙදර යන ගමන් jaeminගෙන් කෝල් එකක් ආවා.hyung ඔයා ගෙදර ගිහින් ඉක්මනට wash එකක් දාගෙන Setutax cafe එකට එන්න.මන් ඔයාට පැයක් දෙන්නම්.ඔන්න අනිවාර්යෙන් එන්න.jaemin ඉක්මනට කියලා ෆෝන් එක තිබ්බේ lucas බෑ කියන්න කලින්.

3 Seconds (Completed)Where stories live. Discover now