ඒ හලෝ ඔයා දැක්කද අරයා මේ පැත්ත දිහා බලන් ඉන්නවා.
මේ පැත්ත දිහා නෙමෙයි minju දිහා.soyeon ,Umji කියපු දේ හරි ගැස්සුවා.
කවුද අනේ?එහෙම කියපු minju එයා දිහා බලන කෙනාව බලන්න වටපිට බලද්දිම minju දිහා බලන් හිටපු yuta අහක බලාගත්තා.මොකක්ද ඔයා දැන් කිව්වේ අරයා මන් දිහා බැලුවා කියලද?minju තමන් දැකපු දේ විශ්වාස නැති පාර අනිත් දෙන්නගෙන් ඇහුවේ ඒ yuta නෙමෙයි කියලා කියයි කියලා ලොකු බලාපොරොත්තුවකින්.එයා තමයි අනේ.ඔයත් දැන් දැක්කේ.umji එහෙම කිව්වම minjuගේ ඔලුවට ලොකු කරදරයක් කඩන් වැටුණා වගේ දැනුනා.ඔය මට පාඩමක් උගන්නන හැටි කල්පනා කරනවා වෙන්න ඇති.minu කිව්වා.
එහෙමද නැත්තම් අපේ කෙල්ල ගැන ආදරයක්වත් හිතිලද දන්නේ නැහැ .umji එහෙම කිව්වම soyeonටත් හොදටම හිනා.
ඒ හලෝ අන්න මන් කියපු දේ ඇත්ත වෙන්නද මන්දා යන්නේ.අපි කොයිකටත් ටිකක් ඈතට යන්නම්.yuta මේ පැත්තට එනවා දැකපු umji ,soyeonවත් ඇදගෙන එතනින් ගියා.මේ ...මේ මට ඔයාගෙන් දෙයක් අහන්න ඕනි.හැබැයි ඔයා අකමැතිනම් කමක් නැහැ .හැබැයි මේක මන් ඇහුවා කියලා කාටවත් කියන්න එපා.වෙනදට දුශ්ට විදිහට හැසිරෙන yuta දැන් මෙහෙම ලැජ්ජාවෙන් ඉන්නවා දැකලා minjuට පුදුමයි.ඔයා මට ....ඔයා මට ඔයාගේ මේ පොත කියවලා ඉවරනම් පොඩ්ඩක් දෙනවද?මන් මේ පොත ගොඩක් තැන්වල හෙව්වත් මට හම්බුනේ නැහැ .මන් කියවපු ගමන් ආයි දෙන්නම්.yuta ගොඩක් අමාරුවෙන් ඒ ටික කිව්වේ ආත්ම ගරුත්වෙට වඩා පොතට තිබ්බ ආසාව නිසයි.minjuගේ අතේ තිබ්බ පොත පෙන්නලා
Yuta එහෙම කියපු ගමන් minju ගොඩක් පුදුම වුනා.මොකද yuta වගේ කෙනෙක් පොත් කියවනවා කියලා ඇහුණම.අනික yuta තමන්ගෙන් පොතක් ඉල්ලපු එකට.
ආ මෙන්න.minju මුකුත් නොකියා yutaට පොත දුන්නු ගමන් yuta හොදටම පුදුම වුනා.yuta හිතුවේ minju තමන්ට හිනාවෙයි කියලා.ඒත් කොයිකටත් ගිහින් minjuගෙන් පොත ඉල්ලනවා කියලා yuta හිතුවා.
Minjuගෙන් පොත ගත්තු ගමන් yuta වටපිට බලන්නෙවත් නැතුව ඉක්මනට එතනින් ගියා.මේ දිහා පැත්තකට වෙලා බලන් හිටපු soyeon ,umji දෙන්නටත් හොදටම පුදුමයි.
එදා ඉස්කෝලේ ඇරිලා minju කාර් එකට නගින්න යද්දී taeyong ගියේ minjuට bye කියාගෙනමයි.අනිත් දවසේ උදේම taeyong minjuලට විතරක් පේන්න minjuගේ table එක උඩින් කොෆී එකක් තියලා ගියා.minjuත් හිටියේ මේ ගැන taeyongගෙන් අහනවද නැද්ද හිත හිතා.
YOU ARE READING
3 Seconds (Completed)
Romanceසමහර වෙලාවට අපි නොහිතපු අයට ආදරේ ඇතිවෙන්න පුලුවන්.එකම ආදර කතාවක තුන් දෙනෙක් අතරමන් වෙන්න පුලුවන්.ඉතින් ඒ ආදර කතාව කොහොම ලියවෙයිද ....❤️මේක love triangle එකක්.Nct -Yuta ,Taeyong & I*zone - Minju තමයි මේකේ ප්රධාන චරිත.තව ඔයාලා ආදරේ කරන ගොඩක් චරිත මේක...