අම්මෝ අපේ Umji .මෙයා මේ ටිකට හොයාගෙන තියෙන ඒව බලන්නකෝ.මන් ඔයාව අපේ තාත්තගේ channel එකේ News section එකට දානවා.Soyeon ,Minju එක්ක හිනා වෙවී කිව්වා.
නැහැ අනේ මෙයාලගේ කලින් ඉස්කෝලෙට අපේ cousin කෙනෙක් ගියා.මේ ගොඩක් එයා මට ඒ දවස්වල කියපුවා.මාත් කලින් අහලා තිබ්බට අදයි එයාලව දැක්කේ .Umji කිව්වා.එදා දවසෙම Yutaයි Taeyong නුයි තමන්ගේ තරහා පාලනය කරන් හිටියේ බොහොම අමාරුවෙන්.ඒ විතරක් නෙමෙයි Lucas ,Dk ත් කොයි වෙලාවෙත් කල්පනා කරේ කොයි වෙලාවේ මේ දෙන්නා රන්ඩුවක් පටන් ගනියිද කියලා.මොකද Taeyong,Yuta අතර තිබුනේ සාමාන්‍ය තරහක් නෙවෙයි .අවුරුදු ගානක් තිස්සේ එන තරහක්.ඒ වගේම ඒ දෙන්නා එකිනෙකාව පරද්දන්න ඕනිම දෙයක් කරයි.කොහොමහරි එදා lucasටයි Dkටයි සැනසීම උදා කරමින් පාසල ඇරුනේ කිසි ප්‍රශ්නයක් නැතුව.අම්මෝ ඇති යාන්තම් දෙවියනේ මන් බයේ හිටියේ පලවෙනි දවසෙම රන්ඩුවක පැටලිලා clz එකේ ගෑනු ලමයි මන් ගැන තියෙන ප්රතිරූපෙ නැතිවෙයි කියලා.lucas දෙවියන්ට ස්තූති කරා.
Taeyong scl එක ඇරුන ගමන්ම ඉක්මනට ගෙදර ගියේ හිර ගෙදරකින් නිදහස් වෙලා ගෙදර එනවා වගේ සතුටකින්.Taeyong දොරෙන් ඇතුල් වෙද්දිම එකපාරට කවුද Taeyongගේ ඇඟට පැන්නා.ඔහ්.hyung මාව බය කරපු හැටි.මොකද අද වේලස්සනින් .company එකෙන් එලෙව්වද?
නැහැ මන් අද කලින්ම ආවා.මේ බලන්නකෝ මන් මොනවද හැදුවේ කියලා.Taehyung කෑම පිරුනු dinner table එකක් Taeyongට පෙන්නුවා.wow hyung මෙච්චර කෑම.අනික අද ඔයාම කෑමත් හදන්න.අද මොකක් හරි special day එකක්වත්ද ?Taeyong ඇහුවා.
ඔව් අද special day එකක් තමයි.මොකද මගේ මල්ලි අද scl ගිය පලවෙනි දවස.ඉතින් අපි අද මේක celebrate කරන්න එපැයි.V ,Taeyongගේ ඔලුව අත ගාන ගමන් කිව්වා.අයියෝ hyung ඔයානම්.මට මේ ලෝකෙ ඉන්න හොදම hyung ලැබිලා ඉන්නේ.thanx hyung.Taeyong ,Vව බදා ගත්තා.ඒයි අක්කේ,කියනවකෝ බලන්න.කොහොමද අද scl?Minjuට ගෙදරට ඇවිත් වැඩි වෙලාවක් යන්න හම්බුනේ නැහැ Minjuගේ නංගි ryujin ඇවිත් ඇහුවා.අවුලක් නැහැ .Minjuගෙන් හම්බුනේ කෙටි උත්තරයක් .
මොකක්ද හලෝ .මට කියනවකෝ ඒකේ විස්තර ටිකක්.ඒකේ ඉන්න කොල්ලෝ ලස්සනද ,ඔයාගේ clz එකේ ලස්සන කොල්ලො ඉන්නවද වගේ ටිකක්. Ryujinට අහන්න ඕනි දේ හදිස්සියට කටින් පිට වුනා.
ආ ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට.කොල්ලො කෙසේ වෙතත් මැරයෝ දෙන්නෙක්නම් ඇවිත්.Minju ,Taeyong ,yuta ගැන ryujinට කිව්වා.Minjuගේ විස්තරේ අහපු ගමන් කවුද මේ idolsලා වගේ handsome කොල්ලො ටික කියලා හොයන්න ryujin ගියා.
YOU ARE READING
3 Seconds (Completed)
Romanceසමහර වෙලාවට අපි නොහිතපු අයට ආදරේ ඇතිවෙන්න පුලුවන්.එකම ආදර කතාවක තුන් දෙනෙක් අතරමන් වෙන්න පුලුවන්.ඉතින් ඒ ආදර කතාව කොහොම ලියවෙයිද ....❤️මේක love triangle එකක්.Nct -Yuta ,Taeyong & I*zone - Minju තමයි මේකේ ප්‍රධාන චරිත.තව ඔයාලා ආදරේ කරන ගොඩක් චරිත මේක...