Chapter 7

273 55 3
                                    

ඊලග දවසේ උදේ V නැගිටිනකොටත් Taeyong නැගිටලා මොන මොනවදෝ ලෑස්ති කර කර හිටියා.ඒයි මොකෝ අද උදේම නැගිටලා.අද ඉස්කෝලෙත් නැහැ නේද?V මල්ලිගෙන් ඇහුවා.
ආ hyung නැගිට්ටද?ඉක්මනට ලෑස්ති වෙන්න පොඩි ගමනක් යන්න.
කොහෙ යන්නද ?මට තව ටිකකින් company එකට යන්නත් ඕනි.v කුතුහලයෙන් උත්තර දුන්නා.
ඔයා ඒකෙ බොස්.ඔයාට එක දවසක් නිවාඩු දාන එක අවුලක් නැහැ .මට මුකුත් කියන්නෙපා ඉක්මනට ලෑස්ති වෙන්න.අපි අද ගොල්ෆ් play කරන්න යන්.
Vට මුකුත් කියන්නත් ඉඩ නොදීම Taeyong ,Vව ලෑස්ති වෙන්න යැව්වා .

V ලෑස්ති වෙලා එද්දිම lucasතුත් ආවා.මොකෝ තනියම.Jaemin ආවෙ නැද්ද ?Taeyong ඇහුවේ jaemin පේන්න නැති නිසා.
මන් අපි එක්ක යන් කියලා කොච්චර කිව්වත් ආවෙ නැහැ .අද එයාට වෙන කොහෙද යන්න තියෙනවා අපි එක්ක යන්න වෙලාවක් නැහැ කිව්වේ.lucas එහෙම කිව්වම taeyong ගොඩක් පුදුම වුනා.
පුදුමයි කොල්ලා හැමදාම අපි කොහෙහරි යන්න කතා කරාම පැනගෙන එන්නේ.මන් කෝල් එකක් දීලා බලන්නද?taeyong ඇහුවා .
එන්න අකමැතිනම් මොන කෝල් ද .ඕක දීපන් මෙහාට .lucas ,taeyong ගේ ෆෝන් එක ගත්තා.

තුන් දෙනත් එක්කම කාර් එකේ ටික දුරක් යද්දී පිටිපස්සෙන් taxi එකක් එයාලව ෆලෝ කරනවා වගේ පෙනුනා.කවුරුහරි අපිව ෆලෝ කරනවා නේද?අපි ටිකක් slow කරලා බලමු මොකද එයා කරන්නේ කියලා.V එහෙම කියන ගමන් කාර් එක ටිකක් slow කරද්දී අර taxi එක මෙයාලව ඉස්සර කරලා නැවත්තුවා .taeyong hyung ,ඔයාලා කොහෙද මාව දාලා යන්න හැදුවේ.taxi එකෙන් බැහැපු ගමන් jaemin Taeyongලගේ කාර් එක ගාවට දුවන් ආවා.බලන්න මට නිකමටවත් කිව්වෙ නැහැ .අපෙ අයියා අද උදේම  ඔයාට කෝල් එකකින් කොහෙද trip එකක් ගැන කියනවා මට ඇහුණා.පස්සේ මන් ඔයාට කෝල් කරත් ෆෝන් එක ආන්සර් කරේ නැහැ .ඔයා දැන් මාව දාලා trip යනවා නේද?දුකෙන් වගේ jaemin එහෙම කියද්දී lucas ,Vට පොඩ්ඩක් කවර් වුනා.මූවනම් කානුවකින් ඇහිඳන් ඇවිත්ද කොහෙද තමන්ගෙ මල්ලිට මෙහෙම කරන්නේ.Nana නගින්න කාර් එකට.taeyong ,lucasට ඔරවන ගමන් එහෙම කිව්වා.අන්කල් මෙන්න මෙයා ඔයාට සල්ලි දෙයි .මතක ඇතුව ඔයා මෙතන රස්තියාදු වුන එකටත් එක්ක හරියන්න සල්ලි ඉල්ල ගන්න .taxi driverට lucas ව පෙන්නපු jaemin කාර් එකට නැග්ගේ පලි ගැනීමේ එක පියවරක් විදිහට.
උඹට තේරෙන්නෑ බන් මල්ලි එක්ක ගමනක් ගියාම කෙල්ලෙක්ටවත් ලයින් දාන්න පුලුවන්ද?මග දිගට යන ගමන් තමන්ට ඔරව ඔරව ඉන්න taeyongව සන්සුන් කරන්න lucas උත්සහ කරා.අනේ උඹගේ මල්ලි හිටපු දවස්වලත් උඹ කෙල්ලොන්ට ලයින් නොදා ඉදලා නැහැනේ .taeyong එහෙම කිව්වම lucas කටවහගත්තා.

එදා හතර දෙනාම golf ගහන්න ගිහින්  ගොඩක් සතුටු වුනා.විශේෂයෙන්ම V.මොකද එයාට  මල්ලිලා එක්ක විනෝද වෙන්න හම්බුන්නේ ගොඩ කාලෙකින්.

එදා හවස ගෙදරදී lucasට Taeyongගෙන් msg එකක් ආවා.
"තව පොඩ්ඩෙන් මගෙ අතින් වැරැද්දක් වෙනවා.මන් ඒක හදාගන්න ඕනි."
Taeyongගේ මේ msg එකේ තේරුම මොකක්ද කියලා අහලා lucas msg එකක් දැම්මත් taeyongගෙන් rly ආවෙ නැහැ .

පහුවදා උදේ minju ඉස්කෝලෙට ආවේ අර වදකාරයෝ දෙන්නා අද මොන පිස්සුවක් නටයිද කියලා කල්පනා කර කර.එතකොටම minjuගේ ඉස්සරහට හම්බුන taeyong ,minjuට හරි සුහද විදිහට හිනාවෙලා ගියා.තමන් මේ දකින්නේ හීනයක් කියලා හිතපු minju ඉක්මනම එතනින් ගියා.

Gm ලමයි.උදේම පන්තියට ආපු Mr.Yong කතා කරා.ඔයාලා දන්නවා ඇතිනේ sports කරන්න කැමති අයට මෙහෙදී ඒ අදාල sports කරන්න පුලුවන් කියලා.ඉතින් කැමති ලමයි ඒවට යන්න.ආ තව අහන්න ඕනි Taeyong ,Yuta ඔය දෙන්නම කලින් ඉස්කෝලවල basketball teamsවල ප්‍රබල සාමාජිකයොලු නේද?දෙන්නටම මේ ඉස්කෝලෙත් basketball ගහන පුලුවන්නේ.අනික එකම team එකේ දක්ශයො දෙන්නෙක් ඉන්න එක ලොකු හයියක්නේ.සර් එහෙම කියද්දීම lucasට බිබී හිටපු වතුර එක හිරවුනා.dkගේ මූනට බැරෑරුම් පාටක් ආවා.
අපිට ඉතිහාසයේ පලවෙනි වතාවට එකම ටීම් එකේ දෙන්නෙක් එකම බෝලෙට රන්ඩු වෙනවා බලාගන්න පුලුවන් .සර්ට ඇහෙන්නේ නැති වෙන්න minju යාලුවො එක්ක හිනාවුනා.
මේකයි සර් ,මන් දැන් basketball නවත්තලා තියෙන්නේ ටික කාලෙකට.පාඩම් වැඩත් එක්ක මට ටිකක් time manage කරගන්න අමාරුයි.taeyong අමාරුවෙන් බොරුවක් ගෙතුවා.

මටත් සර්..මන් කිව්වේ මටත් එන්න වෙන්නෙ නැහැ .මන් මේ ලගදි සෙල්ලම් කරද්දී වැටිලා කකුල පොඩ්ඩක් තුවාල වුනා  .ඉතින් තව මාස ගානක් යනකන් සෙල්ලම් කරන්නෙපා කියලා doctorsලා කියලා තියෙන්නේ.yutaත් කොහොමහරි බොරුවක් ගොතාගත්තා.අයියෝ.ලොකු අපරාදයක් අපේ ටීම් එකට හොද දක්ශයෝ දෙන්නෙක් නැති වෙන එක.දැන් ඉතින් මොනව කරන්නද.හරි ලමයි එහෙනම් ඔයාලා වැඩක් කරගන්න .මන් යනවා.Mr.Yong බලාපොරොත්තු කඩකරගෙන ගියා.

ඊලග දවසෙත් කලින් දවසේ වගේම taeyong ,minjuව දැකලා හිනාවුන නිසා තමන් ඊයේ දැක්කේ බොරුවක් නෙමෙයි කියලා minjuට තහවුරු වුනා.ඒ විතරක් නෙවෙයි අද taeyong ,minju ගාවින් ගියේ gm කියලත් කියාගෙනයි.මොකක්ද මේ වෙන්නේ කියලා බෙන්ච් එකක් උඩට වෙලා minju කල්පනා කර කර ඉද්දී Soyeonනුයි Umjiයි ලොක පුදුමයක් දැක්කා වගේ minju ගාවට ආවා.

ඒ හලෝ ඔයා දැක්කද අරයා මේ පැත්ත දිහා බලන් ඉන්නවා............

--------------------------------------------------------------
   මේ කෙනා කවුරු වෙන්න පුලුවන්ද?

3 Seconds (Completed)Where stories live. Discover now