🐱 ජුනා මම මොකද ඔයි කරන්නේ 😪😪
🐨 හයුන් දැන් මාස් තුනකුත් ගෙවිලා ගියානේ අනික පොඩි එකිත් කැමතිනේ අපි ගිහින් එයලා එක්ක කතා කරමු
🐻 එත් ජිමිනා කැමති වෙයිද එකට 🙂
🦄 හොබි ජිමිනා අකමැති උනාට කරන්න දෙයක් නැ දැන්
🐨 එත් හයුන් එයා ජිමිනාගෙ නංගී වගෙනේ අපි ජිමිනාගෙන් ආහාමුද
🦄 නැ එයා දැනගන්න ඕන නැ අපි ගිහින් මේක ඉවරයක් කරගෙන එන්නම්
🐱 එ කියන්නෙ අපි හෙට යනවද හයුන්
🦄 ඔව් ඔයයි මායි හොබියි යනවා
🐨 එතකොට මම
🦄 තමුසේ කොහෙ යන්න ද නොනාට බාබා හම්බුනා විතරයි එයාව බලාගන්නෙ තොගේ ආච්චිද ඈ .
🐱 මම එයාගෙ අක්කාගෙ fb එකව්න්ට් එකට මැසෙජ් එකක් දැම්මා අක්කා මට ගෙදර ලිපිනය ඔක්කොම විස්තර එව්වා .
🦄 හරිනේ එහෙනම් මම ගිහින් හෙට එයාපොර්ට් එකට එන්නම් තමුසේලාත් ගිහින් බඩු ලැස්ති කරගන්නවා ආ තව දෙයක් යුන්ගි තමුසේ පොඩ්ඩක් හිනා වෙලා ඉන්නවා එහෙට ගියාම
🐱👍
🐨 අපිත් යමුනේ හොබ්බො තරු බලන් ඇති මම එනකන් .
🐻 ඇයි උබේ පොඩි කොල්ලා
🐨😂😂😂 එයාට තාම මාසයක් බුරුවෝ
🐻😂😂 දන්නවා යකො මම
🦄 ඇති ඇති අපි යනො යුන්ගියා
.🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
❄ අක්කේ කොහෙද ඉන්නෙ බන් උබ
🐝 ඕඔ කියන්න බාබා
❄ ඇයි මේ ගෙවල් අස් කරන්නේ
🐝 නැ අනේ නිකන් හිතුනා
❄🤔🤔 එක පාරටම
🐝 මේ එක නෙමෙ හෙට ගෙදරට නෑදෑයො එනො එද්දී ටිකක් රැ වෙයි එත් උබ වේලාසන ගෙදර වරෙන් හරිද .
❄ කවුද බන් අක්කේ අපිට ඉන්න නෑදෑයො 🤔🤔
🐝 ඇයි යකො මටත් මිනිහෙක් ඉන්නවා ඌටත් පව්ලක් තියෙනවා 😂😂😂
YOU ARE READING
🍁🐱 New Mom 💔💕
Random❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...