9 💔💖❄❄

671 119 50
                                    

🐱 මේ කෙල්ල මෙතනට වෙලා නිදිද අශ් දැන් මොකද කරන්නේ 🤔 මොනා කරන්න ද ගිහින් කාමරෙන් තියනවා මිසක්

ඇත්තටම තමුසේ වගෙ කෙල්ලෙක් මම කියපු ගමන් කසාදේට කැමති වෙන්න තරම් තමුසේ කොච්චර සල්ලි වලට කෑදරයිද තමුසේ මගේ දුවට මොනාහරි වැරැද්දක් කලොත් තමා මගේ හැටි දැනගන්නේ නිදියන් ඉන්න ලස්සන අහිංසක ළමයෙක් වගේ අශ් මොනාද යකු හිතන්නේ මේ කෙල්ල මාව බැන්දේ මම ජනප්‍රිය band මෙම්බර් කෙනෙක් නිසා නැතුව මට තියෙන ආදරෙකට නෙමෙ  😏😏😏

🌿 බංකුව උඩ නිදියන් හිටිය සදීව ඇහැරෙන්නේ නැති වෙන්න බයඩ්ල් ටයිෆ් එකට උස්සගත්තු යුන්ගියා එයාගෙ කාමරෙට එක්කන් යන ගමන් සදී ගැන එක එක දෙවල් හිතුවා එයා හිතුවේ සදී එයාව බැන්දේ එයාගෙ ජනප්‍රිය ක්‍රම නිසාත් එයාගෙ සල්ලි නිසාත් කියලා එයා සදීට වෛර කරන්න පටන් ගත්තා එයාගෙ දුවව ඈත් කරන්න ආපු කෙනෙක් හැටියට සදී දිහා බැලුවා  🤧💔

Next day 🤧🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿💔💔

🐬 හල්මොනි මේයා ලස්සනයිනෙ අනේ එතකොට මේයාද මගේ අම්මා

🦃 ඔව් මැනික මේ ඔයාගෙ ඔම්මා තමා 

🐬 වාව් දැන් මට අලුත් මාම් කෙනෙක් ඉන්නවා 😁😁

🦃 හරි මම යනවා උදේට කෑම හදන්න ඔයා ඔම්මාව ඇහැරවන්නකො හොදේ

🐬😁 දේ හල්මොනි උම්මා

🦃 අනේ මගේ චුටි මැනික

🌿 ජේජු ගිහින් හිටිය සුගාගෙ අම්මායි එයාගෙ අප්පායි දුවයි ගෙදර එනකොට උදේ 6 විතර ඇති ගෙදර බෙල් එකේ සද්දෙ ඇහුනු සුගා ඇවිල්ලා දොර ඇරලා එයලාව ඇතුලට ගත්තා ඔම්මා නම් සුගාගෙන් ඉස්සෙල්ලාම ඇහුවෙ කො අලුත් ලේලි කියලා සුගා කිව්වට පස්සෙ එයා තාම නිදි කියලා චුටි සදීටනම් ඉවසිල්ලක් තිබ්බෙම නැ අලුතෙන් තමන්ගේ පව්ලට ආපු ඔම්මා බලන්න එක නිසා තමන්ගේ හල්මොනිට බටර් පාරක් ගලා කොහොම හරි සදීගෙ කාමරෙට ගියා  .

🐬 අනේ මගේ ඔම්මා ලස්සනයි ගොඩක් දැන් මට පුළුවන් ඔයා එක්ක ස්කුල් යන්න පාක් යන්න මගේ ගොන් යාලුවො දෙන්නා එක්ක සෙල්ලම් කරන්න වාව් මතක් වෙද්දිත් සොයි

🍁🐱 New Mom 💔💕 Hikayelerin yaşadığı yer. Şimdi keşfedin