🐥 චාමී
🐱 සදී
❄ 🌼 ආ
☠️ මේ බීටිස්
🐱 කවුද බාබා මේ
❄ අද උදේ කිව්ව එක නිසා තාම කෙන්තියෙන් ඇත්තේ දැන් කිව්වොත් මේ යු අහාඉන් කියලා මම එක්ක ආයේ කතාකරන එකක් නැ මොකක්ද කරන්නේ සදීයො
🌼 ජිමිනා එනවා කිව්වෙ තනියමනේ මොකද යුන්ගි ඔප්පා එක්කගෙන ඇවිත් තියෙන්නේ. හනිමුන් එකටත් යුන්ගි ඔප්පා එක්ක එයිද දන්නෙ නැ
🐥 යා පාක් චාමී කවුද මේ
🌼 මා.මම දන්නෙ නැ ..මගෙන් ආහාන්න එපා
🐱 අන්තිම පාරට ආහාන්නෙ කවුද මේ සදී
☠️ හායි මම යු අහාඉන් සදීගෙ බිස්නස් පාට්නර්
🐱 හායි මම මින් යුන්ගි සදීගෙ හ..
☠️ ඔප්පා ද
❄ ඈ 👀
🐱 ඕ නො මිස්ටර් යු අහාඉන් මම සදීගෙ හස්බන්ඩ් 😏
☠️ ඔයා මම එක්ක විහිලු කරනවද යුන්ගි ආ 😏
🌼🐥 මොකද මේ
❄ ආශ් මේ යකා මොනාද මේ කියන්නෙ
🐱 ඇයි මම ඔයා එක්ක විහිලු කරන්නේ මිස්ටර් සදී මගේ වයිෆ් මින් සදී ඔයාට සුවර් නැත්තම් එයාගෙන් ආහාලා බලන්න කො
☠️ යා යුන්ගි සදී වෙඩින් රින්ග් එකක් වත් දාලා නැ මම කොහොමද විස්වාස කරන්නේ එයා මැරීඩ් කියලා අනික එයා මගෙ පි.....
❄ ආ ඇති දෙන්නම නවත්තන්න
☠️🐱 ඇයි
❄ මිස්ටර් යූ මේ මෙතන ඉන්න මින් යුන්ගි මගෙ හස්බන්ඩ් එතකොට මෙතන ඉන්න ජිමිනා මගෙ මස්සිනා එ කියන්නෙ මගෙ හොදම යාලුවාගේ වෙන්ඩ හස්බන්ඩ්
☠️ එත් ඔයා මැරි කරලා ද
❄ ඇයි මට මැරි කරන්න හොද නැද්ද යූ
☠️ නැ එහෙම නැ
🐱 සදී ගිහින් කා එකට නගිනවා ඉක්මනට
❄ එත් මම ඔයාට කිව්වෙ 2 එන්න කියලා
🐱 සදී මම කැමති නැ එකම දෙ දෙපාරක් කියන්න
DU LIEST GERADE
🍁🐱 New Mom 💔💕
Sonstiges❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...