🌳🌳22 ❤️❤️❤️

749 117 69
                                    

සදී පහලට ආවේ නපු නිසා දැනුනු බඩගින්නට එයා පඩිපෙල බැහැලා එනකොට දැක්කේ සුගා කෑම හදලා මේසෙන් තියනවා සදී එනවා දැකපු සුගා සදී දිහා බලලා හිනා උනා කෙල්ලට  ටිකක් පුදුම හිතුනාත් කෙල්ල සුගා දිහා හිස් බැල්ලමකින් බලලා කෑම මේසෙන් වාඩි උනා
සුගාට සදී හිනා නොවුනු එකට දුක හිතුනත් එයා එක ගනන් නොගෙන සදීට එහා පැත්තෙ පුටුවෙන් වාඩි උනා

🐱 කන්න

❄ ම්ම්

🐱  මොකද මේ අවුලෙන් වගේ ඉන්නෙ ආ මට අර ජැකියා නිසා අහන්නත් බැරි උනානේ එයා හොදින්ද කියලා ශික් ඉස්සෙල්ලා සන්වු දැන් කොහෙවත් යන ජැක්සන් මට දැන් මුන් දෙන්නාගෙන්ම මගෙ කෙල්ලව පරිස්සම් කරගන්න ඕන . මගේ කෙල්ල ඔව් මගේ තමා  .

සදී ඔයා හොදින්ද 

❄ ම්ම් ටිකක් විතර අප්පිරියයි වගේ

🐱 මොනාද  🙄

❄😪 මාව 

🐱🙄 එ ඇයි 

❄ නැ තව ටිකෙන් මට මාව නැතිවෙනවා නේ එකයි 💔

🐱 මොනාද මේ කියන්නෙ මොකුත් උනේ නැනේ ආයේ ඔහොම කතාකරන්න එපා තෙරුනාද

❄ ම්ම් .ජැක්සන් ඔප්පා ආවේ නැත්තම් මම ඉවරයි 

🐱 ආ දැන් හොදින්නේ .එක නිසා ඔය ඔක්කොම කෑම කන්න 

❄🙄 ඔක්කොම

🐱 ඔව් ඔක්කොම කනවා 😑

❄ ම්ම්

🐱 මම යනවා නිදා ගන්න ඔයා අද මගේ කාමරෙට එන්න ඕන නැ ගිහින් අනිත් කාමරෙ ඇදෙන් හොදට නිදා ගන්න

❄ ඇත්තටම  😳😳

🐱 ම්ම් .කැමති නම් හැමදාම එ කාමරෙ ඉන්න අයේ ෂොපා එකේ නිදා ගන්න එපා 

❄ ම්ම් 😳😳

🐱 ආ දැන් කලා ගිහින් ඇදුම් ලැස්ති කරගන්න අනිද්දට නෙමෙ අපි යන්නේ හෙට

❄ මොකක්ද හෙට 

🐱 ම්ම් හෙට මට ඔයාට කියන්න අමතක උනා

❄ හරි  .එත් සර් බාබාව එක්කන් යන්න බැරිද අපිට .

🐱 බැ එයාව එක්කගෙන යන්න බැ පිස්සු ද
අශ් සදී මට ඕන ටිකක් ඔයා එක්ක කතාකරන්න තනියම ඉන්න එකට බාබාව අරන් ගිහින් කොහොමද 

🍁🐱 New Mom 💔💕 Waar verhalen tot leven komen. Ontdek het nu