🐥 මොකද සද්දයක් නැත්තේ 🤨 මොනාහරි කියනවකො හලො
🌼 මොනාද ඔයාට දැන් අහන්න ඕන මිස්ටර් උනහපුලුස්
🐥 නැ නැ ඕන නැ
🌼 අන්න එහෙම ඉන්න
🐥 ඇත්තටම මම ඔයාට වැරැද්දක් කරාද 🙄🙄
🌼 ඇයි එහෙම ඇහුවේ
🐥🙄 නැ ඉතින් රණ්ඩු කරන්නේ මාත් එක්ක ඔච්චර
🌼 ආ මේ
🐥🙄 මොකක්ද
🌼 ඔහෙගේ මුණ දැක්කම දෙකක් අනින්නමයි හිතන්නේ ( එත් ඔය බෙල්ලේ තියෙන ලපෙට චුටි කිස් එකක් දෙන්න හිතෙනවා 😐 සැක් මොනාද මම මේ හිතන්නේ )
🐥😐 ඇයි ඒ මම එච්චරටම කැතයි ද
🌼 නැ ලස්සන වැඩියි
🐥🙃🙃 එ කියන්නෙ මම ලස්සනයි
🌼😐 අපො නැ කවුද කියන්නෙ
🐥 හාකො මම කැතයි එත් මට ඔයා ලස්සනයි
🌼🙄 මොකක්
🐥 නැ මොකුත් නැ
🌼 ( අශ් ජිමිනො මගේ හට් එක පුපුරලා මැරෙයි මොනාද ඔයා ඔය කියවන්නේ අනේ දෙයියනේ වෙනදට මෙච්චර දුරක් නෑනේ මගේ එපාට්මන්ට් එකට ඇයි අද මෙච්චර දුර )
🐥( ඇත්තටම මේ චාමිට කිසි කල්පනාවක් නැ එයා කිව්ව ලොකෙෂන් එක මම කීපාරක් පහු කරාද එක්කො මේයා මට බොරු කියලා නැත්තම් මෙ ලොකේ නෙමෙ ඉන්නෙ )
🌼 තව දුරද
🐥😐 නැ එත් ඔයා නිසා මගේ කා එකේ තෙල් ඉවරයි
🌼😳 මොකක්
🐥😐 ඔව්
🌼 ආ මේ එපාට්මන්ට් එකට තව පොඩි දුරක් තියෙන්නේ මම බැහැලා යන්නම් ඔයා ගෙදර යන්න හොදද
චාමී හොදට පාර දිහා බලලා ජිමිනාට කිව්වා
🐥 අශ් මනුස්සයෙක් උදව් කරාම එ මනුස්සයට කිසිම තැන්ස් එකක් වත් ප්‍රති උපකාරක්වත් නැද්ද
🌼😐 සොරි මම කියන්න හැදුවෙ තැන්ස් කියලා කොහොම හරි තැන්ස් මිස්ටර් ජිමිනා
🐥 එතකොට මම කොහොමද ගෙදර යන්නේ කා එකේ තෙල් නැ දැන් ටිකක් රැත් වෙලා මට තනියම ඉන්න බැ අනික කවුරුහරි දැනගත්තොත් මම පාක් ජිමිනා කියලා මොකද වෙන්නේ
BẠN ĐANG ĐỌC
🍁🐱 New Mom 💔💕
Ngẫu nhiên❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...