chami pov.........
මම ගෙදර ආව වේලේ ඉදලා ජිමින්ව හැමතැනම හෙව්වාට එයා සාලේ කිචන් එකේ ලිවින් රුම් එකේ කොහෙවත් නැ . දැන් බලන්න තියෙන්නේ බෙඩ් රුම් එකේ විතරයි . එකේ නැත්තම් මොකද මම කරන්නේ මට තවත් නම් එයාව නොබලා ඉන්න බැ
මම බෙඩ් රුම් එකට ගියා විතරයි මාව කාගෙ හරි කකුලක වැදිලා වැටෙන්න ගියා එතකොට තමා මම දැක්කේ හොදට බිලා බිම වැටිලා ඉන්න මගෙ හස්බන්ව
මොකද මේ බීලා තියෙන්නේ ආ එයාට මොනාහරි ප්‍රශ්නයක් ද . එහෙම නම් ඉතින් කියනවානේ .එත් කියන්න මම අදනේ මේයාව හරියට දැක්කේ අර සති දෙකක සමාජ සත්කාර වැඩසටහන නිසා හොස්පිටල් එකේ මාසයක් නතර වෙලා හිටපු එකෙන් මට ජිමින්ව ගොඩක් මහ හැරුනා මට සමාවෙන්න ජිමින් මම මේ ඔක්කොම ඉක්මනට නතර කරලා ඔයාට හොද වයිෆ් කෙනෙක් වෙනවා.
chami pov end....................................................
A/n pov
චාමි කොල්ලව බොහොම අමාරුවෙන් උස්සගෙන බෙඩ් එකෙන් තියලා රෙදී කැල්ලක් පොගවගෙන ඇවිත් ජිමින්ගෙ මුන බෙල්ල පිහ දැම්මා
🌼 ශට් එක ගැලෙව්වා කියලා මොකුත් වෙන්නේ නැනේ
එහෙම කියපු කෙල්ල කොල්ලාගෙ ශට් එක ගලවලා ඇගත් රෙදි කැල්ලෙන් පිහ දැම්මා
🌼 මම වොශ් එකක් දාන් එන්නම් මැනික නිදාගන්න ඔයා
චාමි වොශ් එකක් දාන් ඇවිත් ජිමින්ගෙ එහා පැත්තෙන් ඇල උනා .
.............................................................................
next day morning..............🌞🌝
Jimin pov.....
මට මගෙ නිදිමත සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියේ මගෙ අත උඩට ලොකු බරක් දැනිච්ච නිසා. මම ඇස් දෙක හොදට ඇරලා බැලුවේ වෙරි වෙලා වැරැද්දක්වත් කරලාද කියලා බයෙන් . එත් ඇස් ඇරලා බලද්දී මම හිනෙන් දැක්කා වගෙම චාමි මගෙ අත උඩට වෙලා හොදට නිදි . මේක නම් හීනයක් වෙන්න එපා. මට දවසම මෙහෙම ඉන්න ඕන එත් මට දැන් හොදටම බඩගිනි අප්පා ඊයේ රැ මොකුත්ම කන්නේ නැතුව සොජු විතරක් බිපු නිසා දැන් නම් යකෙක් කන්න බඩගිනි
🌼 ගුඩ් මොනින් ජිමී
අනේ මගෙ බාබා නැගිටලා .මට සමාවෙන්න චාමි ඔයාගේ උපන්දිනේ අමතක කරාට .
![](https://img.wattpad.com/cover/271574896-288-k86182.jpg)
KAMU SEDANG MEMBACA
🍁🐱 New Mom 💔💕
Acak❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...