🌼 අශ් දෙයියනේ 😤😤😤 මේ හිපාටුස් කොහොමද මගේ ඇදට ආවේ අනික මූ මාව බදාගෙන අනේ මගේ පරම පිවිතුරු ශාරීරේ 😫😫😫😫😫😫එත් නිදන් ඉන්න ලස්සන හරියට මී පැටියෙක් වගෙ කොහොමද හිතක් හදාගෙන බනින්නේ පිස්සු ද චාමී තමුන්ට මොනාද හිතන්නේ මේකාට දෙකක් ඇනලා බිමට දාන්නේ නැතුව 😒😒😒
🌼😤 නැගිටිනවා හොතබුවෝ කොහොමද මගේ බෙඩ් රුම් එකට ආවේ 😫🗣️🗣️🗣️
🌿 චාමී ගෙදර වහලා උඩ යන තරමට හයියෙන් කෑගලා අහින්සක විදිහට නිදන් ඉන්න ජිමිනාගෙ බඩට පයින් ගහාලා ඇදෙන් බිමට වැට්ටුවා
🐥 අම්මී 😫😫😫😫😫 මගේ කෙලින් තිබුනු ලස්සන කොන්ද මොන තරම් අමාරුවෙන්ද මෙච්චර ලස්සනට හදාගත්තේ 😫😫😫
🌼😤 මොකද අයිසේ බෙරිහන් දෙන්නේ මගේ තරහා තවත් අව්ස්සන්නේ නැතුව කියනවා කොහොමද මගේ බෙඩ් රුම් එකට ආවේ කියලා තමුසෙට කිසි ලැජ්ජාවක් නැද්ද ගෑනු ළමයෙක්ගේ කාමරෙට එන්න 😤😤😤🗡 ඇත්තමයි මම තමුසෙට
🌿 චාමී ඇදේ උඩ තිබුනු කොට්ටෙන් ජිමිනාගෙ මුණට දමලා ගැහුවා කොට්ට පාර වැදිලා තමා හරි සිහියට ආවේ
🐥🙄🙄🙄 ආ මේ චාමී මම මේ 👉👈
🌼 කියනවා හලෝ ඉක්මනට 😤😤😤
🐥 අනේ මට තනියම නිදා ගන්න බැරි නිසා ඉතින් මම ආවේ අනික මේ ඇද කොච්චර ලොකුද අනික ඔයා කිසි හැගිමක් නැති මනුස්සයෙක් වගේ මට අර ෂොපා එකේ නිදා ගන්න කියලා ගිය හැටි ඔයාට මම ගැන දුක නැද්ද 🙄😐😐
🌼😤 අශ් මේ මනුස්සයා 🤨
🐥🙄 හරි මම අද ඔයාට බෙක්පස්ට් හදලා දෙන්නම් එතකොට හරිනේ
🌼🙄 මොකක්
🐥😁 මම ඔයාට හොද උදෑසන කෑම වේලාක් හදලා දෙන්නම් චාමී
🌼🙄 හාකො මම වොශ් එකක් දාන් එන්නම්
🐥 චාමී මටත් වොශ් එකක් දාන්න ඕන
🌼 හරි
🐥🙄 චාමී මේ මට ඇදුමක් ගන්න තියෙද 👉👈
🌼 මම ලග ඉන්න බලන්න🐥 හරි
🌿 චාමී ජිමිනාට එයා ලග තිබුනු බොටම් එකකුයි ජේසියකුයි දිලා වොශ් රුම් එකට ගියා ජිමිනාත් එයාට හම්බුනු ඇදුමත් අරගෙන පහල වොශ් රුම් එකට ගිහින් වොශ් කරගෙන ඇවිත් බෙක්පස්ට් එක ලැස්ති කරා
YOU ARE READING
🍁🐱 New Mom 💔💕
Random❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...