33🎗️🎗️🎗️🎗️

712 114 58
                                    

🐥 මම චාමිගෙන් ඇහුවා කොහොමද මගෙ ඔම්මාවයි අප්පාවයි දන්නෙ කියලා එයා එ අයව දන්නෙ අපේ ඔම්මා චාමීගේ ලෙඩෙක් වෙච්ච නිසාලු චාමී එහෙම කියපු වේලාවේ මම ගොඩක් බය උනා. මම දන්නෙ නැති ඔම්මාගෙ ලෙඩේ මොකක්ද කියලා මට එවලේ හිතුනු එකම දේ මම හොද පුතෙක් නෙමෙ කියලා.තමන්ගේ ඔම්මාගෙ අප්පාගෙ අසනිප ගැනවත් දන්නෙ නැති ළමයෙක් මට මා එක්කම කෙන්තියි.එත් චාමී කිව්වාම ඔම්මට තියෙන්නේ එයාගෙ වයසේ අයට එන සාමාන්‍ය ලෙඩ ටිකක් කියලා මගෙ දුක ටිකක් අඩු උනා අපි දෙන්නා ගොඩක් දෙවල් කතාකරා මම ඇහුවා එයා මට කැමති ද කියලා මොකද මට එයාව බලෙන් බදින්න ඕන උනේ නැ. මම දන්නවා එයා මට ආදරෙයි කියලා එත් එක එයා කවදාවත් මට කියලා නැති නිසා තමා මම එයාගෙන් ඇහුවේ.මම හිතපු විදිහටම එයා ගත් කටටම බැ කිව්වා. එවලේ කොච්චර හිත හයිය කරන් හිටියත් මට ඇත්තටම දුක හිතුනා මම එයාගෙ තීරනෙ දැනගෙන හිටියා මොකද එයා මම සන්වූ කියලා නොදැන කතාකරපු හැම පාරම කිව්වෙ කවදාවත් මාව බදින්නෙ නැ කියලා එ ඇයි කියලා ඇහුවම එයා කිව්වෙ හෙතුවක් නැ හෙතු ගොඩක් තියෙනවා කියලා එක වේලාවකට මට හිතෙනවා මේකිව බලෙන් උස්සගෙන ගිහින් බදින්න . අපි දෙන්නා කතාකර කර ඉද්දි ඔම්මා ඇවිල්ලා අපිට කතාකරා කෑම කන්න එන්න එතකොට තමා මම වේලාව බැලුවේ අපි දෙන්නා පැය තුනක් වගේ කයිය ගහාලා චාමී කාමරෙන් එලියට ගියාම මම එයාගෙ පොන් එක අරන් මගෙ නම්බරෙ සෙව් කරා

My love ❤️

  කියලා ඊට පස්සෙ එයාගෙ පොන් එකේ තියෙන නම්බර් මොනාද කියලා චෙක් කරාම තමා මට ඕන කරන නම්බරයක් තියෙනවා දැක්කේ චාමිගෙ ඔම්මාගෙ නම්බරෙ මම ඉක්මනට එක මගෙ පොන් එකට සෙව් කරගෙන පොන් එක තිබුනු විදියටම තියලා බඩගිනි නිසා කෑම කන්න ගියා . මම යද්දිත් ඔම්මායි ඔම්මාගෙ අනාගත ලේලි පොඩ්ඩ කෑම කනවා හරියට මම  අදෘශ්‍යමාන ජිවියෙක් වගෙ පුහ් මේ දෙන්නාගෙ ගැස් ඔහොම ඉන්නකො බාබා බැන්දට පස්සෙ ඔයාගෙ ඔය ලොකු කම මම ගානට බස්සලා දාන්නම් 😏😏

...................................................................................

🐥  ඔම්මා කො චාමී

එයා අප්පා එක්ක ගාඩ්න් එකේ පුතේ

🐥😏 ඔම්මා ඔයාට වැඩක් තියෙනවා කරන්න

🍁🐱 New Mom 💔💕 Hikayelerin yaşadığı yer. Şimdi keşfedin