11 💔😓😓😓😓

719 121 127
                                    

❄ ඔයා

🐱🤬 තමුසේ කොහොමද මගෙන් අහන්නෙ නැතුව මගේ ළමයා අරන් ගියේ .

❄💔 මා..ම් හිතලා ක..රේ ..නෑ ඔප්පා
🌿 සුගා ගහපු කනේ පහරට සදීගෙ මුණ පුපුරන්න වගෙ එයා ජිවීතෙට මෙච්චර දරුනු විදිහට ගුටි කාපු පළවෙනි පාර හැබැයි කෙල්ලගෙ ඇස් වලින් එක කදුලක් වැටුනෙ නැ එයාට තාම හිතාගන්න බැ සුගා එයාට ගැහුවා කියලා

🐱🤬 තමුසේ නිසා අද මට මගේ ළමයා නැති වෙනවා ළමයෙක් පරිස්සම් කරන විදිය දන්නෙ නැත්තම් ආයේ මගෙ ළමයා දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැ

❄😓 ඔයා හරි ඔප්පා මගේ තමා වැරැද්ද මට තව ටිකක් කල්පනාවෙන් ඉන්න තිබ්බා

🐱🤬 ආ තමුසේ ඔය විදිහට මගේ ඉස්සරහා රගන්න එපා ලොකේට පෙන්න විතරක් මගේ නොනා විදිහට ඉන්නවා අවුරුද්දක් විතරයි ඊට පස්සෙ ළමයගෙ අයිතිය මට ලැබෙනවා

❄😳🙁 මොකක් එතකොට මේ මැරේජ් එක බොරුවක් ද
🌿 දැන් නම් කෙල්ලට ඇස් වලින් කදුලු එන එක නතර කරගන්න බැරි උනා අවුරුදු දහයකටත් කිට්ටු වෙන්න ආදරෙ කරපු මනුස්සයා තමන්ගේ ජිව්තෙ එක්ක සෙල්ලම් කරලා සුගා කෙල්ල ලගට ලං වෙලා කෙල්ලගෙ නිකටෙන් හයියෙන් ඇල්ලුවා එයා කෙල්ලගේ දිහා දවා අලු කරන බැල්ලම් දාලා තව මොනාහරි කියන්න යනකොටම කාමරෙ දොරට තට්ටු කරන සද්දෙ ඇහුනා

🐱 කවුද 🤬

🐬 අප්පා මම අනේ

🐱 මොකද පැටියො මේ වේලාවේ

🐬 මට ඔම්මා ලග නිදා ගන්න ඕන අනේ

🐱 එත් පැටියො

🐬අප්පා අනේ

🐱 ආ හරි ඉන්න මම දොර අරින්න

🐱 ඉක්මනට වොශ් රුම් එකට ගිහින් වොශ් එකක් දාගෙන එනවා ඔය මුණ හොදට හොදගෙන එනවා .

❄ම්ම්
🌿 මැරිච්ච මලකදක් වගේ හිටපු තැනින් නැගිටපු සදී කිසි හැගිමක් නැති මනුස්සයෙක් වගේ වොශ් රුම් එකට ගියා සදී වොශ් රුම් එකට ගියාට පස්සෙ සුගා දොර ඇරලා පොඩී සදීව ඇතුලට ගත්තා ( දැන් ඉදලා පොඩි සදීට චුටි පුසී කියන්නෙ ) චුටි පුසී කාමරෙට අපු ගමන් මුලු කාමරෙම ඇස් යවලා සදීව හෙව්වා කාමරෙ පෙන්න හිටිය නිසා සුගාගෙ මුණ දිහා බලලා ඇස් වලින් ඔම්මා කො කියලා ඇහුවා

🍁🐱 New Mom 💔💕 Donde viven las historias. Descúbrelo ahora