❄ කොහෙද මේ මාව එක්කගෙන යන්නේ 😑 දෙයියනේ එ මදිවට එක අතකින් අල්ලගෙන අල්ලගෙන නෙමෙ ගොන් හරක් සදියො මිරිකගෙන ඉන්නෙ එකනේ මෙච්චර රිදෙන්නෙ
🐱 බහිනවා
❄ ආ
🐱😑😑 එක පාරක් කිව්වා ඉක්මනට බහිනවා අයිසේ
❄ හරි
මාව මරන්න ද හදන්නේ යකො මේ යකා හද්ද කෑලෙකට එක්කගෙන ඇවිත් තියෙන්නේ අනික සොල් වල මෙහෙම තැනක් තියෙනවා ද මම කවදාවත් අහලා නැනේ🐱 යා මට එන තරහාව මම කවුද කියලා කියන්න යද්දී අර හැල ගෙම්බා මට ඔප්පා ද කියලා අහපු කැත එවලේ එකාව මට පුළුවන් නම් උස්සලා පොලොවේ ගහානවා සෙද්ද 😑😑😑 එනවා මෙතන ඔප්පා කියන්න හැක හැක තමා මම ගියේ චාමී එක්ක ටිකක් කතාකරලා සදී මොනාටද කැමති කියලා දැනගන්න කොහෙද ඉතින් එකවත් අහගන්න මතක් උනේ නැනේ අර වල් ඇටයා නිසා ශික් දවසම ඉවරයි එනවා මෙතන සදී ඔයා බැදලා ද අහන්න දෙන්නේ පොල්ලෙන් මම මගෙ සදීව උදුරගන්න ආවොත් ඇයි අප්පා . තිබුනු කෙන්තියට ඇවිත් තියෙන්නේ මම හැමදාම තරහා ගියාම එන කැලේට වැඩිය කව්රුත් මේ පැත්තට එන්නේ නැ මම ඉස්සර ඉදලාම මේ පැත්තට එනවා ගුරුප් එකේ කට්ටිය එක්ක සෙජින් හයුන් එක්ක මින්හී එක්ක රණ්ඩු කරලා මෙතනට ආපුවම ඔක්කොම දෙවල් අමතක කරන්න පුළුවන් මට හැබැයි රැට මෙතන ඉන්න බැ මේ කැලේ හොල්මන් තියෙනවා කියලා කතාවක් තියෙනවා සොල් වල ෆිල්ම් කරන අය වැඩිපුරම පාවිච්චි කරන්නේ මේ කැලේ තමා 😌
❄ මේ
🐱😑 මොකද
❄ කොහෙද මේ
🐱😑 කැලයක්
❄🙂 පෙනවා
🐱😑 එහෙනම් අහන්නෙ
❄🙂 මෙතනට ආවේ ඇයි
🐱😑 තමුන්ව රෙප් කරන්න ආවේ
❄🤣🤣🤣🤣 මේ මාව
🐱😑 ඔව්
❄🤣 පුළුවන් ද ආ
🐱 ඇයි බැ කියලා ද හිතන්නේ ආ 😏
❄ බැ තමා
🐱😏 කරලා පෙන්නන්නද ආ
❄🤣 නැ නැ ඔයාට පුළුවන්
YOU ARE READING
🍁🐱 New Mom 💔💕
Random❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...