19 🍁🍁🍁🍁

742 128 156
                                    

🐥 tnx 

🌼  ම්ම්

🐥 මේ චාමී 

🌼 ම්ම්

🐥😒 පොඩ්ඩක් කතාකරනවාකො ඔයි

🌼 ම්ම්

🐥 අශ් චාමී  😤😤😤😤

🌼 අම්බො කවුද කොහෙද  😮 අපෝ තමුසෙනේ මොකද වෙලා තියෙන්නේ ආ 😤

🐥😒 මොනාද ඔච්චර කල්පනා කරන්නේ සෙද්ද 😑😑😑

🌼 ආ මේ බාබා ගැන අනේ 

🐥 මොකක් ඔයාට බබෙක් ඉන්නවා ද මම දන්නෙ නැනේ කියනවා මගේ යකා අව්ස්සන්නේ නැතුව  😤😤

🌼 මට කොහෙ ඉන්න ළමයි ද ඔයි තමුසෙගෙ මල්ලිගෙ බාබා ගැන මම කිව්වෙ

🐥😮😮 කවුද මගේ මල්ලි

🌼 කුකියා අනේ

🐥😮 මොකක් ඌට කොහෙද ළමයි මට මතක නැනෙ 😒

🌼 අද හම්බුනේ  බන් සෙද්ද 😁 එයාගෙ වයිෆ්ට

🐥😤 කවුද බන් ආ

🌼😁😁😁 සොරි ආ

🐥😒 it.s ok

🌼 ඔයාට බාබා ගැන දැනගන්න ඕන නැද්ද අප්පා 

🐥😁 ආ කියන්න ඉක්මනට 

🌼 අද මට ඩියුටි ඔෆ් වෙලා යන්න හදද්දිම අමාරු ලෙඩෙක් අරන් ආවා එ වෙලේ හොස්පිටල් එකේ හිටිය free ඩොක්ට්ර් මම ඉතින් කොහොම හරි මට එ ලෙඩා බලන්න උනා එයා ගොඩක් ශක්තියක් කෙනෙක් ඉතින් වැඩිය අමාරුවක් නැතුව මම බාබාව එළියට ගත්තා අනේ සො කියුට් බබෙක් අප්පා හරියට කුකියා වගෙමයි  මටත් අසා හිතුනා බබෙක්ට

🐥 ඉතින් හදමු

🌼 ම්ම් හදමු

🐥 ඇත්තටම දැන්ම පටන් ගත්තොත් තව මාස 9 කින් ඔයාට බබෙක් හම්බෙයි

🌼 එහෙමද  🤔 එත් කො හස්බන්ඩ් කෙනෙක් 

🐥 ළමයි හදන්න හස්බන්ඩ් කෙනෙක්ම ඕන නැ ඔයි මේ මම ඉන්නෙ  😄😄

🌼 🤔 මොකක්ද දැන් මේ මනුස්සයා කිව්වෙ බබෙක් ගෙමු කියලා නෙද එතකොට අශ් දෙයියනේ මේ මනුස්සයා 

Prak jimin 😤😤😤😤😤

🐥😂😂😂 ඔයා ලෙඩිද දැන් මම නම් ඕන වේලාවක ලෙඩී

🍁🐱 New Mom 💔💕 Donde viven las historias. Descúbrelo ahora