47🍂❤️🍂💚

613 117 111
                                    

a/n pov

❄️ මිසිස් චොයි පොඩ්ඩක් ඉන්න

  උසාවි තීරණය ලැබුනම එකෙන් කට්ටියක් දුක් උනත් තවත් කට්ටියක් එකෙන් සතුටු උනා. ශින්හීට ගොඩක් ලොකු ලැජ්ජාවක් උනේ. එත් එයා ගොඩක්ම අසරණ උනේ උසාවී තිරණයෙන් ගෙවන්න උනු වන්දි මුදලට .

🐭  තවත් මොනාද ඕන .අපේ මිණිබිරිය උදුරගත්තා මදිද

🐱 ඔම්මා ඇයි ඔයා එයාට ඔහොම කතාකරන්නේ එයා ඉන්න තත්වේ ගැනවත් හිතන්න

❄️ ස් යුන් ඇති

🐭 ආම්මො දෙන්නට දෙන්නා ආදරෙයි වගෙනෙ ගොඩක් ඇයි ඔය ආදරේ මගෙ දුවට දෙන්න බැරි උනේ

🌹 ඔම්මා මෙතන කෑගහන්න එපා මනුස්සයො ඉන්නවා

🐱 ජිමිනා පොඩි එකාව කා එකට අරන් පලයන් මම එන්නම්

🐥 දේ හයුන්

හෑමොම යුන්සදී ජොඩුව ශින්හී එක්කයි එයාගෙ ඔම්මා එක්කායි තනිකරලා යන්න ගියා

🐭 මොනාද තමුසෙට කතාකරන්න තියෙන්නේ දැන්

🌹 ඔව් ඉක්මනට කියනවා අපිට යන්න

🐱 සදී තමුසෙට හොදටම සුවර්ද මේ කරන වැඩේ හරි කියලා

❄️ යුන් පොඩ්ඩක් කට පියන් ඉන්නවා ද ආ

🐱😑 ම්ම්

❄️ මේකායි ඔම්මා මට ..

🐭 මට ඔම්මා කියන්න එපා

❄️ හරි මිසිස් චොයි මේකායි මටයි යුන්ටයි ඕන නැ ඔයලාගෙ සල්ලි එ වගෙම උසාවිය මොනා කිව්වාත් ඔයා යුන්ගෙ දරුවගෙ හල්මොනී ඔයාට බය හිතෙන්න ඇති මම දරුවට වෙනස්කම් කරයි කියලා . එත් මම කවදාවත් එහෙම කරන්නේ නැ අනික මේ බඩේ ඉන්න දරුවාට වඩා මට සදීව වටිනවා මොකද එ තමා මාව ඉස්සෙල්ලාම ඔම්මා කෙනෙක් කරපු කෙනා නිසා . තව දෙයක් මිසිස් චොයි ඔයාට කැමති වේලාවක මගෙ ගෙදර එන්න . මගෙ ගෙදර ඔයාට ඕන වේලාවක දොර ඇරලා තියෙන්නේ .

🐱 සදී ගිහින් කා එකට නගින්න

❄️ හරි

🐭 තැන්කුයි සදී

❄️ හරි මම එහෙනම් යන්නම් මිසිස් චොයි

🍁🐱 New Mom 💔💕 Where stories live. Discover now