🐝 අම්මො මේ කවුද දෙයියනේ . මම හිතන්නේ මම වැරදි කාමරෙට ඇවිල්ලා තියෙන්නේ . 🤣🤣🤣🤣🤣❄ මොකද බන් අක්කේ වෙලා තියෙන්නේ 🙂🙂
🐝 අද ලස්සනයි මගේ මැනික .අදම අර එන කොල්ලා උස්සගෙන යයිද දන්නෙ නැ 🤭🤭
❄🙂 ම්ම්
🐝 ආ ඉක්මනට ලැස්ති වෙන්න කො අර කට්ටිය ආවාද කොහෙද මම ගිහින් කෑම මේසේ වැඩ බලලා එන්නම් 👍
❄🙂 ම්ම්
දෙවියනෙ මට මොකද උනේ .මම කොහොමද කසාද බදින්නෙ 🤕💔 ඇයි තාත්තාට මාව තෙරෙන්නෙ නැත්තේ .මම කොහොමද එයාව අමතක කරන්නේ . මම තාම මේ ගැන චාමිට කිව්වෙත් නැ . මස්සිනාට කිව්වෙත් නැ 🙂 ඇයි මටම මම එයාට ඇතින් ඉදන් ආදරෙ කරන එක වරදක්ද 💔 එයාගෙ හිනාව දැකලා හිනා වෙන එක වරදක්ද . මට මගේ දුක කියන්න හිටිය කෙනත් දැන් ඉන්නෙ ගොඩක් දුර SS ගුරුප් එකේ ආයිතිකාරීට තනියම තීරන ගන්න බැ . එත් ලොකේ හැම රටක් එක්කම බිස්නස් කරනවා . මම මස්සිනාට පොරොන්දු උනු නිසා මට අඩන්නවත් බැ 🙂💔 මොන කරුම ජිවිතයක්ද එයාට දෙන්න කියලා හිතන් හිටිය දෙවල් වෙන කෙනෙක්ට දෙන්නේ කොහොමද 🙂💔 මට බැ මේක කරන්න මම එ බොයි එක්ක කතා කරනවා .අක්කා එනවා අයේ හිනා වෙන්න බොලේ ඔයාට පුළුවන් හිනා වෙන්න ...
🐝 යමුනේ එලියට එයා බලන් ඉන්නවා .❄🙂 ම්ම් යමු .
❄ ඇත්තටම මේ අර කොල්ලා යකු මේකා මොකද මෙහෙ කරන්නේ අශ් .එදා ඇදුම් ගන්න ගියේ වෙලේ මේ භුතයා නේද හිටියේ . මට නිකමට හිතුනා මු එන පොට හොද නැ කියලා 🙂💔
🍁 ආ දුව ලස්සනයි නේ ගොඩක් .
❄🙂 තැන්ස් ආන්ටි .
KAMU SEDANG MEMBACA
🍁🐱 New Mom 💔💕
Acak❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...