මම කතාව දුර ගෙනියනවා වැඩියිද කට්ටිය දැන් 28 යන්නේ
කතාව බොරින්ද අප්පා 🙄🙄
අනේ මට බොරින් වගේ ඕන නම් සුගාව සෙට් කරලා 30 කොටසින් වගෙ නවත්තලා දාන්නාම් .
🐱 wow 🤩
❄ මේ යුන්ගි ඔප්පා මොකද කරන්නේ යන්නේ නැද්ද ඇතුලට
🐱 ආ යමු
❄ මාත් එක්ක තමා වචන දෙකක් කතාකරන්නෙ බලන්න එපැයි රෙස්ටුරන්ට් එකේ හිටිය කෙල්ලො එක්ක කතාකරපු විදිය fhu .. මට මොකද ඉතින් කොහොමත් එයා මට කැමති නැනේ ඉතින් මම මොකටද ඕවා ගැන හිතන්නේ
🐱 කො එන්න ඉක්මනට
❄ ම්ම්
සදීයි යුන්ගියි හපුතලේ රෙන්ට් එකට ගත්ත බංග්ලො එකට එනකොට වේලාව දෙකට විතර ඇති දෙන්නම ආපු ගමන් නලා කරලා ගමන් මාහන්සිය යන්න හොදට නිදා ගත්තා .
.........................................................................
🐯 අස් තාම බැරි උනානේ මේ කෙල්ලව යාලු කරගන්න. මටත් ඉතින් කටපියාගෙන ඉන්න බැනේ සෙද්ද 😑😑😑 හැම රෙද්දටද කියවනවා කොහොම හරි කරලා යාලු කරගන්න ඕන මොකද කරන්නේ ටේ කල්පනා කරනවා මොනාහරි ඉක්මනට .🤔🤔 ඕ හරි රෑ කෑමට එලියට ගියානම් හරි දැන් වේලාව 5.30 නේ ගොඩක් වෙලා තියෙනේ 😁 ගිහින් කිව්වානම් හරි යන්න ලැස්ති වෙන්න කියලා
ටේ මෙච්චර වෙලා ඇදට වෙලා කල්පනා කරලා ඉවර වෙලා හිමිට යුන්හී හිටිය ලිවින් රුම් එකට ගිහින් හිමිට යුන්හීට එහා පැත්තෙන් වාඩි උනා ටේ වාඩි උනු ගමන් යුන්හී ටේ දිහා බලලා එතනින් නැගිටලා යන්න හැදුවත් ටේ යුන්හීගෙ අතින් ඇදලා ඔඩොක්කුවට ගත්තා
YOU ARE READING
🍁🐱 New Mom 💔💕
Random❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...