🐱තමුසේ කවුද 😡😡
? මේ මම ඔයාට අදුරගන්න බැරිද බාබා
🐱 තමුසෙට මාව පිස්සෙක් වගෙ පෙනවාද ආ
? අනේ ඩාලිං කෑගහන්න එපා මිනිස්සු බලනවා අපි දිහා
🐱😡 මගෙ යකා අව්ස්සන්න එපා තො කවුද කියපන්
🥀 යා හානි මම ඔයාගේ වයිෆ්නේ මතක නැද්ද ආ
🐬 අප්පා
🥀 කොහොමද මැනික ඔම්මා ලගට එන්නකො චුට්ටක්
🐬😡 ඔයා මගෙ මාම් නෙමේ මගෙ මාම් ගෙදර ඉන්නවා
🐱😏 ආහාගත්තානේ හොදට දැන් මෙතනින් යනවා පව් නොදී
🥀 මැනික ඔයා ඔහොම ද ඔම්මාට කතාකරන්නේ ආ හරිම සවුත්තුයි මොනාද හනි ඔයා බාබාට උගන්නලා තියෙන්නේ ආ
🐬 මගෙ අප්පා මට හොදට උගන්නලා තියෙන්නේ ඔයා එක ගැන කරදර වෙන්න එපා අජුම්මා අනික මගෙ ඔම්මා කවදාවත් මට මැනික කියලා කතාකරේ නැ
🥀 අයියො බාබා ඔම්මා හිටියේ අවුරුදු දෙකක් හොස්පිටල් එකේ ඉතින් මාම්ට ගොඩක් එවා අමතකයි
🐬 මගෙ ඔම්මාව පුච්චලා එයාගෙ භශ්ම ටික තැන්පත් කරේ මගෙයි පාපාගෙයි ඇස් ඉස්සරහා
🐱 දැන් ඇති පැටියො අපි යන් හොදේ මාම් බලන් ඇතී ගෙදර
🐬 යන් අප්පා
🥀😏 එහෙනම් අපි හම්බෙමු උසාවියෙදී මිස්ටර් හනී
🐱 මින්හී කවදාවත් මට හනී කිව්වේ නැ ඔහේ කවුරු උනත් පොඩ්ඩක් මින්හී වචන පාවිච්චී කරපු විදිය පොඩ්ඩක් පැක්ටිස් කරලා ආවොත් හොදයි 😏
🥀😡😡😡 යා
Yoongi pov...
මම බාබාගෙ ස්කුල් එක ලගට ගියේ බාබාව අරගෙන එන්න එත් යද්දී හිටියේ කවදාවත් බලාපොරොත්තු නොවුනු කෙනෙක් මට විනාඩියකට හිතුනා එ මින්හී කියලා එත් එ එයා නෙමේ කියලා හොදටම සුවර් උනේ මගෙ චුටි මැනික කියපු කතාවට . මින්හී කවදාවත් අපි දෙන්නාගෙ පැටියාට මැනික කිව්වේ නැ එයා කිව්වේ සදී බාබා කියලා. මින්හී ඇක්සිඩන්ට් එකෙන් මැරුනේ මමත් හොස්පිටල් එකේ ඉද්දි එයා අන්තිමට කිව්වේ මට හැමදෙටම සමාවෙන්න කියලා .එයා කිව්වා එයා ඔක්කොම හරි ගැස්සුවා කියලා එදා එක මට තෙරුනේ නැ එත් අද එක හොදට තෙරුනා . එයා වෙන මොකුත් ගැන නෙමේ කිව්වේ සදී ගැන එයා මැරෙන මොහොතේ එයා කරපු දෙවල් වලට ගොඩක් පසුතැවිලි වෙලා තියෙනවා . එකනේ මට ආයේ පාරක් බදින විදියට වැඩ සිද්ද කරලා ගියේ එදා නම් මට මින්හීව ආපහු මරලා දාන්න හිතුනා එත් අද මම එයාට ගොඩක් ස්තුති කරනවා එ වගෙ තීරනයක් ගත්ත එකට
![](https://img.wattpad.com/cover/271574896-288-k86182.jpg)
YOU ARE READING
🍁🐱 New Mom 💔💕
Random❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...