A/n pov.....
අද උදේ ඉදලම මින් හවුස් එක කළබල කාරී .හෑමෝම එහෙට දුවනවා මෙහෙට දුවනවා. එත් දෙන්නෙක් එ කිසි දෙයක් ගනන් ගන්නේ නැතුව හොදට නිදි ..
❄️ මින් යුන්ගි තමුසේ නම් මහා ........................................................................................................නැගිටිනවා මනුස්සයො ...........
🐱 ම්ම් .....................ම්ම්ම්.........😴
❄️ යුන් පොඩ්ඩක් මෙහෙට එන්න පුතේ
ඔව් ඔව් මේ කෑගාහන්නේ මිස්ටර් යුන්ගිගේ වයිෆ් මින් සදි .තමන්ගේ ආදරණිය හබියාට. කවුද කෑගාහන්නේ නැත්තේ තමන්ගේ එකම දුවගෙ වෙඩින් එක තව පැය හතරකින් තියෙනවා එත් .එ කිසි දෙයක් ගානක් නැතුව යුන්ගි නිදී.
🐈 මාම් මොකද
❄️ අප්පා කැමති කියන්නෙ උදේම කුල් වතුර එකකින් නාන්න
🐈😌 එයාගෙ කැමැත්ත එක නම් එය එසේම වේවී මාම්
❄️ ඉක්මනට මම යනවා අනිත් විකාරෙ නැගිට්ටවන්න
🐈😌 දේ.............................................................
මිසිස් මින් එතනින් ගිහින් විනාඩි දෙකකින් විතර ඇහුනේ පිස්සු හැදිච්ච මනුස්සයෙක් අහිංසක කොල්ලෙක්ට බනින ආකාරය ..
🐱 🤬 යුන් මම හැමදාම කියනවා තමුසෙට එත් කවදාවත් හැදෙන්නේ නැ මේ යකා .තොගේ අම්මාට මම අද .............................
🐈 ඕ පොඩ්ඩක් ඉන්න
🐱 මොකද 🤬
🐈 මගෙ ඔම්මා තමා ඔයාගේ වයිෆ්
🐱 ඉතින්
🐈 එතකොට ඔයා එයාට මොකද කරන්න යන්නේ ආ
🐱😬😬😬 අශ් පල මෙතනින්
🐈😌 යනවා තමා
yoongi mind =මේ කොල්ලාට බැරි උනේ ඇයි යුන්ෂික් වගෙ වෙන්න එ ළමයා විතරයි මම වගෙ ගිහින් තියෙන්නේ අනිත් උන් දෙන්නාම සදී වගේ අයිස් මම කොහොමද අවුරුදු 16 මුන් එක්ක හිටියේ
A/ n end .............................................................
At prak house ......................................................
Jimin pov...............................................................
අද මගෙ ලොකු කොල්ලා බදිනවා .අවුරුදු ගානකට කලින් විහිලුවට කිව්ව එ දේ අද ඇත්තටම වෙන්න යන්නේ .මට සතුටුයි සොන්‍යු මට හම්බුනු එකට එදා පාරෙදී එ ඇක්සිඩන්ට් එක උනේ නැත්තම් සොන්‍යු මට හම්බෙන්නේ නැනේ නේද කියලා කල්පනා කරද්දී මට හිතුනෙම එ ඇක්සිඩන්ට් එක වෙච්ච එක ලොකු දෙයක් කියලා . ම්ම් මම සොන්‍යු සම්බන්ද දෙවල් වලදී හරිම ආත්මාර්ථකාමී මම විතරක් නෙමේ චාමිත් එහෙමයි .චාමි කියන්නෙ එයාව ඉස්සෙල්ලාම ඔම්මා කෙනෙක් කරේ සොන්‍යු කියලා ඉතින් අපේ හයුක්‍යොන්ටයි ජෙක්‍යොන්ටයි වඩා අපි දෙන්නම ආදරේ සොන්‍යුට . මගෙ පව්ලේ ලොකු පුතා අද එයාගෙම කියලා පව්ලක් හදාගන්න යන්නේ මට සතුටුයි එ ගැන . එත් අයේ උදේම නැගිටිද්දී චාමිටයි මටයි සොන්‍යුගෙ මොනින් කොෆි එකයි මොනින් කිස් එකයි නැතුව යනවා කියලා හිතද්දී පිස්සු වගේ...................................................................
YOU ARE READING
🍁🐱 New Mom 💔💕
Random❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...