☠️ නම k.sandeepani silva
වයස 27
මැරි කරපු කතාවක් තියෙ එත් එක හරියට සුවර් නැ
තව එයා ලංකාවේ කෙනෙක්
හොදම දේ තමා සර් කෙල්ල ලොක ප්‍රසිද්ධ ss ගුරුප් එකේ ඕනර්
ආ තව පොටො එකක් තියේ💀 අපෙ අලුත් ඩිසයිනර් ප්‍රජක්ට් එක අත්සන් කරපු කොම්පැණි එකනේ මිස්ටර් චොයි
☠️ ඔව් සර්
💀 එත් එදා කොල්ලෙක්නේ හිටියේ මට මතක විදිහට
☠️ සර් එදා මිස් කොරියාවේ හිටියේ නැ මිස්ගෙ ස්රෙකටි කොල්ලා තමා ඔක්කොම හැඩ්ර්ල් කරේ
💀 දැන් නම් මට එයාව අතහරින්න බැ මිස්ටර් චොයි අද එයාගෙ කොම්පැණි එකත් එක්ක අපිට මීටින් එකක් තියෙනවා නෙද
☠️ ඔව් සර් හරියටම තව පැයකින් වගෙ
💀 දැන්ද මනුස්සයො කියන්නෙ ආ ඉක්මනට යමු
☠️ එත් අපි එකට ලීසාව යැව්වානේ සර්
💀 කමක් නැ මටත් යන්න ඕන
☠️ හරි සර් අපි යමු එහෙනම්
💀 ම්ම්
මට ඔයාව කොහොම හරි ඕන ස්විට් බොලේ...............................................................................
🐱 සදි
❄ කියන්න යුන්ගි
🐱 අද විතරක් ගෙදර ඉන්න පිලිස්
❄😏 බැ
🐱😐 මොකද අනේ හෙට බාබාගෙ brith day එක
❄ මම දන්නවා එත් අද මට මීටින් එකක් තියෙනවා යුන්ගි මම ඉක්මනට ගිහින් එන්නම් අර චාමී එක්ක එකතු වෙලා ඔයා කෙක් එකක් හදන්න තව ටිකකින් ජිමිනත් එයි
KAMU SEDANG MEMBACA
🍁🐱 New Mom 💔💕
Acak❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...