සදීගෙ අතත් අල්ලගෙනම යුන්ගි නින්දට වැටුනා. කවදාවත් නැතුව අදත් යුන්ගිට තමයි මුලින්ම ඇහැරුනෙ යුන්ගි සදී ලග නිදා ගන්න ගත්ත දවසේ ඉදලා යුන්ගි මේ ලොකේ වැඩිපුරම අසා කරන රාජකීය නින්දත් අහිමි වෙලා.නින්ද නැති උනු එකටනම් යුන්ගි සදීට හිත යටින් හොදට දෙහි කපනවා.එත් අනිත් පැත්තට අයෙත් සදීට තැන්ස් කියනවා.එ මදිවට සදිගේ මුණ දිහා බලන් තනියම හිනා වෙනවා. විකාරයක් වගෙ
🐱 අශ් මේ කෙල්ල මගෙ නින්ද අරන් ගිහින් අප්පා මොකක්ද මේ මට කරේ ගොන් කෙල්ලේ. ගොන් නැ නැ ගොන් නෙමෙ බොලේ .ඇත්තටම පොඩි උන් තුන්දෙනා කියන එක හරි මේයා හරියට බොලයක් වගෙමයි.අල්ලලා මිරිකන්න හිතෙනවා
යුන්ගි එහෙම කියලා සදීගෙ කම්මුලක් ටිකක් හයියෙන් මිරිකුවා. එ ස්පර්ශෙට සදි ඇහැරෙනවා කියලා දැනෙද්දි යුන්ගි ඉක්මනට ඇස් පියාගත්තා .
❄ ආව් කවුද මාව කෙනිත්තුවේ එක සිදුනා .😣😣😴
සදී හිමිට ඇස් ඇරලා වට පිට බලද්දී තමා දැක්කේ එයාගෙ එහා පැත්තට වෙලා චුටි බළල් පැටියෙක් වගෙ නිදන් ඉන්න යුන්ගිව ටිකක් වෙලා යුන්ගිගේ මුණ දිහා බලන් හිටිය සදීගෙ අත් හිමිනි හිමිට යුන්ගිගේ මුන ලගට අරන් ගිහින් යුන්ගිගේ මුණ ස්පර්ශ කරා යුන්ගිටනම් මල් හතයි ඇයි ඉතින් කෙල්ල මුණ ඇල්ලුවානේ.එත් ටිකකින් යුන්ගිගේ මුණට තෙත යමක් දැනෙද්දි යුන්ගි හිමිට ඇස් ඇරලා බැලුවා එතකොට තමා යුන්ගි දැක්කේ ඇස් දෙකත් පියන් කොල්ලාගෙ නළලට තමන්ගේ තොල් තද කරන් ඉන්න යුන්ගිව.දැන් නම් යුන්ගිගේ බඩේ සමනල්ලු පියාඹනවා වගේ එත් යුන්ගිට තෙරුනු නිසා කෙල්ල නළලින් තොල් ඇත් කරන්න හදන්නේ කියලා අයෙත් ඉක්මනට ඇස් පියාගත්තා.යුන්ගීගේ නළලින් තොල් දෙක ඇත් කරපු කෙල්ලට චුට්ටක් වෙලා ගියාට පස්සෙ තමා කෙල්ල මොකක්ද කලේ කියලා මීටර් උනේ එක පාරටම ටිකක් බය හිතුනාත් කෙල්ලගේ මුණේ ඉබේම හිනාවක් ඇදුනේ දැන් ටිකකට කලින් යුන්ගිව කිස් කරා නෙද කියන හැගිම දැනිලා.කෙල්ලගේ හිනාව කෙල්ලට විතරක් නෙමෙ ඇහුනේ බොරුවට නිදන් ඉන්න යුන්ගිට පවා එ හිනාව ඇහුනා.......................................................................................................................................................

ŞİMDİ OKUDUĞUN
🍁🐱 New Mom 💔💕
Rastgele❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...