Time ............................................................................................................................................................................................පාස් හරියටම මාසෙකට පස්සෙ .......................................................................................🍁🍁🍁🍁💔
🐱 සදී ඉක්මන් කරන්න
❄ මේ එනවා
උදේම යුන්ගි සදීට කෑගහන්නෙ ඔෆිස් යන්න පරක්කු වෙලා සදීට නම් ඕන වේලාවක එයාගෙ ඔෆිස් එකට යන්න පුළුවන් එත් ලගකදී ඉදලා යුන්ගි සදීව ඔෆිස් එකට ගිහින් දාලා සදීගෙ ඔෆිස් එකෙන් බෙක්පස්ට් අරන් තමා යන්නේ සදී වැඩිය එක ගැන අහන්න කරන්න යන්නේ නැත්තේ යුන්ගිට කෙන්ති යයි කියලා
❄ හරි යමු සර්
🐱 මොකද්ද ඔය ඇදගෙන ඉන්නෙ ආ ගිහින් වෙන එකක් ඇදගෙන එනවා
❄ 😶 එත් සර් මේකේ මොකක්ද තියෙන වැරැද්ද 😒
🐱 තමුසෙගේ ඔය මුනට මම රැවටෙන්නේ නැ ඉක්මනට ගිහින් වෙන ඇදුමක් දාන් එනවා
❄😒 ම්ම් හරි
🐱 මුලු ඇගම වැහෙන විදිහට ඇදගෙන එනවා අර තමුසේ ඉස්සර ඇදපු විදිහට
❄ එත් එහෙම ඇදුම් අදින්න දැන් මම කැමති නැ
🐱 මට එක අදාළ නැ ගිහින් ඇදුමක් දාන් එනවා
❄ ම්ම්
🐱 අශ් සුගා මොකද මේ වෙලා තියෙන්නේ ආ අර මොඩ සන්වු නිසා තමා ඔක්කොම එකා එදා අර විදිහට සදීගේ ඔලුව අත ගැවේ නැත්තම් මේ මොකුත් නැ
ෆැලැෂ් බැක් 🌼 .................................................................................................................
සදීයි සන්වුයි හිටියේ ඔෆිස් එක ඉස්සරහා සදීව ගන්න සුගා එන්නම් කිව්ව නිසා දෙන්නත් එක්ක ඔෆිස් එක ඉස්සරහට වෙලා හිටියා ටික වේලාවක් ඉද්දි සදීගෙ ඔෆිස් එකේ ග්රල් කෙනෙක් ෆයිල් එකක් උස්සගෙන සදී ලගට දුවගෙන ආවා එතකොටම සුගාගෙ කා එකත් ඇවිත් එතන නතර කරා එත් සදීවත් සන්වුවත් සුගාගෙ කා එක දැක්කේ නැ සුගා කා එකෙන් බැහැලා එ දෙන්නා හිටගෙන ඉන්න දිහාට හොරෙන් වගේ ආවා
මිස්
❄ කියන්න ලීසා
මට අමතක උනා මිස් මේක අත්සන් කරගන්න
BINABASA MO ANG
🍁🐱 New Mom 💔💕
Random❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...