❄ ඈ ඔන්නි ඇවිල්ලා මට වේලාව කියලා කන්න එන්න කිව්වා .මම නිදාගෙන හවස 5 වෙනකන් මම ඉක්මනට වොශ් එකක් දාගෙන පහලට යද්දී ඔන්නියි ඔන්නිගෙ යාලුවා තරු ඔන්නියි බර කතාවක් .මම හිමිට කිචන් එකට ගිහින් මට හදලා තිබ්බ කෑම එකත් අරන් එතනම තිබුනු මේසෙන් පුටුවක් ඇදලා අරන් කන්න පටන් ගත්තා .චාමිට මැසෙජ් එකක් දාන්නත් බැරි උනානේද කියලා මතක් වෙද්දී 🥴🥴 තමා මට 🌟 විසිවෙන්න ආවේ දැනටමත් පොන් එක පුපුරලාද දන්නෙ නැ එකිගේ මැසෙජ් වලට 😟💔 මම ඉක්මනට කෑම කලා ඔන්නිතයි fly kiss එකක් දිලා තරු ඔන්නිටත් බායි කියලා උඩට ආවා .මම මගෙ බැග් එක අරන් එකේ තිබ්බ පොන් එක අතට ගත්තා ඈ 😳😢😢 අනේ මගේ පොන් එක කවුද මෙහෙම දෙයක් කරේ .මගෙ පොන් එකේ විදුරුව කැඩිලා 💔😟 අනේ දෙයියනේ දැන් මම මොකද කරන්නේ කොල් එකක් ගන්න නම්බරෙ පෙන එකක් ඈ එන කොල් අන්ස්ර් කරන්න විතරයි පුළුවන් එකත් පුරුද්දට .පොන් එක ගැන හිත හිත ඉදලා මට නොදැනිම නින්ද ගිහින් මට ආයේ ඇහැරුනේ පොන් එක රින්ග් වෙන සද්දෙට පාන්දර 6 වේලාව අනිවා චාමී වෙන්න ඇති මම ඉක්මනට පොන් එක අරන් කතාකරේ බුදාම්මො මෙන්න මෙකි මට බනිනො 💔😑
🌼 📲 මොකද බුල්ලො කරන්නේ ඇ කොච්චර කොල් ගත්තද මම තොට මාව මතක නැද්ද මම කොච්චර බය උනාද ඈ දැන් ලොකු මිනිස්සු අස්‍රය කරන නිසා මේ පොඩි අමතකද ඈ කමක් නැ දුකක් නැ 😑💔 ඇයි කිසි සද්දයක් නැත්තේ ටො ඉන්නවා ද බුල්ලො . 😑🙄
❄ මේ මගේ පොන් එකේ ඩිස්පෙලේ ගිහින් බාබා මොකුත් පෙන්නෙ නැ මම හිටියේ ඔයා කොල් එකක් ගන්නකන් මැනික සොරි බය කරානම් අනික මට කවදාවත් ඔයාව අමතක වෙන්නෙ නැ ඔයා එක දන්නවා අයේ ඔය වගේ දෙවල් කියන්න එපා හිත රිදෙනවා 💔😖
🌼📲 අනේ සොරි බාබා මම දැනන් හිටියේ නැනේ
❄ ම්ම් දැන් එක ඉවරයි මොකද කරන්නේ කැවද බිව්වාද
🌼📲 ම්ම් ඔයා .
❄ දැන් නැගිට්ටේ දැන් කොලෙජ් යන්න ඕන හොද වේලාවට ඔයා කොල් එකක් ගත්තේ නැත්තම් පරක්කු වෙනො .
🌼📲 හරි ගිහින් ලැස්ති වෙන්න කො බාබා කොලෙජ් යද්දී මැසෙජ් එකක් දාන්න මම කොල් එකක් ගන්නම්කො 😁 බායි
![](https://img.wattpad.com/cover/271574896-288-k86182.jpg)
YOU ARE READING
🍁🐱 New Mom 💔💕
Random❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...