a/ n pov ....
❄️ අනේ මටත් මොකාක් හරි කරන්න දෙන්නකො 😫😫😫
සදී මේ කෑගාහන්නේ චාමිටයි යුන්ගිටයි. යුන්ගි දැන් තමා හරියට චාමි එක්ක කතාකරේ දැන් දෙන්නා අඹ යාලුවෝ වගේ සදීව ගනාක්වත් නැ . සදී මෙච්චර වෙලා නහෙන් අඩන්නේ යුන්ගියි කෙල්ලගෙ හොදම යාලු නරිච්චියි හදන කෑම වලට උදව් කරන්න ඕන කියලා . එත් කෙල්ලට පුටුවෙන් නැගිටින්න තහනම් කරලා තිබ්බ නිසා කෙල්ල පුටුවේ ඉදගෙන මරලතොනී දෙනවා .
🐱 🤨 පන ඔයාට කෑගහන්න හොද නැ
❄️😫 යැක යැක් තමා අනේ දෙයියනේ මට කම්මැලිනේ
🌼 මේ යුන්ගි ඔප්පා පොඩ්ඩක් මේ කෙක් එක බලන්නකො
🐱 කො බලන්න චාමි
එහෙම කියපු යුන්ගි චාමි හදපු කෙක් එකෙන් චුටි කැල්ලාක් එයාගෙ කටට දාගෙන අනිත් කැල්ලම සදීගෙ කටට එබුවා
🐱 ම්ම් එක නියමයි
❄️ යා ඔහොම කෑම කවන්න එපා යුන් මට තව ටිකෙන් හිර වෙනවා
🌼 එක ඇත්තටම රසයිනේ නේද
❄️🐱 ඔව්
🌼 හරි එහෙනම් සදී උබට වැඩක් ඕන කිව්වා නේද
❄️ ඕඕ
චාමි එහෙම කිව්වා විතරයි සදී ඔලුව ගැලවෙන තරම් හෙල්ලුවේ ඔව් කියලා යුන්ගිට නම් ටිකක් දුකත් එක්ක මොකද එයා නිසානේ සදීට මෙච්චර පරෙස්සමින් ඉන්න වෙලා තියෙන්නේ
🌼 එහෙනම් මේ කේක් එක අයිසින් වලින් නාවලා ගන්න
🐱 මමත් උදව් කරන්න ද
❄️😫 අනේ මට තනියම පුළුවන්
🐱 හරි හරි කෑගහන්න එපා ඔයාට හොද නැ
❄️🙂 ම්ම්
🌼 ඔප්පා ඔයා එහෙනම් කිම්චි එක හදලා ගන්න
🐱 හරි චාමි අපි හවසට යං පාක්
🌼 ඇයි ඒ
❄️ ඇයි එ කියන්නෙ පුළුවන් කියපන් යකො
🌼 හා යන්
BẠN ĐANG ĐỌC
🍁🐱 New Mom 💔💕
Ngẫu nhiên❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...