A/n pov ........
කට්ටියම සදිගේ රුම් එකට යද්දී සදී ළමයි දෙන්නා එක්ක සෙල්ලම් කරනවා .ඇත්තටම පොඩි එකී තමා තමන්ගේ මල්ලිට එක එක එවා කරන්නේ .සදී කරන්නේ එවාට හිනා වෙන එක
🌼 සදී
❄️ කොහොමද මැනික
🐱🐥 මැනික 😑
❄️🌼 මොකද ආ
🐥🐱 නැ මොකුත් නැ
❄️ එක නෙමේ කවුද මේ පොඩි කොල්ලා
🌼 මගෙ පුතා
එතකොට තමා මෙච්චර වෙලා සන් යුන් දිහා බලන් හිටිය චුටි සදී ඔලුව උස්සලා ආපු අමුත්තො දිහා බැලුවේ එත් කෙල්ලගෙ ඇස් දෙක නතර උනේ කෙල්ල දිහා බලන් ඉන්න පුරුදු ඇස් දෙකක් ලග එ ඇස් දෙකත් නතර වෙලා තිබ්බේ කෙල්ලගෙ දිහාට
🐣 හිම බොලේ
🐬 ඔප්පා
🐱🐥🌼 මොකක්ද
❄️ එතකොට මේද ඔප්පා ඔයාගේ
🐬 ඕඕඕඕ
🐣 කො අද හග් එකක් නැද්ද හිම බොලේ
🐱 අන්ද්වේ
❄️ කැවා කැවා රොමැන්ටික් සින් එක
🌼 සදී උබනම්
🐥 යුන්ගි හයුන් ලැස්ති වෙන්න මගෙ මස්සිනා වෙන්න
🐬 ඔප්පා එන්න අනේ මම ඔයාට අපෙ ගෙදර පෙන්නන්න
❄️ යා දැන් මාම්ව මතක නැනේ
🌼 එයලාට යන්න දෙන්න සදී
🐥 ඔව් අපිට කියන්න දෙයක් තියෙයි
🐱 ඔව් කියන්න මටත් ඔක්කොම දැනගන්න ඕන කොහොමද මේ ළමයා උබලට හම්බුනේ
🌼 ජිමින් කියයි ඔප්පා
🐥 මෙකනේ එදා මම මේයා මට දුන්නු කෑම ලිස්ට් එකට විහිලු කර කර හිටියේ එත් එක පාරටම ..................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................... ඕක තමා උනේ ඉතින්
KAMU SEDANG MEMBACA
🍁🐱 New Mom 💔💕
Acak❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...