මම අන්තිම අප්ඩේට් දීලා තියෙන්නේ ඔක්තෝම්බර් 17 අශ් මට අමතක උනානේ මම එදා ආමි කෙනෙක් උනේ කියලා 😒😒😒 එ වගෙම සුගාගෙ නම ඉස්සෙල්ලාම ඇහුවෙත් එදා මම 🐱👀 හී..................................................................................
🐱 අපි දෙන්නා ගෙදර ඉස්සරහා කා එක නවත්තගෙන පැය භාගයක් විතර වෙනවා එත් තාම දෙන්නාගෙන් එක්කෙනෙක්වත් කා එකෙන් බැස්සෙ නැ . බැස්සෙ නැ නෙමෙ මම ඉතින් එයාට බහින්න දුන්නෙ නැ මට බැන බැන මොන මොනවාදො කියනවා එයා .මට ඕන එයාව හිතින් වගෙම ගතිනුත් මගෙම කරගන්න සදහටම .එත් එයා එකට අකමැති උනොත් මොකද කරන්නේ මම . නැ නැ අකමැති වෙන එකක් නැ
සදී බාබා❄ හ්ම්
🐱 ගිහින් වොශ් එකක් දාගෙන ඉන්න මම එන්නම්
❄ ඈ ඔයා කොහෙද යන්නේ
🐱 මම පහල රුම් එකකින් වොශ් කරන් එන්නම්
❄ හරි මම යන්නම් එහෙනම්
🐱 ම්ම්
.......................................ටයිම් පාස් 🌺🌺🌺🌺🌺🌺 ...........................
Suga pov..........
මම වොශ් එකක් දාගෙන රුම් එකට ආවේ ටවල් එක ඉන වටේට දවටගෙන. මම යද්දී සදී ටවල් එක ඇදගෙන වොශ් රුම් එකෙන් එලියට ආවා එයා මාව දැකලා ටිකක් ගැස්සුනා එත් ටිකකින් හුස්මක් පිට කරලා කබඩ් එකෙන් ඇදුමක් අරගෙන ආයෙත් වොශ් රුම් එකට යන්න හදද්දිම මම එයාගෙ අතින් ඇදලා මම ලගට ගත්තා එයාගෙ හම හරිම ලස්සන සුදු දුඹුරු මික්ස් වෙච්ච පාටක්. එක හරිම ආකර්ෂනීය කලර් එකක් .මම එයාගෙ තොල් උඩ මගෙ දබර ඇගිල්ලකින් තච් කරද්දි එයා මගෙ ඇස් දිහාම බලන් හිටියා. අපි දෙන්නාගෙම නිරුවත වැහිලා තියෙන්නේ සුදු පාට ටවල් එකකින් කියලා මතක් වෙද්දී මට අමුතුම හිනාවක් මුණට ආවේ ටවල් දෙක ගලවලා දැම්මා නම් සදීගෙ මුණ කොයි වගෙ ඇත්ද කියලා . ඉතින් ඇයි මම එක නොකර ඉන්නෙ .
❄ යුන්ගි
අයෙත් යුන්ගි මේ කෙල්ලට කොච්චර කිව්වත් මැනික කියන්නෙම නැනේ
🐱 ශ් බාබා යුන්ගි නෙමෙ
❄ ආ
🐱 ඩෑඩී කියන්න
VOCÊ ESTÁ LENDO
🍁🐱 New Mom 💔💕
Diversos❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...