48 ☘️🍂☘️

604 116 55
                                    

sadee pov...

යුන් කොහොම හරි මාව සීසරින් කරන්න කැමති කරවගත්තා .එත් මම කොහොමද දෙයියනේ මගෙ බඩ කපන කන් බලන් ඉන්නේ එකාත් මම සිහියෙන් ඉද්දි. මාව හොස්පිටල් එකේ රුම් එකට අරන් ගියේ යුන් මම දිහා කදුළු පිරුණු ඇස් වලින් බලන් ඉද්දි . ඊට පස්සේ කොළ පාට ඇද ගත්ත ඩොක්ටර්ස්ලා ටිකක් ආවා . එක්කෙනෙක් මගෙ බඩ හරිය සජිකල් ස්පිට් වලින් හොදට පිරිසුදු කරා ඊට පස්සේ කුල්  වෙලා යන්න බඩට ජෙල් එකක් ගැවා. තවත් කෙනෙක් මට බෙහෙත් එකක් විද්දා එකෙන් පස්සේ මට මගෙ බෙල්ලෙන් පහල කිසිම දෙයක් දැනුනේ මුලු ඇගම හිරි වැටිලා වගෙ උනා. මම දැක්කා එක ඩොක්ටර් කෙනෙක් බෙලෙඩ් එකක් ගන්නවා .ඊට පස්සේ උනු දෙවල් මට පෙනුනේ නැත්තේ රෙද්දක් දාලා වැහුව නිසා එත් මට හොදටම ඇහුනා මගෙ වෝටර් බැක් එක කැඩෙන සද්දේ . ඊට විනාඩි ගානකින් මට ඇහුනා චුටි පැටියෙක් අඩන සද්දේ . ඩොක්ටර් මට පැටියාව පෙන්නලා නස් කෙනෙක්ට දුන්නා පිරිසුදු කරන්න කියලා .ඊට පස්සේ නම් මට මතක මගෙ වටේ හිටපු ඩොක්ටර්ස්ලා මට කතාකරනවා විතරයි .

sadee pov end ....☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

🐱  මොකක්ද එයාට වෙලා තියෙන්නේ

⬆️ සර් එයා සීසරින් කරපු කෙනෙක් නිසා ඉක්මනට විශබිජ එයාට ශාරීර ගත වෙන්න පුළුවන් ඉතින් පැය දෙකක් විතර යනකං කාටවත් එයාව බලන්න බැ

🐱 මට කියන්න නස් එයාට අව්ලක් නැනේ

⬆️ සර්ට බය වෙන්න කිසිම හෙතුවක් නැ

🐱 tnx

Yoongi pov ..☘️☘️

Ooo දෙයියනේ එයා හොදින් දැන් තමා මගෙ හිතට නිදහසක් දැනුනේ . එයා හොදින් එත් පැය දෙකක් ඉන්න ඕන ද එයාව බලන්න අයිසො ඉක්මනට වේලාව යන්නේ නැද්ද අප්පා 🙂 .

....

..

  ..

..

..

දැන් පැය දෙකත් ගිහින් එත් ඇයි එයාව නොමල් වොඩ් එකට දැම්මේ නැත්තේ . මට තව ටිකක් මෙහෙම උන්නොත් හිටියහැකි පිස්සන් කොටුවේ .සදී ඔයා හොදින් නේද මැනික

yoongi pov end ☘️☘️☘️☘️☘️☘️☘️

A/n pov......

යුන්ගි කල්පනා ලොකේන් එලියට ආවේ එයා ඉස්සරහින් අරන් ගිය ටොලිය නිසා එ වෙන කවුරුත් නෙමේ එයාගෙ සදී නිසා . යුන්ගිත් එ පස්සෙත් ගියේ සදීව බලන්න තිබුනු හදිසියට . එත් ඩොක්ටර් කිව්ව නිසා සදීට ටිකක් නිදාගන්න දෙන්න කියලා යුන්ගිට සිද්ද උනා සදී ඇහැරෙනකම් තවත් පැය හතරක් විතර ඉන්න සදීට ඇහැරෙනකොට වේලාව හවස පහට විතර ඇති . එතකොට නම් ජින් නම්ජුන් හොබි කුක් ජිමින් චාමි ටේ එ හෑමෝම ගෙදර ගියේ යුන්ගි කට්ටියව එලෙව්ව නිසා .

🍁🐱 New Mom 💔💕 Where stories live. Discover now