49 🍁🍁🍂

700 115 70
                                    

A/n pov.. 

ජිමින් කා එකේ ගෙදර යන ගමන් හිටියේ එත් චාමිගෙන් කොල් එකක් ආපු නිසා කොල් එකත් අන්සර් කරලා කතාකර කර ගියා

🐥  කියන්න බාබා

🌼 කොහෙද ඉන්නේ

🐥 ටවුන් එක කිට්ටුව බාබා

🌼 එහෙනම් මට එද්දී චොකලට් කෙක් එකක් අරන් එන්න

🐥 එච්චරයි ද ඕන

🌼 නෑ තව ............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................ අන්තිමට ඩෙසට් එකට් දොඩම් අරන් එන්න

🐥 එතකොට බාබා අයිස් ක්‍රිම් කියන්නෙ ඩෙසට් නෙමේ ද 😂

🌼😑 පණ්ඩිතයා නොවී ඔය ඔක්කොම අරන් එන්න

🐥 හරි හරි මම අරන් එන්නම් බාබා

🌼 ජිමින්

🐥 ම්ම්

🌼 i miss you

🐥 එ මොකො එක පාරටම

🌼 ඉක්මනට එන්න මම බලන් ඉන්නවා

🐥 හරි ඔයා ටිකක් වීවේක ගන්නකො මම ඉක්මනට එන්නම් හොදද

🌼 ජිමින්

🐥 ම්ම්

🌼 පාලුයි

🐥 ඔව් දැන් ඔයා එක පාරක් කිව්වේ

🌼 ජිමින් 

🐥 එ පාර ඇයි 

🌼 ආදරෙයි

🐥 මා...........ආහ්....ආහ්...

🌼 ජිමින් ඔයා හොදින්ද ආ මොකද උනේ .

🐥 ඔව් බාබා මම හොදින් මම ඔයාට පස්සේ ගන්නම්

🌼 ජිම්...

Call end..🍁🍁🍁🍁🍁🍁🍁

🐥😡 මොකද මනුස්සයො කරන්නේ තව ඩිංගෙන් මම මිනිමරුවෙක් වෙනවානේ.

? අනේ සර් සොරි එත් මෙතන පොඩි නෙමේ ලොකු ඇක්සිඩන්ට් එකක් උනා. එකෙන් පව්ලක්ම නැති වෙලා ගිහින් එත් එක දරුවෙක් ජිවත් වෙනවා පුළුවන් නම් එයාව හොස්පිටල් ගෙනියන්න උදව් කරන්න කො සර්

🍁🐱 New Mom 💔💕 Où les histoires vivent. Découvrez maintenant